ඔයාල දැනට Retirement Plan එහෙම දාල තියෙනවද ? මොකෙන්ද ප්ලෑන් එක අරන් තියෙන්නෙ ? ඔයාල නෝටිස් කරපු වාසි අවාසි මොනවද ? මාසෙ ගානෙ ගෙවනවද නැත්නම් වන් ටයිම් පේමන්ට් එකක් විදියටද වෙන්නෙ. තව අපි බලන්න ඕන දේවල් මොනවද ?
මේ ගැන අයිඩියා එකක් තියෙන අය විස්තර ටිකක් කියන්නකො. අනිත් අයටත් උදව්ව්වක් වෙයි.
මේ ගැන අයිඩියා එකක් තියෙන අය විස්තර ටිකක් කියන්නකො. අනිත් අයටත් උදව්ව්වක් වෙයි.
නගින්නෙත් නැහැනේ