MacBook set na machan.Macbook air 4 ekak balahn, wadi athi dn podk. Etika gewanna hari ganin
https://www.nanotek.lk/product/lenovo-ideapad-slim-3-15irh10-core-i7-13th-gen-h
මේක කොහොමද?
------ Post added on May 23, 2026 at 7:50 PM
මචන්ල, මගේ ලැප් එක කැඩුනා, හදන්න බැරි ලයින් එකක් තියෙන්නේ කොහොමත් ඒක දැන් ගොඩක් පරණයි. හෙට අනිවාර්යෙන් එකක් ගන්න ඕනෙ මට නැත්නම් වැඩ හිර වෙනවා. අතේ ලක්ෂ 3 විතර තියෙනවා. මේ ගානට කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ලැප් එකක් කියන්නකෝ. Display, motherboard issues නැති.
Thinkpad T14 ekak balapan used tiyenawa imported 80-90 wage weiLenovo Thinkpad
Best to get a used business series lap like Thinkpad or Latitude if you're unable to afford a Mac or a brand new Thinkpadඅඩෝ මම දැන් පට්ට වෙලාවක් අරන් මේ price range එකේ තියෙන ලැප් වල රිවිව් බැලුව Reddit user reviews එහෙමත් එක්ක. හැම එකේම මොකක් හරි ලෙඩක්නේ. 2018 මගේ දැන් ලැප් එක ගන්න කාලේ යාළුවෙක් metal body ආපු ලැපකුත් ගත්තා ලක්ෂ දෙකයි ගානට![]()
Used ewa ganne kohenda bro? Danna thanak thiyenawada?Best to get a used business series lap like Thinkpad or Latitude if you're unable to afford a Mac or a brand new Thinkpad
Used ewa ganne kohenda bro? Danna thanak thiyenawada?
Bought this for 90,000LKR 8 months ago for a Koko offer.
No issues so far. Service tag states this was imported from Singapore
This seller is also great. Has a wide collection of used laptops including Thinkpad, latitude etc.
https://www.daraz.lk/products/dell-...sd-156inch-laptop-i305319158-s2888990445.html
After sales nam non existent wage thamai godak shop wala.Lapstore.lk
after sales service is allegedly ass