මෝටර් රථ උදව්වක් - Perodua Viva Elite 🚗

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල
    කතාව මෙහෙමයි,

    Perodua Viva Elite Auto එකකට ඔලුව තියන් ඉන්නවා 40-43 වගේ අවොත් අරන් දාන්න.

    මේක ගැන දන්නා හරි, පදින කට්ටිය ඉන්නවද ගුණ දොස් ටිකක් දැනගන්න
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,206
    9,696
    113
    කතාව මෙහෙමයි,

    Perodua Viva Elite Auto එකකට ඔලුව තියන් ඉන්නවා 40-43 වගේ අවොත් අරන් දාන්න.

    මේක ගැන දන්නා හරි, පදින කට්ටිය ඉන්නවද ගුණ දොස් ටිකක් දැනගන්න
    Hoda vahanayak, man use kala 10 years, eeth dan ee vahane aduma avurudu 15k paranayi (anthimata ave 2012 di), tinkering vada ena kaale , hama engine ekakma laksha 1.5 panala , laksha 4k vithara safe net ekak thyagena ganna! - thava manual> auto convert krpuva thynva hoyala balala ganna eva leda!
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,159
    6,285
    113
    ground clearance අඩුකම තමයි ප්‍රධාන, පොඩි චීප් ගතියක් තියනව ඇතුල, සුවපහසුව අඩුයි ගමනක් ගිහාම. reliable වාහනයක්.
    කැමති නම් passo එකට යන්න පුලුවන්.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල
    CR eka balala ganna AM1ZX... / AM1EZX... Model code thiyena ewa witharai original Auto

    AM1GX... model code thiyena auto ekak nam manual to auto convert karapu ekak
    Thanks Machan
    Hoda vahanayak, man use kala 10 years, eeth dan ee vahane aduma avurudu 15k paranayi (anthimata ave 2012 di), tinkering vada ena kaale , hama engine ekakma laksha 1.5 panala , laksha 4k vithara safe net ekak thyagena ganna! - thava manual> auto convert krpuva thynva hoyala balala ganna eva leda!
    යන්න පුළුවන් ගානට තමයි ඕක බලන්නේ මචන්
    ground clearance අඩුකම තමයි ප්‍රධාන, පොඩි චීප් ගතියක් තියනව ඇතුල, සුවපහසුව අඩුයි ගමනක් ගිහාම. reliable වාහනයක්.
    කැමති නම් passo එකට යන්න පුලුවන්.
    ඒ ගානට යන්න අමාරුයි මචන්
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,739
    10,239
    113
    මුලිකම දේ තමයි වෙන්ට නෝනාමහත්තයට පෙන්නලා අහපන් මේ පාට මේ වගේ වහනයක් ගන්න හදන්නේ ඔයා කැමතිද කියලා , පුළුවන් නම් පොඩි ට්‍රයල් එකක් එක්කගෙන පලයන් මචන්

    wife කැමති නැති පාට වාහන ගත්තම මලකරදරේ බන් , පාරේ යනකොට එයා කැමති පාට ඒවා පෙන්න පෙන්න කට කියවනවා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,690
    8,613
    113
    35
    Spain
    customs auction wala nadda bn wahana
    ලහිපිට ඇඩ් එකක් තිබුන හාබර් ඔක්ෂන් වහනයක් ටොයෝටා ක්‍රවුන් රෝයල් සැලූන් කාර් එකක් විකුණන්න දාල. මිලියන 11.5යි ගාන. :baffled: