උබලා රට දියුණු වෙනවට කැමතිද ?

රට දියුණු වෙනවා දකින්න කැමති පහත කොයි විදියටද ?

  • Total voters
    140

your_love

Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    Rata Diyunu wenawata Akamathi dan Inna Deshapalakayo.. Ratak Diyunu wenawa kiyanne..Raten Horakan Karanna Tiyena Ida Adu wenawa kiyana eka. So Current Politian's never like that.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    3.png
     
    • Haha
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,009
    1
    57,043
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි උඹ රට දියුණු වෙනවාට විරුද්ධයි ද? 😏
    රට දියුණු කරනවා කියන්නෙ මොකක් කරන එකටද?

    මට මතක ඇති කාලෙක ඉඳල චන්ද කාලෙට ඇහෙන දෙයක් ඕක. ඒ කියපු හැටියට අපි දැනටමත් දියුණු වෙලා ඇති කියලයි මට හිතෙන්නෙ. තව දියුණු කරන්න දේවල් ඉතිරිවෙලා තියෙනවා නම් ලිස්ට් එකක් දාන්න.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,249
    9,702
    113
    35
    Spain
    ඉතින් උන් විපක්ෂේ වගකීම කරනවා. ප්‍රශ්න ගැන දැනුවත් කරනවා. ජෙප්පෝ වුනා නම් මොකද කරන්නේ? ගහක් පෙන්නලා හයිවේ හදන එක නැවැත්තුව වගේ වැඩක් හරි කරනවා නෙ ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,669
    33,873
    113
    නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක වෙන දවසට රට දියුණුවෙයි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,249
    9,702
    113
    35
    Spain
    මන් කැමති වුනත් ලංකාව දියුණු රටක් කරන්න බෑ. අපිට ස්වභාවික සම්පත් නැහැ. ලැබුණු චාන්ස් මිස් කර ගත්ත. තරුණ ජනගහනය අඩු වේගෙන යනවා. ලාබෙට විදුලිය ඇත්තෙත් නැහැ. සාමාන්‍ය මිනිස්සු නූගත් බූරුවෝ. වලක වැටුනම පාඩමක් ඉගෙන ගන්නේ නැහැ. ඉතින් හදන්න නම් ඕකුන් කෝවක දාල මකවල ගන්න ඕන. ඒක කරන්න බැරි වැඩක් නෙ. ඉතින් ලංකාව කවදාවත් දියුණු රටක් වෙන්නේ නැහැ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,009
    1
    57,043
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් උන් විපක්ෂේ වගකීම කරනවා. ප්‍රශ්න ගැන දැනුවත් කරනවා. ජෙප්පෝ වුනා නම් මොකද කරන්නේ? ගහක් පෙන්නලා හයිවේ හදන එක නැවැත්තුව වගේ වැඩක් හරි කරනවා නෙ ?
    බෝක්කුවක් අල්ලගෙන කෙඳිරිගාන එකද විපක්ෂෙ වගකීම
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,249
    9,702
    113
    35
    Spain
    බෝක්කුවක් අල්ලගෙන කෙඳිරිගාන එකද විපක්ෂෙ වගකීම
    ඕක නිකම්ම බෝක්කුවක් නෙවෙයි නෙ බන්. ඉතිහාසගත වටිනාකමක් තියෙන පුරාවස්තුවක්. උඹ දන්නවද පුරාවිද්‍යා ආඥාපනත අනුව 1910 පෙර සියලු ඉඳිකිරීම් පුරාවිද්‍යා පනත මගින් ආරක්ෂා කරන ඉඳි කිරීම් කියල.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,207
    6,350
    113
    මිනිස්සුන්ට දියුණුවීමට (ඉන්න තැනින් උඩට යාමට, ජීවිතය පහසුකර ගැනීමට) ස්වභාවයෙන්ම ඕන කමක් තියනව, ඊට අවශ්‍ය අධ්‍යාපනික මගපෙන්වීමට හා ආදර්ශ ගැනීමට සුදුසු සමාජයක් බිහිවෙලා නෑ ඒකට පක්‍ෂ අදාල නෑ, කවුරුත් කල යුත්තෙ ආගමික, සංස්කෘතික හා ආර්ථික කටයුතු, ඒ අරමුණ සමාජගතවන විදිහට ව්‍යුහාත්මක වෙනස්කම් කිරීම.
     
    • Like
    Reactions: Inigo Montoya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,096
    7,373
    113
    Kotahena
    Rata diyunu උනාම කිසිම ආතල් එකක් නෑ නෙ. Andu පෙරලන්න campaign කොර කොර ඉන්න එකෙන් නෙ මිනිස්සු keeyak හරි හොයාගෙන ගොඩ යන්නෙ
    තේරෙන්නේ නැද්ද අයිසේ 🥴
     
    • Haha
    Reactions: Inigo Montoya

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka
    ‍මේක දියුණු කරන්න එන උන්ට යන්න වෙන්නෙ එක්කො හොරු වෙලා. එක්කො පචයො වෙලා. කොහොමත් අපේ මිනිස්සුම මේක දියුණු කරන්න දෙන්නෙ නෑ. අනික් පක්ෂෙ බොරු අහල ආණ්ඩු මාරු කල ටිකක් කෙලෝ ගන්නව. ඊටපස්සෙ ආයෙ එකෙක් පත් කරගෙන ඌ තව ටිකක් කෙලෙව්වම තව ඊට වඩා ‍චොර එකක් පත් කර ගන්නව. මෙච්චර කාලෙටම උනේ ඒකනෙ සිරිමාවෝගෙ කාලෙ ඉඳන්.

    සිරිමාවො රට ගොඩ දාන්න හැදුව. මිනිස්සුන්ට ඉවසන්න බැරුව වෙන එවුන්ට දීල කෙලෝ ගත්තා මුලින්ම. මහින්ද ලස්සනට කරගෙන ගියා. රට පෙනි පෙනි දියුණු උනා. මිනිස්සුන්ට හොරු අල්ලන්න ඕන වෙලා ජෝකර් කෙනෙක්ව ගෙනාව. (මාත් ඌට දුන්නා සිරිසේනට) :D
    පස්සෙ ඌ තව ටිකක් කෙලියා. ඌ අවුල් කියල ගෝඨා ගෙනාව. ඌ වෙනස්ම විදියකට කරන්න ගිහින් ටිකක් ඇන ගත්තා. ඒ අස්සෙ කොරෝනා ආව අරක මේක උනා රට වැටුනා. ඌව පන්නල දැම්ම. පස්සෙ අර රනිලා යන්තම් උගෙ පරන අත්දැකීම් එක්ක අරගලේට ඇරල දාල යන්තම් ගැට ගහගෙන ආව මේක. ටිකක් Stable වෙද්දිම මිනිස්සුන්ට ආයෙ ඕන උනා හොරු අල්ලන්න. දැන් හොඳටම කර ගත්තා.. දැන් ආයෙ ඊගාවට එන එකා එන්නෙත් ඒ විදියටම තමයි. ඒ කිව්වෙ අනුරය පච ඇර ඇර ‍චොර කරනවනෙ. ඌටත් අවුරුදු 5න් යන්න වෙනව. ඌ නොකරපුවා කරවගන්න එකෙක්ට දීල ඒ එන එකා මීට වඩා චොර කරනව රට. ආයෙ ඇන ගන්නව. මේක දිගටම යනව ලංකාව ලෝකෙන් දුප්පත්ම රට වෙනකන්. පුළුවන් තරම් ඉක්මනට වෙන රටකට ගිහින් Stable වෙන එක තමයි කරන්න තියෙන්නෙ. මේක හදන්න නම් ලංකාවෙ මිනිස්සුන්ගෙ ජාන වලට ජපන්නුන්ගෙ ජාන Injection වලින් විදල හරි කමක් නෑ ජාන ටික වෙනස් කරන්න ඕන. එතකොට හරි. :rofl:
     
    • Sad

    ඔවු බන්, ඔය නිසාම තමයි මම ලංකාව සුද්දන්ට යටත් වෙලා තිබ්බ නම් හොඳයි කියල හිතන්නෙත්.
     
    • Like
    Reactions: kingcapton