මට මේ කතාව මතක් වෙද්දි පරන කතාවක් මතක් උනා. ඒකෙත් කොල්ල කෙල්ලට ගොඩක් උදව් කරා. සැලූන් එකකුත් උගෙ සල්ලි වලින් දාලා දීලා අවුරුදු ගානක ලව් එකක්. අන්තිමේදි ඒකිටත් වඩා වයසින් බාල එකෙක් එක්ක සෙට් වෙලා අරූව මැරුවා. මූ ඒකිත් එක්ක තව හිටියොත් වෙන්නෙ ඒකියි ඒකිගෙ හොර මිනිහ එක්කයි මැරුම් කන්නමම කොල්ලෙක් . මම 2016 කෙල්ලෙක් එක්ක යාලු උනා.. හැමදේම ලස්සනට උනා අපි දෙන්නම හොදට ඉගෙනෙ ගෙන හොද රැකියාවලට ගියා. පිස්සුවෙන් වගෙ ආදරෙ කරා. සීයට සීයක් දෙන්නගෙ අවබොදය තිබ්බ යාලු වෙලා ඉදපු කාලෙ කවදාවත්ම ලොකුවට රන්ඩුවක් වෙලා නැ. ගෙවල් වලින් පවා දන්නව කිසිම ගැටලුවක් තිබ්බෙ නැ. එ ගැනු ලමයගෙ තාත්ත නැති උනා . එයා ටිකක් දුප්පත් එයාගෙ කරට ඔක්කොම බර වැටුනා එත් මම එයාට හැම සහයොගයම දුන්න. එයාගෙ ගෙදර බාගෙට හදලා තිබ්බෙ ගෙදර පවා හදන්න මම ලොකු වියදමක් කරා. එයාට ස්කූටර් එකක් අරන් දුන්නා. එයාගෙ මල්ලිට ක්ලස් ෆීස් පවා දුන්නෙ මම. ( කරලා කියවනවා නෙවෙයි ඔයාලට අවබොදයක් ගන්න මමඑයාව කෙයා කරපු හැටි කියන්න ඔනි උනේ )එයත් මට හොදටම ආදරෙකරා කිසිම බොරුවක් කරෙ නෑ. මට අම්ම තාත්ත වගෙ එයාව විශ්වාස කරා . අපි දෙන්න ලිංගිකව පවා සිය පාරකටවඩා එකතු වෙන්න ඇති මොකද දෙන්නට දෙන්න මාරම විශ්වසයකින් හිටියෙ. ගිය අවුරුද්දේ අපෙ කතාවට තුන් වෙනියෙක් ආව. එයා වැඩ කරන තැන කෙනෙක්. මගෙ gf මටකිවුවා එයාගෙන් යාලු වෙන්න අහනවා මෙහෙම කියලා. මට ඉතින් කිසිම බයක් තිබ්බෙ නැ අවුරුදු ගානක්නෙ අපෙ සම්බන්දෙ ඔනි තරම් කොල්ලො මෙයගෙ පස්සෙන් ඇවිත් තිබ්බ අපෙ මේ අවුරුද්දෙ දෙසැම්බර් බදින්න ඔක්කොම පැලැන් කරලා තිබ්බෙ . එක පාරටම හැම දෙම වෙනස් උනා පිස්සුවෙන් වගෙ ආදරෙ කරපු කෙනා මාව මග අරින්න ගත්තා. මාර්තු 20 එයා අවුරුදු 9කට පස්සෙ කිවුවා එයාට මාව ෆීල් වෙන්නෙ නැ කිසිම හැගිමක් නෑ එයාට .මෙක නවත්තන්න ඔනි එයට දිගටම අරගෙන යන්න බැ කිවුවා. මම හෙතුව ඇහුවා. ගෙදර පවා ගිය එයා එලියට ආවෙ නැ එයගෙ අම්ම මට යන්න කිවුවා කරදර නොකර පොලිසි යනව කියලා. මන් එයා එයි කියලා පිස්සෙක් වගේ බලන් හිටියා. පස්සෙ එයා ලබන මාසෙ 6 වෙනිදා අර තුන් වෙනි ප්රාර්ශවයේ කෙනා එක්ක එන්ගෙජ් වෙනවා කියලා දැන ගන්න ලැබුනා..
ජොබ් එකට දවස් ගානකින් ගියෙ නැ. කබරෙ එහාට පෙහාට දවසට සිය දාස් පාරක් ඇවිදිනවා. ඇග ඇතුලෙන් මාරම රස්නයක් එලියට එනව මාර දාඩියක් දානවා. හැම දෙම හිනයක් වගෙ
![]()
අපි දෙන්න ලිංගිකව පවා සිය පාරකටවඩා එ
දිගටම අරගෙන යන්න බැ කිවුවා.
අපි දෙන්න ලිංගිකව පවා සිය පාරකටවඩා එකතු වෙන්න ඇති
අපි දෙන්න ලිංගිකව පවා සිය පාරකටවඩා එකතු වෙන්න ඇති
දුකයි තමයි බ්රෝ, එත් උබ පට්ට පිනක් කරල තියෙන්නේ ඔය වගේ මාරකයකින් පනින්න. යකෝ බැදලා ලමයි හැදුවා පස්සෙ එක එකාට පුක දෙන්න පටන් ගත්තා නම් දැන් ඉන්න ෆක් ෆීල් එක දෙක වෙනවා. පඩුරක් ගැට ගපඔපන් බෙරුන එකට, කෙල්ලො ඉන්නවා බන් ලෝකෙ ඔනෙ තරම්.මම කොල්ලෙක් . මම 2016 කෙල්ලෙක් එක්ක යාලු උනා.. හැමදේම ලස්සනට උනා අපි දෙන්නම හොදට ඉගෙනෙ ගෙන හොද රැකියාවලට ගියා. පිස්සුවෙන් වගෙ ආදරෙ කරා. සීයට සීයක් දෙන්නගෙ අවබොදය තිබ්බ යාලු වෙලා ඉදපු කාලෙ කවදාවත්ම ලොකුවට රන්ඩුවක් වෙලා නැ. ගෙවල් වලින් පවා දන්නව කිසිම ගැටලුවක් තිබ්බෙ නැ. එ ගැනු ලමයගෙ තාත්ත නැති උනා . එයා ටිකක් දුප්පත් එයාගෙ කරට ඔක්කොම බර වැටුනා එත් මම එයාට හැම සහයොගයම දුන්න. එයාගෙ ගෙදර බාගෙට හදලා තිබ්බෙ ගෙදර පවා හදන්න මම ලොකු වියදමක් කරා. එයාට ස්කූටර් එකක් අරන් දුන්නා. එයාගෙ මල්ලිට ක්ලස් ෆීස් පවා දුන්නෙ මම. ( කරලා කියවනවා නෙවෙයි ඔයාලට අවබොදයක් ගන්න මමඑයාව කෙයා කරපු හැටි කියන්න ඔනි උනේ )එයත් මට හොදටම ආදරෙකරා කිසිම බොරුවක් කරෙ නෑ. මට අම්ම තාත්ත වගෙ එයාව විශ්වාස කරා . අපි දෙන්න ලිංගිකව පවා සිය පාරකටවඩා එකතු වෙන්න ඇති මොකද දෙන්නට දෙන්න මාරම විශ්වසයකින් හිටියෙ. ගිය අවුරුද්දේ අපෙ කතාවට තුන් වෙනියෙක් ආව. එයා වැඩ කරන තැන කෙනෙක්. මගෙ gf මටකිවුවා එයාගෙන් යාලු වෙන්න අහනවා මෙහෙම කියලා. මට ඉතින් කිසිම බයක් තිබ්බෙ නැ අවුරුදු ගානක්නෙ අපෙ සම්බන්දෙ ඔනි තරම් කොල්ලො මෙයගෙ පස්සෙන් ඇවිත් තිබ්බ අපෙ මේ අවුරුද්දෙ දෙසැම්බර් බදින්න ඔක්කොම පැලැන් කරලා තිබ්බෙ . එක පාරටම හැම දෙම වෙනස් උනා පිස්සුවෙන් වගෙ ආදරෙ කරපු කෙනා මාව මග අරින්න ගත්තා. මාර්තු 20 එයා අවුරුදු 9කට පස්සෙ කිවුවා එයාට මාව ෆීල් වෙන්නෙ නැ කිසිම හැගිමක් නෑ එයාට .මෙක නවත්තන්න ඔනි එයට දිගටම අරගෙන යන්න බැ කිවුවා. මම හෙතුව ඇහුවා. ගෙදර පවා ගිය එයා එලියට ආවෙ නැ එයගෙ අම්ම මට යන්න කිවුවා කරදර නොකර පොලිසි යනව කියලා. මන් එයා එයි කියලා පිස්සෙක් වගේ බලන් හිටියා. පස්සෙ එයා ලබන මාසෙ 6 වෙනිදා අර තුන් වෙනි ප්රාර්ශවයේ කෙනා එක්ක එන්ගෙජ් වෙනවා කියලා දැන ගන්න ලැබුනා..
ජොබ් එකට දවස් ගානකින් ගියෙ නැ. කබරෙ එහාට පෙහාට දවසට සිය දාස් පාරක් ඇවිදිනවා. ඇග ඇතුලෙන් මාරම රස්නයක් එලියට එනව මාර දාඩියක් දානවා. හැම දෙම හිනයක් වගෙ
![]()
ube gani eeyeth multivitamin uraa biwwa ammooCheck vitamin D.
Dadiya danne vitamin D deficiency
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න මගෙ නෝනාඔය ගැනී ආයේ උබ ගාවට එනවා. කැට තියලා කියන්නේ. එදාට උබ මොකද කරන්නේ ?
චූ එක දිවෙන් කලම්බනවාඔය ගැනී ආයේ උබ ගාවට එනවා. කැට තියලා කියන්නේ. එදාට උබ මොකද කරන්නේ ?