🔴🟢සජිත් - හර්ෂ වලිය දිග්ගැහෙන ලකුණු!

Cypress

Well-known member
  • Jul 22, 2021
    15,848
    27,118
    113
    බූරු පුතා මහා බූරුවෙක්. උගේ ඉගෝ එකත් බූරුකම් වැඩි කර තිබෙනවා. උන්ගේ තාත්තාත් ඔය වැඩේම කළා 70' කාලේ. වෙන පක්‍ෂයක් හදාගෙන වෙන් වුනා. පස්සේ ඩඩ්ලි සේනානායක මැදිහත් වෙලා ජේආර් එක්ක කතා කරලා සමගි කළා. එත් ඔය පරණ හතුරුකම් තිබුන. කොටින්ම කිව්වොත් ජනාධිපති පදවිය භාර ගත්තෙත් ජේආර් ට උපහාස කරලා. මට ඒක හොඳට මතකයි.
    පොල් බූරු නූගත් අඩුකුලේ මෝඩ මූසල රදා පෑඩ් සජිත් පොන්නදාස නූගත් යටිපතුල් කොටලුවා දකිනකොටත් බඩ දඟලනවා 🤮🤮🤮. නෙදකින් ශ්‍රී ඵුකයා. ඉතින් කොහෙද සජබායියෝ ඡන්ද දිනන්නේ:ROFLMAO::ROFLMAO::ROFLMAO:.

    සජියා කියන්නේ මම දැකපු ලංකා දේශපාලනේ දැකපු මෝඩම මිනිහා.. සන්නස්ගලත් කිඋවා මේක.

    ------ Post added on May 13, 2026 at 9:58 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    සජියා වගේම හර්ෂටත් කොන්ද පණ තියන එකෙක් නම් නෙවෙයි. පාලිමන්ට් mp වගේ ඉන්න හොදයි. නායකයෙක් වගේ දෙයක් කරන්න නම් බැ. ඔයාලා එකතු වෙලා මාව නායකයා කරන්න කියලා ඉන්නේ
    එහෙම කියන්න එපා බන්. මහලොකුවට දැගලුවේ නැති වුණාට චාන්ස් එකක් අවොත් ඌ යමක් කරයි මේ අනිත් උන්ට වඩා

    පොල් බූරු නූගත් අඩුකුලේ මෝඩ මූසල රදා පෑඩ් සජිත් පොන්නදාස නූගත් යටිපතුල් කොටලුවා දකිනකොටත් බඩ දඟලනවා 🤮🤮🤮. නෙදකින් ශ්‍රී ඵුකයා. ඉතින් කොහෙද සජබායියෝ ඡන්ද දිනන්නේ:ROFLMAO::ROFLMAO::ROFLMAO:.

    ------ Post added on May 13, 2026 at 9:58 PM

    ඕකා වෙනම ෆැන්ටසියක් මවාගෙන ඉන්න එකෙක්. මහපොළොවේ පයගහල ඉන්න එකෙක් නෙමෙයි
    ------ Post added on May 13, 2026 at 10:00 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,701
    39,393
    113
    Homagama
    එහෙම කියන්න එපා බන්. මහලොකුවට දැගලුවේ නැති වුණාට චාන්ස් එකක් අවොත් ඌ යමක් කරයි මේ අනිත් උන්ට වඩා
    ⁣බල අරගලයේදි චාන්ස් එන්නැ බං ගන්න ඕනා.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,686
    3,012
    113
    ඔය නූගත් මෝඩ මූසල සදා ලෝක කුජීත උස සිකුරුටි මිට් කම්කරු එන්ජින් ඩයිනමෝ මෝටර් නෝ කැපෑසිටි අරිගතෝ හරක්මස් ලාමක් ටින් ටින් සජිත් ලැවරියාදාස නූගත් යටිපතුල් කොටලුවා බහිරවයා...........................................
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,023
    1,423
    113
    There's no conflict as such . Don't spread hoax

    සජිත් කොතනද ප්‍රශ්න එතන! :lol:

    සජියා වගේම හර්ෂටත් කොන්ද පණ තියන එකෙක් නම් නෙවෙයි. පාලිමන්ට් mp වගේ ඉන්න හොදයි. නායකයෙක් වගේ දෙයක් කරන්න නම් බැ. ඔයාලා එකතු වෙලා මාව නායකයා කරන්න කියලා ඉන්නේ

    උඹ කියන කතාව ඇත්ත. හර්ෂට තියන ලොකුම අව්ල උගේ කොන්ද. ඔච්චර කොලිෆයිඩ් එකෙක් අර බුරු පුතා එක්ක ගේම ඉලන්නේ නැතුව අහසින් පාත් වෙනකන් බලන් ඉන්නවා.
    ------ Post added on May 13, 2026 at 10:17 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,848
    27,118
    113
    හර්ෂව පන්නන්න සජිත් ලොකු ගේමක් ගහනව මේ දවස්වල. හර්ෂට තියෙන්නෙ ඔය බූරු පුතාට ඕන මගුලක් කරගන්න කියල එලිබැහැල යන්න. මිනිහට යන්න තැන් ඕන තරම් තියෙනව :yes:
    හර්ශයා අල්ලගෙන ඉන්න එක ඌට වාසී. නූගත් මෝඩ මූසල සජිත් පොන්න පකයා බහිරවයා වගේ ආයෙත් පක්ශ නායක වෙලා ඡන්දෙකට ආවොත් ඌ ගූ ගාගෙන පරාද වෙනවා. සජිත් වගේ නූගත් පොන්න පකයෙක්ට ඡන්දෙ දෙනවට වඩා හොඳයි වලෙන් නැගිට්ටවලා හරි කජු මුත්තාටම ඡන්දේ දෙන එක. එතකොට නූගත් ඩීල් සජිත් පොන්නයාව සජබායි පාක්ශිකයොම ගහලා පන්නනවා උගේ නූගත් තප්පදෝරු ආර්යා හුත්ති එක්කම.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    හර්ශයා අල්ලගෙන ඉන්න එක ඌට වාසී. නූගත් මෝඩ මූසල සජිත් පොන්න පකයා බහිරවයා වගේ ආයෙත් පක්ශ නායක වෙලා ඡන්දෙකට ආවොත් ඌ ගූ ගාගෙන පරාද වෙනවා. සජිත් වගේ නූගත් පොන්න පකයෙක්ට ඡන්දෙ දෙනවට වඩා හොඳයි වලෙන් නැගිට්ටවලා හරි කජු මුත්තාටම ඡන්දේ දෙන එක. එතකොට නූගත් ඩීල් සජිත් පොන්නයාව සජබායි පාක්ශිකයොම ගහලා පන්නනවා උගේ නූගත් තප්පදෝරු ආර්යා හුත්ති එක්කම.
    ඒක තමයි හර්ෂ මේ වෙලාවේ කරන්නෙ. ලොකුවට දගලන්න ඕන නැහැ. ටික කාලයක් ඔහොම අල්ලගෙන හිටිය නම් ඒ ඇති :yes:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,607
    24,630
    113
    Fantasy
    බූරු පුතා මහා බූරුවෙක්. උගේ ඉගෝ එකත් බූරුකම් වැඩි කර තිබෙනවා. උන්ගේ තාත්තාත් ඔය වැඩේම කළා 70' කාලේ. වෙන පක්‍ෂයක් හදාගෙන වෙන් වුනා. පස්සේ ඩඩ්ලි සේනානායක මැදිහත් වෙලා ජේආර් එක්ක කතා කරලා සමගි කළා. එත් ඔය පරණ හතුරුකම් තිබුන. කොටින්ම කිව්වොත් ජනාධිපති පදවිය භාර ගත්තෙත් ජේආර් ට උපහාස කරලා. මට ඒක හොඳට මතකයි.
    ඒක දැනන් හිටියෙ නෑනේ මන්
     
    • Like
    Reactions: wpril5

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    බූරු පුතා මහා බූරුවෙක්. උගේ ඉගෝ එකත් බූරුකම් වැඩි කර තිබෙනවා. උන්ගේ තාත්තාත් ඔය වැඩේම කළා 70' කාලේ. වෙන පක්‍ෂයක් හදාගෙන වෙන් වුනා. පස්සේ ඩඩ්ලි සේනානායක මැදිහත් වෙලා ජේආර් එක්ක කතා කරලා සමගි කළා. එත් ඔය පරණ හතුරුකම් තිබුන. කොටින්ම කිව්වොත් ජනාධිපති පදවිය භාර ගත්තෙත් ජේආර් ට උපහාස කරලා. මට ඒක හොඳට මතකයි.
    ජේ.ආර්. පියානොට බාරදුන්නෙ කපටි කමට. ඔක්කොම පවු උගේ පිටින් යවල දැම්ම. ලොකු ලොකු ගස් ඌ ලවුව කප්පල බෑනට තැන හදල දුන්න

    රනිල් පුතානොට කලෙත් ඒකම තමයි. දිනන්න බැරි චන්දෙක ජනාධිපති අපේක්‍ෂක කම දීල කුජීත කරල පන්නල දැම්ම
    ------ Post added on May 13, 2026 at 10:30 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,815
    8,850
    113
    35
    Spain
    ජේ.ආර්. පියානොට බාරදුන්නෙ කපටි කමට. ඔක්කොම පවු උගේ පිටින් යවල දැම්ම. ලොකු ලොකු ගස් ඌ ලවුව කප්පල බෑනට තැන හදල දුන්න

    රනිල් පුතානොට කලෙත් ඒකම තමයි. දිනන්න බැරි චන්දෙක ජනාධිපති අපේක්‍ෂක කම දීල කුජීත කරල පන්නල දැම්ම
    ------ Post added on May 13, 2026 at 10:30 PM
    උඹ දන්නේ නැති දේවල් කතා නොකර ඉඳින්. ජේආර් කාලේ එජාපය කියන්නේ ලංකාවේ බලවත්ම පක්‍ෂය. ටික දෙනෙක් රිදවාගෙන උන්නට අති බහුතරය සැපෙන් හිටිය, රට දියුණු වුනා. මිනිස්සු දියුණු වුනා, ත්‍රස්තවාදී කොටි සහ ජවිපෙ නොවෙන්න මේ රට අද සංවර්ධිත රටක්. ඊළඟට බූරු පුතා තමන්ට දිනන්න බැරි බව දන්නේ නැති තරම් බූරුවෙක් එච්චරයි. ඊට වඩා කියන්න දෙයක් නැහැ. උගේ ඉගෝ එක හන්දා ඌට තේරෙන්නේ නැහැ ඌගේ කැපාසිටිය.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    උඹ දන්නේ නැති දේවල් කතා නොකර ඉඳින්. ජේආර් කාලේ එජාපය කියන්නේ ලංකාවේ බලවත්ම පක්‍ෂය. ටික දෙනෙක් රිදවාගෙන උන්නට අති බහුතරය සැපෙන් හිටිය, රට දියුණු වුනා. මිනිස්සු දියුණු වුනා, ත්‍රස්තවාදී කොටි සහ ජවිපෙ නොවෙන්න මේ රට අද සංවර්ධිත රටක්. ඊළඟට බූරු පුතා තමන්ට දිනන්න බැරි බව දන්නේ නැති තරම් බූරුවෙක් එච්චරයි. ඊට වඩා කියන්න දෙයක් නැහැ. උගේ ඉගෝ එක හන්දා ඌට තේරෙන්නේ නැහැ ඌගේ කැපාසිටිය.
    උබ මගුලක් කියනවා. එහෙම සැපෙන් හිටියනම් පියානොට ලොවෙත් තැනක් එන්නෙ නෑ. ඉන්දියාවත් මේක බැහැල වනයක් වෙලා තිබ්බේ.
     
    • Like
    Reactions: Cypress

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,607
    24,630
    113
    Fantasy
    උබ මගුලක් කියනවා. එහෙම සැපෙන් හිටියනම් පියානොට ලොවෙත් තැනක් එන්නෙ නෑ. ඉන්දියාවත් මේක බැහැල වනයක් වෙලා තිබ්බේ.
    ඇත්ත. පරිප්පුත් දාලා ගියෙ ඒ කාලෙනේ
     
    • Like
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,047
    72,179
    113
    මාලඹේ
    පුතානෝ නැත්තං ඔය පක්ශෙ ඔයිට වඩා ගොඩක් හොඳ තැනකට එනවා
    පුතානො කට වහගෙන හිටියානම් අනුර එන්නේ නැ ලංකාවේ මිනිස්සු මෙහෙම දුකක් විදින්නෙත් නැ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    පුතානො කට වහගෙන හිටියානම් අනුර එන්නේ නැ ලංකාවේ මිනිස්සු මෙහෙම දුකක් විදින්නෙත් නැ
    දුක සැප කෙසේ වෙතත් බූරු පුතා කජු මුත්තට තැන දීල පාඩුවේ හිටිය නම් අදත් ජනාධිපති මුත්ත තමා :yes:
     
    • Like
    Reactions: Cypress