ලක්ශෙක එකහමාරක වගේ සැලරියක් තියන පවුලකට වාහනයක් ගන්නම බැරිද බන් අද කාලෙ

mall_9n

Well-known member
  • Apr 19, 2026
    399
    1,045
    93
    712543900_1468613021973644_7268038168899296136_n.jpg

    puluwan bn ganin

    down payment 4M wge ne ?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,464
    1
    14,517
    113
    පුළුවන්. අද කාලෙ උන් ගොන්නූ වගේ Brandnew ම හොයනව හැමෝම ගන්න නිසා Second වෙන්න බැරි කමට. ලක්ෂ 1.5 ක පඩියක් තියන එකෙක්ට මාසෙට 90000 වෙනකක් Repayment set කරගන්න පුළුවන්. 10.5% rate එකෙන් ලක්ෂ 60ක් විතර Personal loan එකක් ගන්න පුළුවන්. ලක්ෂ 60ට හොද 2012-2016 ජපන් වහන ඕනතරම් තියනව අළුතෙන් එන තායි ඉන්දුනීසියාවේ ඉන්දියාවෙ ඒවට වඩා හොද Proven reliability එකක් තියන. 80000ක් විතර පැදපු. මිනිහෙක් තමන්ගෙ ආස වහනෙට යන්න ඕනෙ Step by step. First step එක ඕක මොකද Resale value එකත් තියන නිසා Price depreciation එකට අහු වෙන්නැති නිසා Brand new වගේ. 150k ම ජොබ් එකේ ඉන්නෙ නෑනෙ, Upgrade වෙන්න ඕන උනාම තමන්ගෙ Field එකේ Skill up වෙලා වෙන Company එකකට වැඩි පඩියකට Promotion එකකුත් එක්ක පැනගන්න ඕනෙ. සමහර උන් එකම Company එකේ එකම පඩියෙ අවුරුදු ගනන් ඉදගෙන පස්සෙ හූල්ලනව.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,079
    25,170
    113
    වාහනයක් අරන් පැදපන්.... මම 35,000 පඩි ගන්න කාලේ වාහනයක් අරන් පැද්දේ. එකෙන් ගත්ත fun..... වාහනේ ට නැගලා බැහලා ගිය අක්කලාට, නංගිලට මාව මතක් වෙනවා ඇති.... බීල එලවල ඇති අම්බානෙකට. ඉස්සර ඉස්කාගරේ කියන්නේ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,640
    4,871
    113
    ela මචන්
    උඹ හැමදේම කරලා තියෙනව වගේ
    මුට්ට කර ගහන එකේ ඉඳන් කුලී වැඩ වල ඉඳන් ගොඩක් ඒව කරල තියෙනව. අතේ සත් නැති වෙනකොට අපෙන් යැපෙන අය ඉන්නකොට ඕන දෙයක් කරනව බං.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,210
    4,566
    113
    if you really want to buy you can buy something for that fit into ur budget and use it for transportation need.. 1.5lak neme 40 lak padi ganna untat waahana ganna ba mokada un gannet koti 40,50 waahana. man nam yanna oni unot hire a benz or uber premium. risk free,hazzle free comfortable rides. kisi ginnak na
     
    • Like
    Reactions: Inigo Montoya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,417
    11,760
    113
    🤍
    Down payment ekta sallli nathi handada?
    if you really want to buy you can buy something for that fit into ur budget and use it for transportation need.. 1.5lak neme 40 lak padi ganna untat waahana ganna ba mokada un gannet koti 40,50 waahana. man nam yanna oni unot hire a benz or uber premium. risk free,hazzle free comfortable rides. kisi ginnak na
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Lankawe den business kiyanne risky wedi. Salli tiyenawa nan FD,T Bills, Bonds tamai hodama.

    Tuk Tuk ekak ganin machan brand new. Parissamen drive karapan.

    Car wala leasing rates wedi den. Service cost unath wedi den.
    ------ Post added on Jun 1, 2026 at 11:20 PM
    Ganin Nano ekak patta labai.... Thel karanawa.... Maintain kaloth hariyata goda lak 15-18 wenne
     
    king edward

    Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    ලක්ෂ 12 අතේ ඉතිරි කර ගන්න ඕන මුලින්
    තව 10 ක් ලීස් එක දානව වාරිකේ 23,000ක් වගේ වෙයි.
    ලක්ෂ 2 අතේ ඉතිරි කරන් ලක්ෂ 20 ක වාහනයක් ගන්නවා.
    අනිත් ලක්ෂ 2 වාහනේ ගනිපු ගමන් රෙපයාර් වලට, ඉන්සූරන්ස්, ලීසින් චාර්ජස්, කතරගම යන්න
    මොකද ගනිපු ගමන් ටයිමින් බෙල්ට්, සර්විස් කරගන්න වෙනව නොදන්න වාහව වල.
    ලක්ෂ 20ක වාහනේක ඉස්සූරන්ස් එක එයි 35,000්‍-ක් / (මාසෙට 3000/-)
    මාසෙකට තෙල් වලට 8,000/-
    මේන්ටේන් වලට 6,000/- (ටයර්, බ්රේක් පෑඩ්, සස්පෙන්ෂන්, සර්විස්)
    වාරිකේ 23,000/-

    අවමය වාහනේ නිසා 40,000/- ක් අයින් වෙනව මාසික ආදායමෙන්.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,795
    1,478
    113
    ඇත්තටම කථාව .... බෑ ......

    මාසික ආදායම ලක්ෂ 1 1/2 වගේ නම් පවුලක් කාල ඇඳල නෙමෙයි යන්තම් ජීවත්වෙන්න පුළුවන් වෙයි ....

    70 -77 යුගයට ආයි යන්න වෙයි වගේ ...

    ඒත් එදාට වැඩිය අද ජීවිතය සංකීර්ණයි ....

    මොනවා වුනත් මට තේරෙන විදිහට, නැතිවෙන්න මුකුත්ම නැති කෙනෙකුට ගැටලුවක් නෑ .. මොකද නැතිවෙන්න දෙයක් නෑනෙ ... ඒත් ජීවිතය ගොඩදාන්න දඟලන පහල මධ්‍යම පංතිය අනාතයි ....

    මේක අද ඊයෙ පටන්ගත්ත කථාවක් නෙමෙයි .. ආදායමට වඩා වියදම වැඩිවෙලා කන්න බොන්න (පුනරාවර්තන වියදම) ණය ගැනීම වගෙම , ප්‍රාග්ධන ණය අවභාවිතය ....

    පේන මානෙක ගොඩ ඒමක් නෑ මේ ආර්ථිකයට .... හැම එකාම බලන්නෙ තමන්ගෙ මල්ල පුරෝගන්න ... රටට හෙන ගැහුවත් කමක් නෑ
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,877
    8,971
    113
    35
    Spain
    ඇත්තටම කථාව .... බෑ ......

    මාසික ආදායම ලක්ෂ 1 1/2 වගේ නම් පවුලක් කාල ඇඳල නෙමෙයි යන්තම් ජීවත්වෙන්න පුළුවන් වෙයි ....

    70 -77 යුගයට ආයි යන්න වෙයි වගේ ...

    ඒත් එදාට වැඩිය අද ජීවිතය සංකීර්ණයි ....

    මොනවා වුනත් මට තේරෙන විදිහට, නැතිවෙන්න මුකුත්ම නැති කෙනෙකුට ගැටලුවක් නෑ .. මොකද නැතිවෙන්න දෙයක් නෑනෙ ... ඒත් ජීවිතය ගොඩදාන්න දඟලන පහල මධ්‍යම පංතිය අනාතයි ....

    මේක අද ඊයෙ පටන්ගත්ත කථාවක් නෙමෙයි .. ආදායමට වඩා වියදම වැඩිවෙලා කන්න බොන්න (පුනරාවර්තන වියදම) ණය ගැනීම වගෙම , ප්‍රාග්ධන ණය අවභාවිතය ....

    පේන මානෙක ගොඩ ඒමක් නෑ මේ ආර්ථිකයට .... හැම එකාම බලන්නෙ තමන්ගෙ මල්ල පුරෝගන්න ... රටට හෙන ගැහුවත් කමක් නෑ
    තිත්ත ඇත්ත, අර කොල්ලා ගැන දුක හිතෙනවා. මොකක් හරි ඇසට් එකක් විකුණලා තමයි ඕක ගන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: Mali2009

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    ඇත්තටම කථාව .... බෑ ......

    මාසික ආදායම ලක්ෂ 1 1/2 වගේ නම් පවුලක් කාල ඇඳල නෙමෙයි යන්තම් ජීවත්වෙන්න පුළුවන් වෙයි ....

    70 -77 යුගයට ආයි යන්න වෙයි වගේ ...

    ඒත් එදාට වැඩිය අද ජීවිතය සංකීර්ණයි ....

    මොනවා වුනත් මට තේරෙන විදිහට, නැතිවෙන්න මුකුත්ම නැති කෙනෙකුට ගැටලුවක් නෑ .. මොකද නැතිවෙන්න දෙයක් නෑනෙ ... ඒත් ජීවිතය ගොඩදාන්න දඟලන පහල මධ්‍යම පංතිය අනාතයි ....

    මේක අද ඊයෙ පටන්ගත්ත කථාවක් නෙමෙයි .. ආදායමට වඩා වියදම වැඩිවෙලා කන්න බොන්න (පුනරාවර්තන වියදම) ණය ගැනීම වගෙම , ප්‍රාග්ධන ණය අවභාවිතය ....

    පේන මානෙක ගොඩ ඒමක් නෑ මේ ආර්ථිකයට .... හැම එකාම බලන්නෙ තමන්ගෙ මල්ල පුරෝගන්න ... රටට හෙන ගැහුවත් කමක් නෑ
    Mey 1 video eke kiyana Scientist la allagenadha wadey karanam potential tiyenawa

    Mannaramen wind power 2000mega watt
    Beruwala Thorium
    Posphate
    pulmude Kanija weli
    Hunugal
    Yapas
    Thiruwanaa

    • Like
    Reactions: Mali2009