මිනිස්සුන්ට සාපයක් වෙන DOOM SCROLLING

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    682
    1,113
    93
    අද පොඩ්ඩක් පූල් පාරක් ගහන්න සෙට් උනා කට්ටිය එකෙක් ඉන්නව මූ රීල්ස් බල බල තමයි කන්නෙයි පූල් ගහන්නෙයි හැමදේම කරන්නෙ. මම නිකමට ඇහුව උබ ඇඩ්ක්ට් වෙලාද ඉන්නෙ කියල මූ කිව්ව ෆිල්ම් එකක් බල බල හිටියත් ඒක පෝස් කරල මූ රීල්ස් බලනවලු අඩෝ මේක හෙන සාපයක් නේ
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,928
    15,569
    113
    Somewhere in this world
    ලේසිම වැඩේ ෆෝන් එක පැත්තකට දාල දවස් කීපයක් ඉන්න එක ඕක හරි යනව හැබැයි ගන්නෙම නෑ කියල හිතන්න ඕන ඩිසිප්ලීන් එකක් ඕන
     
    • Like
    Reactions: War Fighter

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,067
    22,483
    113
    ලෝකෙටම සාපයක් වෙලා තියෙන්නෙ ඕක.
    උඹල දන්නවද දන්නෑ දැන් හැදෙන mainstream film ඔක්කොගෙම ප්‍රධාන scenes හදන්නෙ 9:16 resolution එකට crop කරන්න පුලුවන් වෙන්න.
    නැත්තන් ඒ ෆිල්ම් වලින් short videos හැදෙන්නෙ නැති හින්ද.
     

    MacFarlane

    Junior member
  • Mar 10, 2026
    41
    35
    18
    ඔය ssocial media app එකේ acc අයින් කරල app එකත් uninstall කරල දැම්මනම් ඉවරයි. Phone එකට film,tv sseries ටිකක් දාන් හිටියහම ඒව හරි බැලෙනවා.
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    682
    1,113
    93
    ලෝකෙටම සාපයක් වෙලා තියෙන්නෙ ඕක.
    උඹල දන්නවද දන්නෑ දැන් හැදෙන mainstream film ඔක්කොගෙම ප්‍රධාන scenes හදන්නෙ 9:16 resolution එකට crop කරන්න පුලුවන් වෙන්න.
    නැත්තන් ඒ ෆිල්ම් වලින් short videos හැදෙන්නෙ නැති හින්ද.
    මේක වෙන්න පුලුවන් මොකද රීල්ස් වලින් තමයි මාකටින් වෙන්නෙ හුගක්
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,003
    10,818
    113
    Candy crush ekata addict wela hitiya, addicted kiyala dana dana play karanawa (max gamification). Adhishtana karala nawaththuwa.
     

    MacFarlane

    Junior member
  • Mar 10, 2026
    41
    35
    18
    මම doom scroll අඩු කර ගත්ත විදිහ,
    Youtue එකට ගිය ගමන් තියෙන්නේ shorts දැක්ක ගමන් click කරන්න හිතෙනවා. ඒහෙම scroll කර කර විනාඩියනේ කියල බලපු වීඩියෝ අන්තිමට විනාඩි 30ක් විතර බලල. මම කරේ youtube එකේ patch app එකක් use කරපු එක youtube morph. එකෙන් youtube එක මාර විදිහට customzie කරහැකි. මම home page එක අයින් කරලා. Youtube shorts normal player එකෙන් play වෙන්න හැදුවා. Link https://github.com/j-hc/revanced-magisk-module/releases

    Instagram කෙලින්ම තියෙන්නේ scrolling නේ කොහොමත් එක අඩු කරන්න ක්‍රමයක් තිබ්බේ නෑ. මුල් කාලේ insta account එකෙන් AI art හදල දැම්ම කෙල්ලෙක්ගේ photo එකකටවත් තරම් reach නැති හින්දා වැඩේ අත ඇරියා. නරිය මිදි තිත්තයි කියනව වගේ මම insta account එක delete කරා ඒක මට හරියන තැනක් නෙවෙයි කියලා. ඊට පස්සේ insta ගියේ තාත්තාගේ phone එකේ තියෙන insta fake account එකකින් ඒකේ වැඩිය යන්නේ නෑ කලාතරකින් තමා යන්නේ

    ගොඩක්ම යන්නේ facebook ඒක නම් නවත්තගන්න අමාරුයි. මම ගොඩක්ම කරේ facebook pc එකට දාල phone එකෙන් අයින් කරපු එක. ඒත් කාලෙන් කාලෙට ආය phone එකට දාගන්නවා.

    මම apps තියෙන page එකේ app usage time widget එක පහලින් දාල තියෙන්නේ. එතකොට පේනවනේ app එකක් පාවිච්චි කරන්න කලින් කොච්චර කාලේ කාල තියෙනවද කියල.

    Addiction නැති කරන්න බෑ. ඒව replace කර හැකි. මම කරේ focus අඩු වෙන doom scroll නවත්තල කාලෙකට කලින් watch later දාගත්‍තු documentary,film බලනව youtube එකේ. අන්තිමට පැය ගාන ඉවර වෙද්දි film,documentary එක හරි බලලා.
     
    • Like
    Reactions: Peace for All