ඩුබායි හිටිය ගොඩක් අය දැං රුමේනියා වලට යනවා.
ඩුබායි වලදි උන්ට ගෙවලා තිබ්බෙ ඩොලර් $680 වගේ.
රුමේනියා වල ගෙවන්නෙ $600 - $620 වගේ කියනවා.
ඩුබායි පැය අටයිලු වැඩ.
රුමේනියා පැය නවයක් විතර වැඩ කරන්නත් මේනෙලු.
ඇයි මෙයාලා මෙහෙම මූ වෙන්නෙ.
මෙයාලගෙ දැනුම අඩු නිසා ද.
නැත්තම් රුමේනියා පට්ට රටක් ද.