මත්තල ගුවන් තොටුපල ගුවන් යානාවලින් පිරී ඉතිරී යයි 😍

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,136
    842
    113
    ----- Hill City ----
    India walata yanna thibuna tikak mehema hari ena eka hodai bn.
    Oka hariyata capitalize kara nam Iran war kaale meheta sahena ganna thibuna.

    Dan inna un danne duburu seeni kada open karanna witharai. Ochcharai unge capacity eka.
    ROI eka wath cover welada mnda..dan kochchara kal da hadala.. mehema wath rare use case ekakata hondai ithin dan hadapu eke.. miniisunge salli walin
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,093
    13,979
    113
    ROI eka wath cover welada mnda..dan kochchara kal da hadala.. mehema wath rare use case ekakata hondai ithin dan hadapu eke.. miniisunge salli walin
    Oka capitalise nokaranne mehe unge kuppakamata.
    Emergency ekakadi hari flights baanne oka capable nisa neh.
    Hariyata advertise karala sahena gemak gahanna puluwan oken. Aparade !
     
    • Like
    Reactions: anilantha and Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,242
    4,057
    113
    Oka capitalise nokaranne mehe unge kuppakamata.
    Emergency ekakadi hari flights baanne oka capable nisa neh.
    Hariyata advertise karala sahena gemak gahanna puluwan oken. Aparade !
    Ekahari.
    Kuhaka kamai, lajjaawai nisa oka use karannaha.
    Airport awul nam emergency kiyala wath land karanna ba. Ehemanam Hambantota yanna Oney na Colombo his idamakata land karanna tibba flight 😂
     
    • Like
    Reactions: planner123

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,081
    20,306
    113
    Panadura
    රාජපස්සයගේ ගුවන්තොටුපොළේ බාල
    රාජපස්සයගේ හයිවේ එකේ කොළඹ යනකොට
    මග වැලිපන්නේ නවට්ටල ඇඹුල්තියල් එක්ක රයිස් එකක් කාල
    ආතල් නේ
    @topkollek මෙන්න මූ දන්නවා ඒ අතල් එක
    නිතරම ඇඹුල් තියල් අරන් එන්න හයිවේ එකේ යන එකෙක්
    ගෙනාපු ඇඹුල් තියල් කාලා කාලා ඇලට් එකේ ඉද්දි තමා මහින්දට බනින්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,250
    1
    57,305
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @topkollek මෙන්න මූ දන්නවා ඒ අතල් එක
    නිතරම ඇඹුල් තියල් අරන් එන්න හයිවේ එකේ යන එකෙක්
    ගෙනාපු ඇඹුල් තියල් කාලා කාලා ඇලට් එකේ ඉද්දි තමා මහින්දට බනින්නේ
    දකුණේ උන්ට රසට ඇඹුල් තියල් හදන්න බැහැ