හර්ෂව පන්නන්න සජිත් ලොකු ගේමක් ගහනව මේ දවස්වල. හර්ෂට තියෙන්නෙ ඔය බූරු පුතාට ඕන මගුලක් කරගන්න කියල එලිබැහැල යන්න. මිනිහට යන්න තැන් ඕන තරම් තියෙනව 


උබ දන්න කෙහෙම්මලක් නෑ බන්There's no conflict as such . Don't spread hoax
අනිවා අපි ට්‍රයි කරනවහර්ෂව උඹල ගනින්...
ඕනම මිනිහෙක්ට star එකක් තියෙන්න ඕන ගේමක් ගහන්න. දේශපාලනේ කරන කෙනෙකුට ඕක විශේෂයි. සජ්ජට ඒක නෑපුතානෝ නැත්තං ඔය පක්ශෙ ඔයිට වඩා ගොඩක් හොඳ තැනකට එනවා
හර්ෂ හොරා ආර්ථික විශේශන්නය උනාට...අනිවා අපි ට්‍රයි කරනව
මම නම් ඌ හොරකම් කරපු දෙයක් ගැන අහල නෑ. උබ දන්නව නම් කියපන් බලන්නහර්ෂ හොරා ආර්ථික විශේශන්නය උනාට...
පොර හොරකම් කරපු බවක් නම් පේන් නෑ බන්.. ජෙනුවින් චරිතයක් වගේ..හර්ෂ හොරා ආර්ථික විශේශන්නය උනාට...
සජිය පට්ට ඉරිසියාවෙන් ඉන්නෙ හර්ෂ එක්ක. ඌ දන්නව පාක්‍ෂිකයෝ ඌට වඩා හර්ෂට කැමති බව. ඒ හින්ද මොන විදිහකින් හරි පන්නල දාන්න හදන්නේ. හර්ෂ එහෙම මෝඩයෙක් වගේ නිකම්ම එලියට බහියි කියල හිතන්න එපා.Sajiya ekka innawa hena business kaarayo set ekak. A set eka Harshatath back karoth hari. Nathnam ithin political suicide thamai Harsha Sajaben eliyata bassoth.
මම නම් ඌ හොරකම් කරපු දෙයක් ගැන අහල නෑ. උබ දන්නව නම් කියපන් බලන්න
ඌ election එකකදි ගහපු ගේමක් තියේ. කෝට්ටෙන් ඉල්ලද්දි. ඌ ministry වලදි කරල තියෙනව කියලනම් තොරතුරක් නෑ.පොර හොරකම් කරපු බවක් නම් පේන් නෑ බන්.. ජෙනුවින් චරිතයක් වගේ..
මයිත්‍රීපාල සිරිසේන මතක් උනා..සජියා වගේම හර්ෂටත් කොන්ද පණ තියන එකෙක් නම් නෙවෙයි. පාලිමන්ට් mp වගේ ඉන්න හොදයි. නායකයෙක් වගේ දෙයක් කරන්න නම් බැ. ඔයාලා එකතු වෙලා මාව නායකයා කරන්න කියලා ඉන්නේ