පහුගිය මාස ටිකට වාහන ලක්ස 3කට ලං වෙන්න ගෙන්නලා..මට නම් පෙන්නේ..වාහන් කීයට ගන්න සෙට් එක ගන්නවා..ඒකයි මුන් බය නැතුව ටැක්ස් වැඩි කරන්නේ..හැබැයි අර සල්ලි හෙනට නැති එක ලෙවල් එකක සෙට් එකක් මේකේන් සැහෙන හිරවෙනවා වාහනයක් ගන්න බැරිව..

පහුගිය මාස ටිකට වාහන ලක්ස 3කට ලං වෙන්න ගෙන්නලා..මට නම් පෙන්නේ..වාහන් කීයට ගන්න සෙට් එක ගන්නවා..ඒකයි මුන් බය නැතුව ටැක්ස් වැඩි කරන්නේ..හැබැයි අර සල්ලි හෙනට නැති එක ලෙවල් එකක සෙට් එකක් මේකේන් සැහෙන හිරවෙනවා වාහනයක් ගන්න බැරිව..![]()

lankawe hithanwata wada salli kareknwa..hariyta tax gewan na hbaiවාහන් කීයට ගන්න සෙට් එක ගන්නවා.
How do they find that much funds..?
ඒ සෙට් එක බල බල ඉන්නවත් wadi බන්..මන් දන්න උන් ඉන්න අද හෙට කිය කිය බලන් ඉන්නවා අහුවෙන එකක් ගන් නැතුව..ලිසිං ගනන් හදලා ..නැකැත් බලල ගද්දි හරි ඉතින්...ෞන් ජිවිතේට ගන් නෑ වාහනයක්..අමාරුවෙන් හදාගත්ත සල්ලි නිසා වියදම් කරන්න බයයිwahanayak nathi ayata thama amaru. anith ayata awlak na ban lokuwata. thiyena eka denne sapekshawa difference ekatama thama.
උම්බෑතුන්වෙනි පන්තියේ පව්ලකටම අවරුදු 15ක් විතර කන්න පුළුවන් 1000cc කාර් ජුන්ඩක් ගද්දි. එහෙම උන් සල්ලි තිබුනත් ගෙදර පාවිච්චියට කාර් ගන්න එක ලොකුම ගොන්කමක්.