මේ මොකද්ද මේ ? මෙහෙම එකක් ඉල්ලුවේ නෑනෙ...

Vesemir

Junior member
  • Feb 3, 2023
    58
    40
    18
    Is this even the legit site ? :oo:

    EpLnSUr.png
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,612
    24,644
    113
    Fantasy
    අඩෝ නෝ..... Hopefully someone has mistakenly given my number. Should I just ignore this machan ?
    Yes.
    ඔව්ව මොනාද මට දැන් අවුරුදු ගානක් ඉදන් නර්සරියකින් sms එනවා බබා ගැන අප්ඩේට්ස් කියලා. හෙට එද්දී ගේනියන්ඩ ඕනෙ බඩුයි, බබාව ගේට් එක ගාවින් ගන්න ඕන වෙලාවයි.

    මෙ මගෙ කියලා කියන බබා අවුරුදු කීයක් නර්සරි යනවද මන්දා
     
    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    603
    654
    93
    27
    JAPAN
    Yes.
    ඔව්ව මොනාද මට දැන් අවුරුදු ගානක් ඉදන් නර්සරියකින් sms එනවා බබා ගැන අප්ඩේට්ස් කියලා. හෙට එද්දී ගේනියන්ඩ ඕනෙ බඩුයි, බබාව ගේට් එක ගාවින් ගන්න ඕන වෙලාවයි.

    මෙ මගෙ කියලා කියන බබා අවුරුදු කීයක් නර්සරි යනවද මන්දා
    @Geshi95 thaththa wagakeem pahara harinawa
     
    • Haha
    Reactions: windows_ubuntu

    planner123

    Well-known member
  • May 22, 2018
    7,807
    13,437
    113
    Yes.
    ඔව්ව මොනාද මට දැන් අවුරුදු ගානක් ඉදන් නර්සරියකින් sms එනවා බබා ගැන අප්ඩේට්ස් කියලා. හෙට එද්දී ගේනියන්ඩ ඕනෙ බඩුයි, බබාව ගේට් එක ගාවින් ගන්න ඕන වෙලාවයි.

    මෙ මගෙ කියලා කියන බබා අවුරුදු කීයක් නර්සරි යනවද මන්දා
    Aaith a baba athule inna welawaka uba msg ekak daapan baba dan inne ubalage gedara wage.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,612
    24,644
    113
    Fantasy
    Aaith a baba athule inna welawaka uba msg ekak daapan baba dan inne ubalage gedara wage.
    Reply karanna be ewata

    OTP එක ගත්තේ කොහොමද ඌ? මතක විදිහට ඔකේදි otp එකක් අහනවා නම්බරේ දැමිමාම
    Otp enne ne
    ------ Post added on Jun 10, 2026 at 12:57 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,705
    39,406
    113
    Homagama
    Math giya sathiye gatte. Otp illuwe ne
    ආ ෆිසිකලි. හරි හරි.
    උබට ෆිසිකලි ඉල්ලලත් මේ වගේ msg එකක් ආවාද? මට ආවේ නැනේ. අපේ ප්‍රා.ලේ ගෙරියෙක්නේ.

    Otp කිව්වේ Online ඉල්ලද්දි මම කිව්වේ.
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,612
    24,644
    113
    Fantasy
    ආ ෆිසිකලි. හරි හරි.
    උබට ෆිසිකලි ඉල්ලලත් මේ වගේ msg එකක් ආවාද? මට ආවේ නැනේ. අපේ ප්‍රා.ලේ ගෙරියෙක්නේ.

    Otp කිව්වේ Online ඉල්ලද්දි මම කිව්වේ.
    Ow physically.
    Oke sms eke enne link ekak. Payment receipt eka download link eka
     
    • Like
    Reactions: emoji diaries

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,551
    5,078
    113
    Yes.
    ඔව්ව මොනාද මට දැන් අවුරුදු ගානක් ඉදන් නර්සරියකින් sms එනවා බබා ගැන අප්ඩේට්ස් කියලා. හෙට එද්දී ගේනියන්ඩ ඕනෙ බඩුයි, බබාව ගේට් එක ගාවින් ගන්න ඕන වෙලාවයි.

    මෙ මගෙ කියලා කියන බබා අවුරුදු කීයක් නර්සරි යනවද මන්දා
    ම්ම්ම්ම්ම්............. නර්සරි යන බබාලගෙ අම්ලාගෙ වට්සැප් ගෘප් එකක් වගේ නං දෙයියො දීපුවා
    හෙමිට වෙන නම්බර් එකකින් හැම එකටම මැසේජ් දාල බලන්න තියන්නෙ
    ගෙදර කාල නිකං ඉන්න බැරි එකක් අහුවෙන්න බැරි නෑ තලා ගන්න
     
    • Haha
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,612
    24,644
    113
    Fantasy
    ම්ම්ම්ම්ම්............. නර්සරි යන බබාලගෙ අම්ලාගෙ වට්සැප් ගෘප් එකක් වගේ නං දෙයියො දීපුවා
    හෙමිට වෙන නම්බර් එකකින් හැම එකටම මැසේජ් දාල බලන්න තියන්නෙ
    ගෙදර කාල නිකං ඉන්න බැරි එකක් අහුවෙන්න බැරි නෑ තලා ගන්න
    Sms only
     
    • Sad
    Reactions: infernocus