🔴🟢සජිත් - හර්ෂ වලිය දිග්ගැහෙන ලකුණු!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    හර්ෂව පන්නන්න සජිත් ලොකු ගේමක් ගහනව මේ දවස්වල. හර්ෂට තියෙන්නෙ ඔය බූරු පුතාට ඕන මගුලක් කරගන්න කියල එලිබැහැල යන්න. මිනිහට යන්න තැන් ඕන තරම් තියෙනව :yes:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    හර්ෂව උඹල ගනින්...
    අනිවා අපි ට්‍රයි කරනව

    පුතානෝ නැත්තං ඔය පක්ශෙ ඔයිට වඩා ගොඩක් හොඳ තැනකට එනවා
    ඕනම මිනිහෙක්ට star එකක් තියෙන්න ඕන ගේමක් ගහන්න. දේශපාලනේ කරන කෙනෙකුට ඕක විශේෂයි. සජ්ජට ඒක නෑ
    ------ Post added on May 13, 2026 at 9:39 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    හර්ෂ හොරා ආර්ථික විශේශන්නය උනාට...
    මම නම් ඌ හොරකම් කරපු දෙයක් ගැන අහල නෑ. උබ දන්නව නම් කියපන් බලන්න
     
    • Like
    Reactions: buddikagayan

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,380
    5,906
    113
    හර්ෂ හොරා ආර්ථික විශේශන්නය උනාට...
    පොර හොරකම් කරපු බවක් නම් පේන් නෑ බන්.. ජෙනුවින් චරිතයක් වගේ..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,743
    8,729
    113
    35
    Spain
    බූරු පුතා මහා බූරුවෙක්. උගේ ඉගෝ එකත් බූරුකම් වැඩි කර තිබෙනවා. උන්ගේ තාත්තාත් ඔය වැඩේම කළා 70' කාලේ. වෙන පක්‍ෂයක් හදාගෙන වෙන් වුනා. පස්සේ ඩඩ්ලි සේනානායක මැදිහත් වෙලා ජේආර් එක්ක කතා කරලා සමගි කළා. එත් ඔය පරණ හතුරුකම් තිබුන. කොටින්ම කිව්වොත් ජනාධිපති පදවිය භාර ගත්තෙත් ජේආර් ට උපහාස කරලා. මට ඒක හොඳට මතකයි.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,781
    13,346
    113
    Sajiya ekka innawa hena business kaarayo set ekak. A set eka Harshatath back karoth hari. Nathnam ithin political suicide thamai Harsha Sajaben eliyata bassoth.
     
    • Like
    Reactions: reddit

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,688
    39,372
    113
    Homagama
    සජියා වගේම හර්ෂටත් කොන්ද පණ තියන එකෙක් නම් නෙවෙයි. පාලිමන්ට් mp වගේ ඉන්න හොදයි. නායකයෙක් වගේ දෙයක් කරන්න නම් බැ. ඔයාලා එකතු වෙලා මාව නායකයා කරන්න කියලා ඉන්නේ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,963
    3,730
    113
    2029 President Harsha kiyala Indian kenek prediction kiyala neda.

    Better to resign Sajith and handover to Harsha. Then sjb and unp unite
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    Sajiya ekka innawa hena business kaarayo set ekak. A set eka Harshatath back karoth hari. Nathnam ithin political suicide thamai Harsha Sajaben eliyata bassoth.
    සජිය පට්ට ඉරිසියාවෙන් ඉන්නෙ හර්ෂ එක්ක. ඌ දන්නව පාක්‍ෂිකයෝ ඌට වඩා හර්ෂට කැමති බව. ඒ හින්ද මොන විදිහකින් හරි පන්නල දාන්න හදන්නේ. හර්ෂ එහෙම මෝඩයෙක් වගේ නිකම්ම එලියට බහියි කියල හිතන්න එපා.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,114
    113
    ඔය නූගත් මෝඩ මූසල සදා ලෝක කුජීත උස සිකුරුටි මිට් කම්කරු එන්ජින් ඩයිනමෝ මෝටර් නෝ කැපෑසිටි අරිගතෝ හරක්මස් ලාමක් ටින් ටින් සජිත් ලැවරියාදාස නූගත් යටිපතුල් කොටලුවා බහිරවයා වගේ පක්ශ නායකයා වෙලා ඉන්නකන් සජබායියෝ ලිඳේ. හර්ශ පක්ශ නායකයා කරගෙන බූරු පුතානෝ කොටලුවා ට පුකට පයින් ගහලා සජබායියෝ ඊලඟ ඡන්දෙට ආවොත් හර්ශ උඩින්ම ජනාධිපති. මහමැතිවරනෙන් සජබායි ආන්ඩුව. බදු කොටා අඟුරු කුමාර පල්හොරා 3% නැතුව ගෙදර. නූගත් මෝඩ මූසල සජිත් ලැවරියාදාස කොඩිවිනේ කපනකන් සජබායියොන්ට ගොඩ ඒමක් නෑ. 🤌 🤌
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,529
    23,085
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මම නම් ඌ හොරකම් කරපු දෙයක් ගැන අහල නෑ. උබ දන්නව නම් කියපන් බලන්න
    පොර හොරකම් කරපු බවක් නම් පේන් නෑ බන්.. ජෙනුවින් චරිතයක් වගේ..
    ඌ election එකකදි ගහපු ගේමක් තියේ. කෝට්ටෙන් ඉල්ලද්දි. ඌ ministry වලදි කරල තියෙනව කියලනම් තොරතුරක් නෑ.
     
    • Like
    Reactions: wpril5

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,380
    5,906
    113
    සජියා වගේම හර්ෂටත් කොන්ද පණ තියන එකෙක් නම් නෙවෙයි. පාලිමන්ට් mp වගේ ඉන්න හොදයි. නායකයෙක් වගේ දෙයක් කරන්න නම් බැ. ඔයාලා එකතු වෙලා මාව නායකයා කරන්න කියලා ඉන්නේ
    මයිත්‍රීපාල සිරිසේන මතක් උනා..