මිනියේ මුනට ඇල්ලුවාට අන්ලොක් වෙලා නෑ... 😢😢😢😢

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    අපෝ ලංකාවේ පොලිසි.. හොරකමක් වෙලා පොලිසියට ගියහමත් අපෙන් අහනවා කවුද කරේ, කවුද සැක කියලා..😂
    😅 (y)
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,385
    11,733
    113
    🤍
    Punisher, Dexter, John Wick
    compose


    Download link ekak nadda?
     
    • Like
    Reactions: Inigo Montoya

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,357
    1
    5,254
    113
    unlock mechanism එක වැඩකරන්න " attention awareness " තියෙන්න ඕනැ

    iPhone එක දිහා purposely බලන්න ඕනැ ඇස් ඇරල facial muscle movement එක recognize කරනවා

    රහස් පොලිසියටනේ දීල තියෙන්නෙ මහබැංකු හැකර්ල අල්ලන්න... නොදකින්... 🤮 🤮
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,339
    21,989
    113
    Gotland
    ඇත්තටම ඔය තාක්සනික දේවල් කරන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ විසේසඥ පිරිසක් නේද ?
    මම අහල තීනවා ඔය අපරාධ වල ෆෝන් කම්පියුටර් පෙන් හාර්ඩ් එහෙම විශ්ලේෂණය කරන්නේ මෙයාල ලු
    තව ඔය වැල එහෙම අහු උනාම ඒවාගේ ඉන්න අය හොයාගන්නේ මෙයාල


    එහෙම නැතුව ඇපල් සමාගම ශ්‍රීලංකා ප්‍රජත්රන්ත්රික සමාජවාදී ජනරජයේ අතිගරු අදිකරණ නියෝගය අනුව අදාළ දුක විවුර්ත කරලා දෙනවද ?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,359
    8,493
    113
    සිරිලන්කන් පොලෝසියේ කැරට්ටුවේ හැටියට ඔහොම දෙයක් කරන්න මොලයක් තිබ්බ කියන්නෙත් ලොකු දෙයක්..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    Of course Apple will unloock it once the person is deceased with a proper court order.
    I don't think Apple will ever do so.

    Very similar thing happened with Boston bombing suspect, his iPhone was locked and FBI wanted to unlock it and they asked apple to do so, when apple refused, then they even gave a technical solution and asked apple to implement it( In simple terms, they asked apple to make an special update for that specific iPhone removing the pin count lock, so FBI can brute force the PIN)

    Then FBI went to a some hardware security company and they unlocked the phone for them using a very sophisticated method.


    https://en.wikipedia.org/wiki/Apple–FBI_encryption_dispute

    This happened to an old iPhone that did not have modern hardware security mechanisms like secure enclaves and the OS was old with known vulnerabilities.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,997
    10,206
    113
    🌎
    අපි මැරුණා මත් ඔහොම අල්ලලා unlock කරන්න ග්‍රාම සේවකට අයිතිය තියනවාද
     
    • Haha
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,504
    4,996
    113
    අපි මැරුණා මත් ඔහොම අල්ලලා unlock කරන්න ග්‍රාම සේවකට අයිතිය තියනවාද
    තොපිලගෙ නං ඒ තරං අමාරු නෑ නේ
    ගෑනි PIN එක දන්නවා ගෑනිත් ෆේස් අයිඩී එකට රෙජිස්ටර් කරලානේ තියෙන්නෙ
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,025
    2,333
    113
    22
    ඇත්තටම ඔය තාක්සනික දේවල් කරන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ විසේසඥ පිරිසක් නේද ?
    මම අහල තීනවා ඔය අපරාධ වල ෆෝන් කම්පියුටර් පෙන් හාර්ඩ් එහෙම විශ්ලේෂණය කරන්නේ මෙයාල ලු
    තව ඔය වැල එහෙම අහු උනාම ඒවාගේ ඉන්න අය හොයාගන්නේ
    🥲🙏🙏🙏