"අපරාදෙ පරික්ශන දෙපාර්තමේන්තුව"
කියල ccomment එකක් තිබ්බ ඕකට
කියල ccomment එකක් තිබ්බ ඕකට
අපෝ ලංකාවේ පොලිසි.. හොරකමක් වෙලා පොලිසියට ගියහමත් අපෙන් අහනවා කවුද කරේ, කවුද සැක කියලා..![]()
නෑ ස්කින් එක සහ ෆෙස් එක ලයිෆ්ලස් කියලා දැන් තියන ෆේෂල් රෙක් සිස්ටම් වලට ඩිටෙක්ට් කරගන්න පුලවුන්.Is it the eyes not opened the problem..?
ගොඩක් වෙලාවට බෑ. මේව encrypt වෙලා තියෙන්නේ local. iCloud data වගේ දේවල් ටිකක් නන් share කරයි. Phone එක unlock වෙන එක not sure.Of course Apple will unloock it once the person is deceased with a proper court order.
I meant Resurrection seasonDexter resurrection.![]()
I don't think Apple will ever do so.Of course Apple will unloock it once the person is deceased with a proper court order.
තොපිලගෙ නං ඒ තරං අමාරු නෑ නේඅපි මැරුණා මත් ඔහොම අල්ලලා unlock කරන්න ග්‍රාම සේවකට අයිතිය තියනවාද
ඇත්තටම ඔය තාක්සනික දේවල් කරන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ විසේසඥ පිරිසක් නේද ?
මම අහල තීනවා ඔය අපරාධ වල ෆෝන් කම්පියුටර් පෙන් හාර්ඩ් එහෙම විශ්ලේෂණය කරන්නේ මෙයාල ලු
තව ඔය වැල එහෙම අහු උනාම ඒවාගේ ඉන්න අය හොයාගන්නේ
marila payak yanakan vithrai iphone unlock krnna puluwan. eka Apple site eke dala tyenwa