උපන් වෙලාව දන්නෙ නැති කෙනෙක් ගේ කේන්ද්‍රයක් හදන්න විදිහක් තියද?
sorry bro දන්නේ නෑ
උපන් වෙලාව දන්නෙ නැති කෙනෙක් ගේ කේන්ද්‍රයක් හදන්න විදිහක් තියද?
ඒවා ඕන නෑ බන්, මන් ජීවිතේ ගැන සතුටෙන් ඉන්නේ. කොහොම වුනත් මේක මරු අයිඩියා එක. ෆේස්බුක් ගෘප් එකක් හදල මේක දැම්මොත් නියමෙට හිට් වෙයි. ජ්‍යෝතිෂ්‍ය දන්නා මොඩ් කෙනෙක් ගෘප් එකට දාගන්න. ඊළඟට ඌට ඒ සයිඩ් එක හැන්ඩ්ල් කරන්න කියල දීල උඹ සොෆ්ට්වෙයා සයිඩ් එක හැන්ඩ්ල් කරන්න. මොඩ් ට ගාණක් දෙන්න. ඕක අල්ලලා යනවා ෂුවර්.මම දන්නෙත් නෑ බං
ඔක්කොම ඕවා ගැන තියෙන රිපෝට් ඒක දාන්නම්... උඹේ උපන් වේලාව ආනම් මනන් PM කරපං
මම මේක ආතල් එකට කරේඒවා ඕන නෑ බන්, මන් ජීවිතේ ගැන සතුටෙන් ඉන්නේ. කොහොම වුනත් මේක මරු අයිඩියා එක. ෆේස්බුක් ගෘප් එකක් හදල මේක දැම්මොත් නියමෙට හිට් වෙයි.
ඒ sample එකmahinda lokkage eka da enne![]()

කේන්දර බලාගන්න ඕන අය එන්න
https://tharusikuru.com/
sample කේන්දරය විදියට ඔයාලගේ මහින්ද මහත්තයාගේ කේන්දර ය මෙතනින් බලාගන්න
https://tharusikuru.com/Mahinda_handahana.pdf
View attachment 265878
View attachment 265879
අඩෝ බොහොම ස්තූති මම ඒවා හදන්නම්මචන් වැරදියට හිතන්න එපා මම මේ දේවල් කියන්නේ උඹේ අඩුපාඩු හදාගන්න.
මම කේන්දර කිහිපයක්ම උඹේ සයිට් එකෙන් චෙක් කරා , හැම එකේම රාශි කේන්දරයේ ග්‍රහ පිහිටීම් නිවැරදියි , නමුත් හැම එකේම නවාංශක කේන්දරයේ ලග්නය සහ ග්‍රහ පිහිටීම් වැරදියි.
ඒ කියන්නේ මුලික පදනම වැරදියි , ඉතින් ඒ වැරදි පදනම් කරගෙන කියන අර්ථ විවරණය ගැන විශ්වාස කරන්න බෑනේද ?
API , Claudeසුපිරි බ්‍රෝ
මේකේ Rules/ Conditions / Algorithms ටයිම් ටූ ටයිම් අප්ඩේට් කරන්න ඕනද?
නැත්නම් onetime වැඩක් ද?
API , Claudeclaude API ekada use karanne report generate karanna
mama katawath bade paara gahanne na...අරූ අද කසිප්පු බොතලයක් ගහනව හිතේ අමාරුවට
අපි එහෙම හිතුවෙ නැති උනාට ඒ ගොං බැල්ලිගෙ පුතා හිතන්නෙ එහෙම නේ.mama katawath bade paara gahanne na...
mama nam kendara gena melo deyak danne na... eth ithin hadhan haduwama balana eun hari kiyana nisa hari athi kiyala hithanawaඅපි එහෙම හිතුවෙ නැති උනාට ඒ ගොං බැල්ලිගෙ පුතා හිතන්නෙ එහෙම නේ.
හැබයි බොරු කේන්දර බැලිල්ලට වඩා මෙක හොදයි.