පාකිස්තානේ රුපියල ට කෙලවේ !!

dilann

Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    ඒකනේ ජෙප්පෝ ඉන්දියාව දෙස බලන්න කියන්නේ😅😅
    ඉන්දියාවට සපෙක්ශ්වත් හුන්දුව අඩුවෙනවා

    මේක ලංකාවට විතරක් නෙවෙයි south Asia region එක හැමෝටම බලපානවා.
    පකිස්තාන් south asian නෙවෙයි ද ?
    ------ Post added on May 22, 2026 at 10:01 AM
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,561
    822
    113
    1779424311862.png

    මේ උට්ටිව දැක්කත් මල පනින්නේ මට විතරද?
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,606
    113
    Gedara
    මේක ලංකාවට විතරක් නෙවෙයි south Asia region එක හැමෝටම බලපානවා.

    image-2026-05-22-090616614.png

    Paksitan state bank එක use කරන්නේ Manage flot system එකක්, නමුත් ලංකාවේ මහා බැංකුව use කරන්නේ Market driven Flexible exchange rate system එකක්.

    reserves අතේ නැතිව ගෝටත් කලින් ඔහොම artificially peg කරන් exchange rate forcefully lock කර ගෙන ඉදලා LKR බේර ගන්න ගියා. :baffled:

    image-2026-05-22-081230937.png

    image-2026-05-22-082923367.png

    Stability & Long term ගත්තම මේක තමයි හොද.

    image-2026-05-22-084745116.png

    2023 දී මහා බැංකුව ස්වාධින කරාට පස්සේ ලංකාවේ foreign exchange operations වලට intervene කරන්න පුළුවන් දැන් මහා බැංකුවට විතරයි. අනිත් කාරණය IMF agreements.

    image-2026-05-22-085233077.png

    ඒක මිසක් මන් හිතුවා අනුරගෙ අවුලක් කියලා තෑන්ක්ස් පැහැදිලි කරාට. අර ගල් අගුරු ත්‍රෙඩ් වලත් ඔබතුමාට බැරිද මේ වගේ දාර්ශනික පැහැදිලි කිරීමක් කරන්න @හෙනයා මෙහෙ වරෙන්කො වැඩක් පෙන්වන්න 🤣🤣🤣🤣
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,753
    16,865
    113
    Kottawa
    ඒක මිසක් මන් හිතුවා අනුරගෙ අවුලක් කියලා තෑන්ක්ස් පැහැදිලි කරාට. අර ගල් අගුරු ත්‍රෙඩ් වලත් ඔබතුමාට බැරිද මේ වගේ දාර්ශනික පැහැදිලි කිරීමක් කරන්න @හෙනයා මෙහෙ වරෙන්කො වැඩක් පෙන්වන්න 🤣🤣🤣🤣

    හප්පට බ්‍රෝ @Dr.Sheldon_Suprakata කාලෙකින්.. මොකෝ වෙන්නෙ ඉතින්.. පොඩ්ඩක් ගල් අගුරු ත්‍රෙඩ් එක පැත්තෙ එහෙම එන්න බැරිද? :rolleyes:
     
    • Haha
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,606
    113
    Gedara
    හප්පට බ්‍රෝ @Dr.Sheldon_Suprakata කාලෙකින්.. මොකෝ වෙන්නෙ ඉතින්.. පොඩ්ඩක් ගල් අගුරු ත්‍රෙඩ් එක පැත්තෙ එහෙම එන්න බැරිද? :rolleyes:
    හීන් නූලෙන් වැඩේ යටින් යනවා 🌝
     
    • Haha
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,753
    16,865
    113
    Kottawa
    ත්‍රෙඩ් දාගෙන පස් හය දෙනෙක් වටවෙලා කෙඳිරි ගානවා. එකෙක් නෑ පාරට බැහැල කොටා ගෝ හෝම් එකක් කරන්න

    පිස්සුද දැම්මම කොටාව ගෙදර යවන්න? ඊට පස්සෙ කියයි අපිව කලින් ගහල පැන්නුවා කරන්න දුන්නෙ නෑ කියලා.. ඉතුරු අවුරුදු ටික කරන්න දීල උබල වගේ ජෙබයියන්ට කට උත්තර නැති වෙන ආයෙ ජෙප්පො කිව්වම මීක් නැති ගානට පත් වෙනකං බලන් ඉන්න ඕනේ...
     
    • Like
    Reactions: Mr Bones and AKI-SL

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    ඉතින් උබට ඔය උඩ තියන තුනෙයි ලංකාවේ යි අවුල පෙන්නේ නැද්ද ??
    අපි කොහොමත් මාසෙට රුපියල දෙකක් තුනක් එහා මෙහා වේවි හිටියා .

    බංගලි 121 ඉදල 122ට ගිහින්
    නේපාල් වලත් 4ක් වගේ වැඩිවෙලා තියෙන්නේ
    මාලදිවයින් දශම ගානයි . 10න් වැඩි කරල හිතුවත් 152-154 ට විතරයි .

    ලංකාවේ 313 - 354 ට
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,908
    1
    56,922
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිස්සුද දැම්මම කොටාව ගෙදර යවන්න? ඊට පස්සෙ කියයි අපිව කලින් ගහල පැන්නුවා කරන්න දුන්නෙ නෑ කියලා.. ඉතුරු අවුරුදු ටික කරන්න දීල උබල වගේ ජෙබයියන්ට කට උත්තර නැති වෙන ආයෙ ජෙප්පො කිව්වම මීක් නැති ගානට පත් වෙනකං බලන් ඉන්න ඕනේ...
    ඇත්තම කතාව ඒක නෙවෙයි. මිනිස්සු එන්නෙ නෑ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,989
    3,748
    113
    Muudey Yana Nav walata Thel gahala, rata watey muudey maalu allala AKD issara kiwwa wage Dollar hoyana eka nothing ekmanata owwa karapu gaman rata Dollar walin pirunama munge katawal wahei

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    696
    1
    1,246
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ආහ් වැරදුනා . .. උන්ගේ රුපියලට කිසි හෙනයක් වෙලා නෑ පහුගිය මාසෙම . තිබ්බ තැනම තියනව
    හුන්ඩුවේ රුපියල ට කෙලවෙ ලෙස title එක වෙනස් වෙන්න ඕනේ .

    edOFksL.png

    100%ක් තෙල් මැදපෙරදිගෙන් ගන්න , ජපානේ Yen එක ඩොලර් එකට සාපේක්ෂව වැඩි වෙලා

    032BPps.png

    කලාපයේ රටවල් වලට සාපේක්ෂව හුන්ඩුවේ රුපියල ට වෙච්ච දේ ..

    zVMWnVe.png

    OYgkMfi.png

    XRMJETN.png

    2UKfejI.png

    cic2w2l.png

    OZmY5Mz.png

    O6RS3vT.jpeg

    දැන් හරි නේද පොන්ස්. 🤭🤭

    බලන් ගියාම උබත් අර කක්ක ඉන්දරේ වගේ ලෝක වස්තියෙක්නෙ.
    ත්රෙඩ් එක දාලා වරුවක් යන්න උනේ නෑ රුපියල නැගලා බර ගානකින්. 🤭🤭

    දැන් ඉතින් හෙමීට පැදුරු ටික අකුලන් ගෙදර පලයල්ලා. මුකුත් උනේ නෑ වගේ. ලොල් 🤭🤭
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,663
    1
    14,218
    113
    ඒක මිසක් මන් හිතුවා අනුරගෙ අවුලක් කියලා තෑන්ක්ස් පැහැදිලි කරාට. අර ගල් අගුරු ත්‍රෙඩ් වලත් ඔබතුමාට බැරිද මේ වගේ දාර්ශනික පැහැදිලි කිරීමක් කරන්න @හෙනයා මෙහෙ වරෙන්කො වැඩක් පෙන්වන්න 🤣🤣🤣🤣
    Thanks. දාර්ශනික දෙයක් නෑ මේවා econ 101!

    හප්පට බ්‍රෝ @Dr.Sheldon_Suprakata කාලෙකින්.. මොකෝ වෙන්නෙ ඉතින්.. පොඩ්ඩක් ගල් අගුරු ත්‍රෙඩ් එක පැත්තෙ එහෙම එන්න බැරිද? :rolleyes:

    tenor.gif

    thread දාලා හොරු අල්ලන්න බැහැ. කොමිසමට ගියේ නැද්ද? :baffled:

    ඉතින් උබට ඔය උඩ තියන තුනෙයි ලංකාවේ යි අවුල පෙන්නේ නැද්ද ??
    අපි කොහොමත් මාසෙට රුපියල දෙකක් තුනක් එහා මෙහා වේවි හිටියා .

    බංගලි 121 ඉදල 122ට ගිහින්
    නේපාල් වලත් 4ක් වගේ වැඩිවෙලා තියෙන්නේ
    මාලදිවයින් දශම ගානයි . 10න් වැඩි කරල හිතුවත් 152-154 ට විතරයි .

    ලංකාවේ 313 - 354 ට

    ඕක ටික ටික වැඩි උනේ IMF targets cover කරන්න ඕන නිසා මහ බැංකුව මේ ටිකේම market එකෙන් actively dollars buy කරා reservers හදන්න. ඒ අස්සේ ඉරාන war එක හින්දා ඔයිල් ප්‍රයිස් වැඩි වෙලා LKR එකට තව ප්‍රෙෂර් එක වැඩි උනා. කොහොමත් supply demand එක මත තමයි rate එක තීරණය වෙන්නේ. හැබැයි මේ එකපාරටම රේට් එක ලොකුවටම වැඩි වෙන්න හේතුව නම් ගොඩක් දුරට vehicle imports වලට temporary ගහපු 50% surcharge එක වෙන්න පුළුවන්. ටැක්ස් එකෙන් බේරෙන්න කට්ටිය LC ඕපන් කරන්න ගත්තා නිසා එකපාරටම ඩොලර් demand එක spike වුනේ. ඒ ටික ඕපන් කරලා ඉවර වුන ගමන් දවස් 2-3කින් රේට් එක ආයෙත් අඩු වුණා.

    Normally, ඔහොම rate එක අඩු කරන්න නම් එක්කෝ මහ බැංකුව Interest rates වැඩි කරන්න ඕනේ (එහෙම වුනොත් share market එකට හොද නැහැ). නැත්නම් reserves වලින් 50-100$ million විතර market එකට release කරන්න ඕනේ. හැබැයි reserves burn කරොත් IMF targets මිස් වෙනවා. මෙතනදි ඔය දෙකෙන් එකක්වත් නොකර, rate එක අඩු වෙලා market correction එකක් ආවේ.

    ඕක ලේසියෙන්ම 300 පහලට ගෙන්න පුළුවන් රනිල් කරා වගේ imports ටික restrict කරලා, debt repayments hold කරගෙන රට closed economy state එකකට අරන්. හැබැයි, මේ short-term volatilities වලට panic වෙලා මේක 2022 crysis එකත් එක්ක compare කරන එක තේරුමක් නෑ තාම reserves තියෙනවා. අනිත් කාරණය ඒ කාලෙත් හිටියේ නන්දලාල්, දැන් ඉන්නෙත් නන්දලාල්. :baffled:
     
    • Like
    Reactions: Bart_Allen

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,606
    113
    Gedara
    Thanks. දාර්ශනික දෙයක් නෑ මේවා econ 101!

    tenor.gif

    thread දාලා හොරු අල්ලන්න බැහැ. කොමිසමට ගියේ නැද්ද? :baffled:

    ඕක ටික ටික වැඩි උනේ IMF targets cover කරන්න ඕන නිසා මහ බැංකුව මේ ටිකේම market එකෙන් actively dollars buy කරා reservers හදන්න. ඒ අස්සේ ඉරාන war එක හින්දා ඔයිල් ප්‍රයිස් වැඩි වෙලා LKR එකට තව ප්‍රෙෂර් එක වැඩි උනා. කොහොමත් supply demand එක මත තමයි rate එක තීරණය වෙන්නේ. හැබැයි මේ එකපාරටම රේට් එක ලොකුවටම වැඩි වෙන්න හේතුව නම් ගොඩක් දුරට vehicle imports වලට temporary ගහපු 50% surcharge එක වෙන්න පුළුවන්. ටැක්ස් එකෙන් බේරෙන්න කට්ටිය LC ඕපන් කරන්න ගත්තා නිසා එකපාරටම ඩොලර් demand එක spike වුනේ. ඒ ටික ඕපන් කරලා ඉවර වුන ගමන් දවස් 2-3කින් රේට් එක ආයෙත් අඩු වුණා.

    Normally, ඔහොම rate එක අඩු කරන්න නම් එක්කෝ මහ බැංකුව Interest rates වැඩි කරන්න ඕනේ (එහෙම වුනොත් share market එකට හොද නැහැ). නැත්නම් reserves වලින් 50-100$ million විතර market එකට release කරන්න ඕනේ. හැබැයි reserves burn කරොත් IMF targets මිස් වෙනවා. මෙතනදි ඔය දෙකෙන් එකක්වත් නොකර, rate එක අඩු වෙලා market correction එකක් ආවේ.

    ඕක ලේසියෙන්ම 300 පහලට ගෙන්න පුළුවන් රනිල් කරා වගේ imports ටික restrict කරලා, debt repayments hold කරගෙන රට closed economy state එකකට අරන්. හැබැයි, මේ short-term volatilities වලට panic වෙලා මේක 2022 crysis එකත් එක්ක compare කරන එක තේරුමක් නෑ තාම reserves තියෙනවා. අනිත් කාරණය ඒ කාලෙත් හිටියේ නන්දලාල්, දැන් ඉන්නෙත් නන්දලාල්. :baffled:
    රනිල් යනකොට restricted කරලා තිබුන imports මොනවද?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,753
    16,865
    113
    Kottawa
    tenor.gif

    thread දාලා හොරු අල්ලන්න බැහැ. කොමිසමට ගියේ නැද්ද? :baffled:

    ත්‍රෙඩ් දාල හොරු අල්ලන්න ඕනෙ නෑ.. ත්‍රෙඩ් එක දැම්මට උබ හෝදන්න ආවෙ නැති නිසා ඇහුවේ... :baffled:
     
    • Haha
    Reactions: pazzy12

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    Most currencies fell. Anyone remember what was the USD to LKR rate mid 2022? I am not a financial expert but I can remember things.
    Car imports must have played a part too.