ලංකාවේ හොඳ cash flow තියෙන local businesses

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,242
    17,709
    113
    Ground ම ලෙවල් ඕනෙ නම්, බාර් එකක් ලග කඩල කරත්තයක් දාල පොඩ්ඩ පොඩ්ඩ වඩ, සමෝස, බයිට් අයිටම් දාන එක මරු. හවස 5 සිට 10 දක්වා තමයි time එක. සුපිර් ROI
     
    • Love
    Reactions: chinmak

    Mobirise

    Well-known member
  • Jun 26, 2021
    198
    259
    63
    Hoda business tiyenawa mcn, Unable to reveal because attorney client privileges. Clients la apita godak business secrets reveal karanawa corporate finance issues waladi.
    Industry eka witharak kiyanna 😁 details/secrets one na. Lankawe hodata cash flow ena sectors monawada kiyala idea ekak ganna baluwe.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,617
    4,213
    113
    පොලිසියේ උන් දන්නව බං ඕකුන් ගැන. ඕව පොලිසියට කීවාම පොලිසියෙ උන්මයි ගෙවල් වලට ගිහින් කියන්නෙ අන්න අහවලා කියල තියෙන්නෙ කියලා. ඔන්න ඔහෙ නිකා ඉඳහන් අපි පාවිච්චි නොකර ඉන්නවනේ ඒ මදැයි. කොහොමත් ජනගහනය පාලනේ වෙන්ඩත් එපැයි.
    එහෙනම් තොගේ බොරුවක් මේක .ඕවට බය වෙලා නැට්ට පුකේ ගහන් ඉන්නවා කියන්නේ එක්කෝ තඩි පොන්නයෙක්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,251
    5,950
    113
    Galaha
    එහෙනම් තොගේ බොරුවක් මේක .ඕවට බය වෙලා නැට්ට පුකේ ගහන් ඉන්නවා කියන්නේ එක්කෝ තඩි පොන්නයෙක්
    @KOTA NIHAL මම කොට උන් එක්ක සෙට්වෙලා ගේම් ගහන්නෙ නෑ යකෝ. :lol:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,464
    1
    14,517
    113
    බුදු පිලිම, දේව පිලිම, Garden වල පිලිම, කොන්ක්‍රීට් කණු, ගඩොල්, බ්ලොක් ගල්,
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,617
    4,213
    113
    @KOTA NIHAL මම කොට උන් එක්ක සෙට්වෙලා ගේම් ගහන්නෙ නෑ යකෝ. :lol:
    පල පොන්නය යන්න .යකෝ උඹල වගේ පොන්සලා ඉන්න හින්ඳ තම උඹලගේ ගම් වල ඕව කරන්නේ .අපේ පැතී වල ඒ සෙල්ලම් බැහැ .උන් උඹලගේ පුකෙත් ඇරලා යනවා ඇති උඹ ලැජ්ජාවට නොකිව්වට
     
    • Haha
    Reactions: max_pain

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    959
    1,140
    93
    ඉස්සෙලම මං මාතලේ ලොකේෂන් තිබ්බෙ දවසට ලක්ෂයයි. දැන් නං ඒ සෙල්ලං අමාරුයි. Trust fund baby
    ලොකේෂන් තියනවා කියන්නේ මොකද්ද ? පොඩි packet වලට දාල light කණු තාප්ප අස්සේ ගහන එකටද ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,528
    113
    කෑම කියන්නෙ පට්ටම ප්‍රොෆිට් බිස්නස් එකක් හරියට කරනවා නං.
    මම දැක්ක සුපිරිම පොට් එකක් තමා මැරීන් ඩ්‍රයිව් එකේ දෙහිවල කිට්ටුව තියෙන KBC Original එක. උන්ගෙ මෙනු එකේ තියෙන්නෙ එක ජාතියයි BBQ chicken + පරාට + මයෝනීස්/tomato සොර්ස්. උන් ඕක පෝශන් 3ක් විතරයි විකුනන්නෙ. හවසට ගිහින් බලපන් ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ. එක ජාතියයි විකුනන්නෙ කියලා මිනිස්සු එන එකෙත් අඩුවක් නෑ.
     
    • Like
    Reactions: max_pain

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,895
    13,393
    113
    පෘථිවිය
    මචංලා, ඔයාලගේ වටේ ඉන්න අය කරන හොඳ daily/weekly cash එන local businesses මොනවද?

    Online / freelancing නෙමෙයි. Ground level එකේ කරන real businesses ගැන.

    Examples:
    - වාහන buy & sell
    - Spare parts / garage
    - Hardware
    - Food shops
    - Wholesale / distribution
    - Import කරලා විකුණන වැඩ
    - Service businesses
    - Rent businesses

    ඔයාලා දන්න කෙනෙක් පොඩියට පටන් අරන් හොඳට grow කරපු business එකක් තියෙනවද?

    කොච්චර investment ඕනද, monthly income/profit කොහොමද, අමාරු පැත්ත මොකක්ද කියලත් share කරන්න 😁

    අනිත් අයටත් idea එකක් ගන්න වැදගත් වෙයි.
    රට යන විදිහට කිවුවොත් : මාලිමා ඔෆිස් එකේ අපුල්ලන්නට හොඳ අදායමක් තියෙනවා
    තව විදිහකට කිවුවොත්: කෑම කඩයක් කිරීම