Aluth law eke hatiyta khomd dnne nadown payment 4M wge ne ?
eka tamai mn meke ung kiyanakota danne. mta tama sure ne sira da kiyala.5 kese wetat 3 nan hoyanawa kohomat full time duwana un
මුට්ට කර ගහන එකේ ඉඳන් කුලී වැඩ වල ඉඳන් ගොඩක් ඒව කරල තියෙනව. අතේ සත් නැති වෙනකොට අපෙන් යැපෙන අය ඉන්නකොට ඕන දෙයක් කරනව බං.ela මචන්
උඹ හැමදේම කරලා තියෙනව වගේ
if you really want to buy you can buy something for that fit into ur budget and use it for transportation need.. 1.5lak neme 40 lak padi ganna untat waahana ganna ba mokada un gannet koti 40,50 waahana. man nam yanna oni unot hire a benz or uber premium. risk free,hazzle free comfortable rides. kisi ginnak na
Ganin Nano ekak patta labai.... Thel karanawa.... Maintain kaloth hariyata goda lak 15-18 wenneLankawe den business kiyanne risky wedi. Salli tiyenawa nan FD,T Bills, Bonds tamai hodama.
Tuk Tuk ekak ganin machan brand new. Parissamen drive karapan.
Car wala leasing rates wedi den. Service cost unath wedi den.
------ Post added on Jun 1, 2026 at 11:20 PM
ඔන්න මේකෙ එකාල මෙච්චර කල් නහයෙන් ඇඩුව VITZ එක ගෙනාව අඩුවට
තිත්ත ඇත්ත, අර කොල්ලා ගැන දුක හිතෙනවා. මොකක් හරි ඇසට් එකක් විකුණලා තමයි ඕක ගන්න වෙන්නෙ.ඇත්තටම කථාව .... බෑ ......
මාසික ආදායම ලක්ෂ 1 1/2 වගේ නම් පවුලක් කාල ඇඳල නෙමෙයි යන්තම් ජීවත්වෙන්න පුළුවන් වෙයි ....
70 -77 යුගයට ආයි යන්න වෙයි වගේ ...
ඒත් එදාට වැඩිය අද ජීවිතය සංකීර්ණයි ....
මොනවා වුනත් මට තේරෙන විදිහට, නැතිවෙන්න මුකුත්ම නැති කෙනෙකුට ගැටලුවක් නෑ .. මොකද නැතිවෙන්න දෙයක් නෑනෙ ... ඒත් ජීවිතය ගොඩදාන්න දඟලන පහල මධ්‍යම පංතිය අනාතයි ....
මේක අද ඊයෙ පටන්ගත්ත කථාවක් නෙමෙයි .. ආදායමට වඩා වියදම වැඩිවෙලා කන්න බොන්න (පුනරාවර්තන වියදම) ණය ගැනීම වගෙම , ප්‍රාග්ධන ණය අවභාවිතය ....
පේන මානෙක ගොඩ ඒමක් නෑ මේ ආර්ථිකයට .... හැම එකාම බලන්නෙ තමන්ගෙ මල්ල පුරෝගන්න ... රටට හෙන ගැහුවත් කමක් නෑ
Mey 1 video eke kiyana Scientist la allagenadha wadey karanam potential tiyenawaඇත්තටම කථාව .... බෑ ......