ත්‍රෙඩ් දාගෙන පස් හය දෙනෙක් වටවෙලා කෙඳිරි ගානවා. එකෙක් නෑ පාරට බැහැල කොටා ගෝ හෝම් එකක් කරන්න
ඉන්දියාවට සපෙක්ශ්වත් හුන්දුව අඩුවෙනවාඒකනේ ජෙප්පෝ ඉන්දියාව දෙස බලන්න කියන්නේ![]()
පකිස්තාන් south asian නෙවෙයි ද ?මේක ලංකාවට විතරක් නෙවෙයි south Asia region එක හැමෝටම බලපානවා.
මේක ලංකාවට විතරක් නෙවෙයි south Asia region එක හැමෝටම බලපානවා.
![]()
Paksitan state bank එක use කරන්නේ Manage flot system එකක්, නමුත් ලංකාවේ මහා බැංකුව use කරන්නේ Market driven Flexible exchange rate system එකක්.
reserves අතේ නැතිව ගෝටත් කලින් ඔහොම artificially peg කරන් exchange rate forcefully lock කර ගෙන ඉදලා LKR බේර ගන්න ගියා.
![]()
![]()
Stability & Long term ගත්තම මේක තමයි හොද.
![]()
2023 දී මහා බැංකුව ස්වාධින කරාට පස්සේ ලංකාවේ foreign exchange operations වලට intervene කරන්න පුළුවන් දැන් මහා බැංකුවට විතරයි. අනිත් කාරණය IMF agreements.
![]()
ඒක මිසක් මන් හිතුවා අනුරගෙ අවුලක් කියලා තෑන්ක්ස් පැහැදිලි කරාට. අර ගල් අගුරු ත්‍රෙඩ් වලත් ඔබතුමාට බැරිද මේ වගේ දාර්ශනික පැහැදිලි කිරීමක් කරන්න @හෙනයා මෙහෙ වරෙන්කො වැඩක් පෙන්වන්න![]()
හීන් නූලෙන් වැඩේ යටින් යනවාහප්පට බ්‍රෝ @Dr.Sheldon_Suprakata කාලෙකින්.. මොකෝ වෙන්නෙ ඉතින්.. පොඩ්ඩක් ගල් අගුරු ත්‍රෙඩ් එක පැත්තෙ එහෙම එන්න බැරිද?![]()
ත්‍රෙඩ් දාගෙන පස් හය දෙනෙක් වටවෙලා කෙඳිරි ගානවා. එකෙක් නෑ පාරට බැහැල කොටා ගෝ හෝම් එකක් කරන්න
ඉතින් උබට ඔය උඩ තියන තුනෙයි ලංකාවේ යි අවුල පෙන්නේ නැද්ද ??
ඇත්තම කතාව ඒක නෙවෙයි. මිනිස්සු එන්නෙ නෑපිස්සුද දැම්මම කොටාව ගෙදර යවන්න? ඊට පස්සෙ කියයි අපිව කලින් ගහල පැන්නුවා කරන්න දුන්නෙ නෑ කියලා.. ඉතුරු අවුරුදු ටික කරන්න දීල උබල වගේ ජෙබයියන්ට කට උත්තර නැති වෙන ආයෙ ජෙප්පො කිව්වම මීක් නැති ගානට පත් වෙනකං බලන් ඉන්න ඕනේ...
ආහ් වැරදුනා . .. උන්ගේ රුපියලට කිසි හෙනයක් වෙලා නෑ පහුගිය මාසෙම . තිබ්බ තැනම තියනව
හුන්ඩුවේ රුපියල ට කෙලවෙ ලෙස title එක වෙනස් වෙන්න ඕනේ .
![]()
100%ක් තෙල් මැදපෙරදිගෙන් ගන්න , ජපානේ Yen එක ඩොලර් එකට සාපේක්ෂව වැඩි වෙලා
![]()
කලාපයේ රටවල් වලට සාපේක්ෂව හුන්ඩුවේ රුපියල ට වෙච්ච දේ ..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Thanks. දාර්ශනික දෙයක් නෑ මේවා econ 101!ඒක මිසක් මන් හිතුවා අනුරගෙ අවුලක් කියලා තෑන්ක්ස් පැහැදිලි කරාට. අර ගල් අගුරු ත්‍රෙඩ් වලත් ඔබතුමාට බැරිද මේ වගේ දාර්ශනික පැහැදිලි කිරීමක් කරන්න @හෙනයා මෙහෙ වරෙන්කො වැඩක් පෙන්වන්න![]()
හප්පට බ්‍රෝ @Dr.Sheldon_Suprakata කාලෙකින්.. මොකෝ වෙන්නෙ ඉතින්.. පොඩ්ඩක් ගල් අගුරු ත්‍රෙඩ් එක පැත්තෙ එහෙම එන්න බැරිද?![]()

ඉතින් උබට ඔය උඩ තියන තුනෙයි ලංකාවේ යි අවුල පෙන්නේ නැද්ද ??
අපි කොහොමත් මාසෙට රුපියල දෙකක් තුනක් එහා මෙහා වේවි හිටියා .
බංගලි 121 ඉදල 122ට ගිහින්
නේපාල් වලත් 4ක් වගේ වැඩිවෙලා තියෙන්නේ
මාලදිවයින් දශම ගානයි . 10න් වැඩි කරල හිතුවත් 152-154 ට විතරයි .
ලංකාවේ 313 - 354 ට

රනිල් යනකොට restricted කරලා තිබුන imports මොනවද?Thanks. දාර්ශනික දෙයක් නෑ මේවා econ 101!
![]()
thread දාලා හොරු අල්ලන්න බැහැ. කොමිසමට ගියේ නැද්ද?
ඕක ටික ටික වැඩි උනේ IMF targets cover කරන්න ඕන නිසා මහ බැංකුව මේ ටිකේම market එකෙන් actively dollars buy කරා reservers හදන්න. ඒ අස්සේ ඉරාන war එක හින්දා ඔයිල් ප්‍රයිස් වැඩි වෙලා LKR එකට තව ප්‍රෙෂර් එක වැඩි උනා. කොහොමත් supply demand එක මත තමයි rate එක තීරණය වෙන්නේ. හැබැයි මේ එකපාරටම රේට් එක ලොකුවටම වැඩි වෙන්න හේතුව නම් ගොඩක් දුරට vehicle imports වලට temporary ගහපු 50% surcharge එක වෙන්න පුළුවන්. ටැක්ස් එකෙන් බේරෙන්න කට්ටිය LC ඕපන් කරන්න ගත්තා නිසා එකපාරටම ඩොලර් demand එක spike වුනේ. ඒ ටික ඕපන් කරලා ඉවර වුන ගමන් දවස් 2-3කින් රේට් එක ආයෙත් අඩු වුණා.
Normally, ඔහොම rate එක අඩු කරන්න නම් එක්කෝ මහ බැංකුව Interest rates වැඩි කරන්න ඕනේ (එහෙම වුනොත් share market එකට හොද නැහැ). නැත්නම් reserves වලින් 50-100$ million විතර market එකට release කරන්න ඕනේ. හැබැයි reserves burn කරොත් IMF targets මිස් වෙනවා. මෙතනදි ඔය දෙකෙන් එකක්වත් නොකර, rate එක අඩු වෙලා market correction එකක් ආවේ.
ඕක ලේසියෙන්ම 300 පහලට ගෙන්න පුළුවන් රනිල් කරා වගේ imports ටික restrict කරලා, debt repayments hold කරගෙන රට closed economy state එකකට අරන්. හැබැයි, මේ short-term volatilities වලට panic වෙලා මේක 2022 crysis එකත් එක්ක compare කරන එක තේරුමක් නෑ තාම reserves තියෙනවා. අනිත් කාරණය ඒ කාලෙත් හිටියේ නන්දලාල්, දැන් ඉන්නෙත් නන්දලාල්.![]()
![]()
thread දාලා හොරු අල්ලන්න බැහැ. කොමිසමට ගියේ නැද්ද?![]()