2028 ජනාධිපතිවරණය කවුරු දිනයිද?

2028 ජනාධිපතිවරණය කවුරු දිනයිද?

  • Anura Kumara Dissanayake

  • Namal Rajapaksha

  • Sajith Premadasa

Results are only viewable after voting.

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    Regardless of the negative narratives against Anura and the NPP on social media, the majority approval still lies with Anura. This isn't about partisan politics. I don't care about politics shits. it’s strictly based on data and analysis. That remains the current reality.
    Top tier data and analysis in india said thalapathi is nowhere near the win
    In asia approval rating is not vaild, all depend on the final 45 days to the election
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,796
    113
    36
    Regardless of the negative narratives against Anura and the NPP on social media, the majority approval still lies with Anura. This isn't about partisan politics. I don't care about politics shits. it’s strictly based on data and analysis. That remains the current reality.
    අනේ එහෙනම් කමක් නෑ sir... අපි මේ පොඩ්ඩක් හීන් දාඩිය දාලා හිටියේ
    thankyou
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,765
    15,292
    113
    New Zealand
    මුන් එකෙක්වත් දිනන්නෙ නැතුව වෙනම කෙනෙක් එන්නත් පුලුවන්. හැබැයි දැන් විපක්‍ෂයේ ස්ලෝගන් එක පළපුරුදු නැති අයට බලය දෙන්න එපා කියන එක නිසා මිනිස්සුත් අලුත්ම කෙනෙක්ට ඡන්දේ නොදෙන්න ලොකු ඉඩක් තියනවා. සිරිසේන, ගෝඨා, අනුර කියන තුන් දෙනාම ආදුනික වැඩියි. සිරිසේනත් නිදහස් පක්‍ෂයේ ලේඛම්, ඇමතිකම් කරාට අගමැති, විපක්‍ෂ නායකකමක් කරලා නෑ. ප්‍රධාන ඇමති කමක් කරලා නෑ. ගෝඨාට මෙලෝ දේශපාලන අත්දැකීමක් තිබුනේ නෑ. එයා ලේකම් කෙනෙක් විදියට වැඩ කරපු එක්ස්පීරියන්ස් විතරයි තිබුනේ. අනුරත් කොච්චර දේශපාලනය කරත් ජනාධිපතිකම කරන්න එක්ස්පීරියන්ස් මදි. විපක්‍ෂනායක , අගමැති, ප්‍රධාන ඇමතිකමක් කරලා නෑ. මේවාගේ තනතුරක් දැරුවම අඩූම තරමේ විදේශ රටක් එක්ක ගනුදෙනු කරන්න, තනාධිපතිලා එක්ක කතා කරලා ගේමක් ගහගන්න, එක්ස්පීරියන්ස් එනවා. මේ තුන් දෙනාටම ඒක තිබුනේ නෑ. හැබැයි මහින් ද, රනිල්ට මේ එක්ස්පීරියන්ස් තිබ්බ නිසා ගේමක් ගහගත්තා. ඊළග ඡන් දෙදි මේක ගොඩක් හයිලයිට් වෙනවා. එහෙම උනොත් පුතානෝ තමයි ඉන්න එකම කෙනා. (උබලා අපි අකමැති එක වෙනම කතාවක්)
    එහෙම දෙයක් උනොත් පුතානෝ දිනයි. දෙමල , මුස්ලිම ඡන්ද පදනමත් එයාට කොහොමත් තියනවා. නාමල්ට නම් දිනන එක ලේසි නෑ. දිලිත් මොකක් හරි ගේමක් ගහලා තව ආසනයක් දෙකක් වැඩි කරගන්න ට්‍රයි කරයි. එයාටත් කියන තරම් ලොකු පිම්මක් පනින්න බෑ. බැරි වෙලාවත් පුතානෝ දින්නට පස්සේ එයත් ගොන් කතා කියලා වැඩි කල් යන්න කලින් සිරිසේන පාට් 2 වෙනවා. ඔන්න ඔය වෙලාවට තමයි නාමල් රාජපක්‍ෂ ජනාධිපති වෙන්න පාර කපා ගන්නේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    අනුර ඔලුව ඉදිමුන, කෙරෙන්න ඕනෙ දේ දන්නෙ නැති මෝඩ බක පණ්ඩිතයෙක්. කොටින්ම කියතොත් බෙල්ලත් කපල මුට්ටියත් බිඳින මහදැනමුත්තෙක්.

    නාමල් හොරෙක්, ගොනෙක්, ජනාධිපති කම තියා මරණාධාරෙ සභාපතිකමටවත් නුසුදුස්සෙක්.

    සජිත් බලයෙන් ඉදිමෙන මොට්ටයෙක්. ට්‍රැක් සීන් එකකුත් තියෙනවද මංද... පොඩි කාලෙ තොටිල්ලෙන් වැටිල ඔලුව වැදිල වගේ ගතියක් තියෙන්නෙ.

    දෙන්න එකෙක් නෑ. තව ඔප්ශන් ඕනෙ...
     
    • Haha
    Reactions: supun_sg

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,597
    113
    අනුර ඔලුව ඉදිමුන, කෙරෙන්න ඕනෙ දේ දන්නෙ නැති මෝඩ බක පණ්ඩිතයෙක්. කොටින්ම කියතොත් බෙල්ලත් කපල මුට්ටියත් බිඳින මහදැනමුත්තෙක්.

    නාමල් හොරෙක්, ගොනෙක්, ජනාධිපති කම තියා මරණාධාරෙ සභාපතිකමටවත් නුසුදුස්සෙක්.

    සජිත් බලයෙන් ඉදිමෙන මොට්ටයෙක්. ට්‍රැක් සීන් එකකුත් තියෙනවද මංද... පොඩි කාලෙ තොටිල්ලෙන් වැටිල ඔලුව වැදිල වගේ ගතියක් තියෙන්නෙ.

    දෙන්න එකෙක් නෑ. තව ඔප්ශන් ඕනෙ...

    ඇන්ටිජන් රොටියා හොඳ නැද්ද මිස්?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,949
    27,293
    113
    අකුරු තුනක නමක් තියෙන මනුස්සයෙක් කියලා තමයි සාත්තර පොට්ටයා කිව්වේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌
     
    • Haha
    Reactions: CohenLenstra