මේ ආහාරය අවුරුදු 3ට අඩු ළමයින්ට සුදුසු නෑ

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    බඩඉරිඟු සම්බන්දව ලංකාවේ සිරා ප්‍රශ්නයක් ඇති බව සත්‍යයි. මේක තමයි දැනට ත්‍රිපෝස හදන්න තියන බාදාව. ⁣ගොවියන්ගේ පලදාවල සම්පල විස්තර හොයලා බලන්න.
     
    • Like
    Reactions: netnet and NRTG

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,200
    1,528
    113
    ලංකාවේ කෑම බොහොමයකම විෂ. යුරෝපයේ දියුණු රටවල් වල එළවලු / පලතුරු කෑමට ගැනීමට පෙර සේදිය යුත්තේ ගලායන ජලයෙන්. එක ලෝක සම්මතයක්. නමුත් ලංකාවේ මොන කඩේද ඕක කරන්නේ. එළවලු වලට ගහන රසායනික අන්තිමට සේරම බඩේ. ලංකාවේ කඩවල් වලින් සර බර ගාල කෑම කනවුන්ට අබ සරණයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,107
    22,528
    113
    ඔහොම තමයි බන් බිස්නස් කරද්දි වෙන කරන්න දෙයක් නෑ. කස්ටර්මර්ස්ලට හොඳ කරන්න ගියා කියල උන් අපේ ප්‍රොඩක්ට්ස් ගන්නෙ නෑ. යන්තන් හරි බිස්නස් අතපත ගාලා තියෙන එකෙක්ට තමයි ඕක තේරෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,286
    1
    4,988
    113
    Sin-tertainment Den
    PHI

    coffin-coffin-dance.gif
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,810
    1
    49,919
    113
    ප*යාගල
    sorry.com
    ලංකාවේ මිනිස්සු හරි පවු 😟
    ලන්කාවෙ මිනිස්සු බහුතරයක් අමු තිරිසන්. හොරකම ජඩකම ඇගෙන්ම ඇවිල්ල තියෙන්නෙ.
    උන් වපුරන දේ තමයි අනික් උන්ටත් එක්ක පඩිසන් දෙන්නෙ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,271
    45,210
    113
    මහා නම් කන්නේ නැහැ ඔය සමපෝෂ, සුපෝෂ ජරාවල්..කෑවොත් පැය ගාණක් heartburn එනවා..දහ ජරා කෙමිකල් දාලා ඇති ෂුවර්..කඩේ ඉදි ආප්ප පිටි වලින් හදන ඉදි ආප්ප කෑවහමත් එහෙමයි..
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,217
    3,767
    113
    LONDON
    මහා නම් කන්නේ නැහැ ඔය සමපෝෂ, සුපෝෂ ජරාවල්..කෑවොත් පැය ගාණක් heartburn එනවා..දහ ජරා කෙමිකල් දාලා ඇති ෂුවර්..කඩේ ඉදි ආප්ප පිටි වලින් හදන ඉදි ආප්ප කෑවහමත් එහෙමයි..
    I think you have gluten allergy. It's a very common allergy. That's why you get heartburn after eating those food.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,485
    3,848
    113
    up
    මහා නම් කන්නේ නැහැ ඔය සමපෝෂ, සුපෝෂ ජරාවල්..කෑවොත් පැය ගාණක් heartburn එනවා..දහ ජරා කෙමිකල් දාලා ඇති ෂුවර්..කඩේ ඉදි ආප්ප පිටි වලින් හදන ඉදි ආප්ප කෑවහමත් එහෙමයි..
    සුපෝෂ ලොකු පැකට් එකකට මයිලෝ 400g පැකට් එකක් කවලම් කරල කෑව ටික කාලයක්. ලොකු අවුලක් වුනේ නෑ. try කරල බලපන්. සමහවිට set වෙයි.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,515
    6,759
    113
    වදුරව
    ලන්කාවෙ මිනිස්සු බහුතරයක් අමු තිරිසන්. හොරකම ජඩකම ඇගෙන්ම ඇවිල්ල තියෙන්නෙ.
    උන් වපුරන දේ තමයි අනික් උන්ටත් එක්ක පඩිසන් දෙන්නෙ
    එක ඇත්ත, නමුත් අහින්සක සේට් එකකුත් ඉන්නවා.
    උන්, පොඩි උන් එහෙම හෙන පවු
     
    • Like
    Reactions: NRTG