
ලන්කාවෙ මිනිස්සු බහුතරයක් අමු තිරිසන්. හොරකම ජඩකම ඇගෙන්ම ඇවිල්ල තියෙන්නෙ.ලංකාවේ මිනිස්සු හරි පවු![]()
I think you have gluten allergy. It's a very common allergy. That's why you get heartburn after eating those food.මහා නම් කන්නේ නැහැ ඔය සමපෝෂ, සුපෝෂ ජරාවල්..කෑවොත් පැය ගාණක් heartburn එනවා..දහ ජරා කෙමිකල් දාලා ඇති ෂුවර්..කඩේ ඉදි ආප්ප පිටි වලින් හදන ඉදි ආප්ප කෑවහමත් එහෙමයි..
සුපෝෂ ලොකු පැකට් එකකට මයිලෝ 400g පැකට් එකක් කවලම් කරල කෑව ටික කාලයක්. ලොකු අවුලක් වුනේ නෑ. try කරල බලපන්. සමහවිට set වෙයි.මහා නම් කන්නේ නැහැ ඔය සමපෝෂ, සුපෝෂ ජරාවල්..කෑවොත් පැය ගාණක් heartburn එනවා..දහ ජරා කෙමිකල් දාලා ඇති ෂුවර්..කඩේ ඉදි ආප්ප පිටි වලින් හදන ඉදි ආප්ප කෑවහමත් එහෙමයි..
එක ඇත්ත, නමුත් අහින්සක සේට් එකකුත් ඉන්නවා.ලන්කාවෙ මිනිස්සු බහුතරයක් අමු තිරිසන්. හොරකම ජඩකම ඇගෙන්ම ඇවිල්ල තියෙන්නෙ.
උන් වපුරන දේ තමයි අනික් උන්ටත් එක්ක පඩිසන් දෙන්නෙ