මේ කාර් වලින් හොද මොකක්ද? පාවිච්චි කරපු අය කියන්න

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,852
    1,000
    113
    ගෙදර
    Suzuki Celerio - 2015
    Viva Elite - 2010 - 2013
    Vitz - 2007-2009
    Alto K10 - 2015

    මේවයෙ මිල එකම රේන්ජ් එකේ වගේ යන්නෙ. ඒත් පාවිච්චියට වඩා හොද මොකක්ද?
     
    • Like
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    Elite එකේ ටිකක් ලෙඩ වැඩී කියනව නේද? උඹ යූස් කලාද?
    පොඩි පොඩි එවා තමා එන්නේ එවා කොයි වහනවලත් එනවා
    සස්පෙනසර් පල්ස්ටිකි කැලි පොඩි බට දිරන එවා වගේ
    ගියර් Box Engine පර්‍රශ්න නැ
    Perodua කියන්නේ Daihatsu Engine
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,764
    10,271
    113
    Suzuki Celerio - 2015
    Viva Elite - 2010 - 2013
    Vitz - 2007-2009
    Alto K10 - 2015

    මේවයෙ මිල එකම රේන්ජ් එකේ වගේ යන්නෙ. ඒත් පාවිච්චියට වඩා හොද මොකක්ද?
    Suzuki Celerio manual ekak ganna machan , nathnam Suzuki A star manual ekak ganna leda na , gewana ganata watinawa Alto walata wada godak hodayi & options wadiyi , dekama 1000cc engine thiyenne. puluwan nam company maintain ekak hoyaganna
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,852
    1,000
    113
    ගෙදර
    Vitz එක කදු අදින්න අමාරුද? 2011 වගේ K නම්බර්ස්.. කඩුගන්නාව වගේ කන්දක් හතරදෙනෙක් දාල අදින්න බැරි සීන් එකක් තියනවද?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    Vitz එක කදු අදින්න අමාරුද? 2011 වගේ K නම්බර්ස්.. කඩුගන්නාව වගේ කන්දක් හතරදෙනෙක් දාල අදින්න බැරි සීන් එකක් තියනවද?
    වාහනේ හොදට තියනවා නම් එහෙම අවුලක් නෑ
    ඔය දාලා තියන මොඩල් 4 එක්ක බලද්දී නම් අවුලක් නෑ කොහොමත්
     
    • Like
    Reactions: Inigo Montoya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,687
    113
    Vitz එක කදු අදින්න අමාරුද? 2011 වගේ K නම්බර්ස්.. කඩුගන්නාව වගේ කන්දක් හතරදෙනෙක් දාල අදින්න බැරි සීන් එකක් තියනවද?
    Vitz 130 eke 4 cylinder 1300cc eka ganna.
    1000cc ekata wada fuel karanawa, patta pickip, powerful and very smooth engine..
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,852
    1,000
    113
    ගෙදර
    වාහනේ හොදට තියනවා නම් එහෙම අවුලක් නෑ
    ඔය දාලා තියන මොඩල් 4 එක්ක බලද්දී නම් අවුලක් නෑ කොහොමත්
    ගොඩක් තැන්වල කියල තියනව දැක්කා කදු අදින්නැති ප්‍රශ්නයක් තියනව කියල.