කවුරුහරි එකෙක් උඹ ගැන හොයනවා.Is this even the legit site ?
![]()
කවුරුහරි එකෙක් උඹ ගැන හොයනවා.![]()
![]()
Yes.අඩෝ නෝ..... Hopefully someone has mistakenly given my number. Should I just ignore this machan ?
OTP එක ගත්තේ කොහොමද ඌ? මතක විදිහට ඔකේදි otp එකක් අහනවා නම්බරේ දැමිමාමIs this even the legit site ?
![]()
@Geshi95 thaththa wagakeem pahara harinawaYes.
ඔව්ව මොනාද මට දැන් අවුරුදු ගානක් ඉදන් නර්සරියකින් sms එනවා බබා ගැන අප්ඩේට්ස් කියලා. හෙට එද්දී ගේනියන්ඩ ඕනෙ බඩුයි, බබාව ගේට් එක ගාවින් ගන්න ඕන වෙලාවයි.
මෙ මගෙ කියලා කියන බබා අවුරුදු කීයක් නර්සරි යනවද මන්දා
Aaith a baba athule inna welawaka uba msg ekak daapan baba dan inne ubalage gedara wage.Yes.
ඔව්ව මොනාද මට දැන් අවුරුදු ගානක් ඉදන් නර්සරියකින් sms එනවා බබා ගැන අප්ඩේට්ස් කියලා. හෙට එද්දී ගේනියන්ඩ ඕනෙ බඩුයි, බබාව ගේට් එක ගාවින් ගන්න ඕන වෙලාවයි.
මෙ මගෙ කියලා කියන බබා අවුරුදු කීයක් නර්සරි යනවද මන්දා
Reply karanna be ewataAaith a baba athule inna welawaka uba msg ekak daapan baba dan inne ubalage gedara wage.
Otp enne neOTP එක ගත්තේ කොහොමද ඌ? මතක විදිහට ඔකේදි otp එකක් අහනවා නම්බරේ දැමිමාම
දැන් otp ඕනා නැද්ද phone එක දැම්මාම..
Otp enne ne
------ Post added on Jun 10, 2026 at 12:57 PM
Math giya sathiye gatte. Otp illuwe neදැන් otp ඕනා නැද්ද phone එක දැම්මාම..
ආරක්ෂාව ඕනාම නැතුවැති මේ රටට.
ආ ෆිසිකලි. හරි හරි.Math giya sathiye gatte. Otp illuwe ne
Ow physically.ආ ෆිසිකලි. හරි හරි.
උබට ෆිසිකලි ඉල්ලලත් මේ වගේ msg එකක් ආවාද? මට ආවේ නැනේ. අපේ ප්‍රා.ලේ ගෙරියෙක්නේ.
Otp කිව්වේ Online ඉල්ලද්දි මම කිව්වේ.
ම්ම්ම්ම්ම්............. නර්සරි යන බබාලගෙ අම්ලාගෙ වට්සැප් ගෘප් එකක් වගේ නං දෙයියො දීපුවාYes.
ඔව්ව මොනාද මට දැන් අවුරුදු ගානක් ඉදන් නර්සරියකින් sms එනවා බබා ගැන අප්ඩේට්ස් කියලා. හෙට එද්දී ගේනියන්ඩ ඕනෙ බඩුයි, බබාව ගේට් එක ගාවින් ගන්න ඕන වෙලාවයි.
මෙ මගෙ කියලා කියන බබා අවුරුදු කීයක් නර්සරි යනවද මන්දා
Sms onlyම්ම්ම්ම්ම්............. නර්සරි යන බබාලගෙ අම්ලාගෙ වට්සැප් ගෘප් එකක් වගේ නං දෙයියො දීපුවා
හෙමිට වෙන නම්බර් එකකින් හැම එකටම මැසේජ් දාල බලන්න තියන්නෙ
ගෙදර කාල නිකං ඉන්න බැරි එකක් අහුවෙන්න බැරි නෑ තලා ගන්න