කොහොමද බං ජීවත්වෙන්නේ?

shenat

Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    මට නං දුක කියන්න ගත්තේ කෝවිඩ් කාළේ ඉඳන්😑

    ඒක නං හරි. මම අවුරුදු ගානකට පස්සෙ ලංකාවට යනකොට මොනවද යකෝ මේ ගණන් කියලා මට පිස්සු වගේ උනා.
     
    • Sad
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,187
    29,851
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒක නං හරි. මම අවුරුදු ගානකට පස්සෙ ලංකාවට යනකොට මොනවද යකෝ මේ ගණන් කියලා මට පිස්සු වගේ උනා.
    යුරෝපුත් එහෙමයි. වෙනද ගිහින් ගත්ත ගනං නෙමෙයි. අනික වෙනද තිබුන තැන් ගොඩක් වහල දාල. ළඟදිත් ගිහින් අහනකොට ඒ කඩේ වහලා අවුරුදු ගානක් වෙනවලු. 😑
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    12% තිබ්බ වැට් එක ආපු ගමන් 8% කරා . ඒකෙ වාසිය මිනිස්සුන්ට ආවද . නෑ අන්තිමට රජයටත් නෑ මිනිස්සුන්ටත් නෑ . වෙලෙන්දො 4% ක අමතර ලාබයක් ගත්ත .
    මෙකෙ ලාබෙ මින්සුන්ට එන්න කලින් කොරොනා ඇවිල්ල හික වෙලා ගියා!රනිල් නාකියා කියන එවා පිලිගන්න එපා. රටක බදු අඩු කරාම මිනිස්සු සැහෙන්න වියදම් කරල මුදල් සන්සරනය වැඩි වෙලා අඩු කරපු බද්ද වගෙ කීප ගුනෙයක් මුදල් නැවත නැවත හුවමාරුව තුලින් ආන්ඩුවට එනවා! ජීවිතෙට හොරා කාල වත් බිස්නස් එකක් නොකරපු සියාට මෙවා තෙරෙන්නෙ නැහැ! මෙක මිනිස්සුන්ගෙ මෙන්ටලිටි එක එක්ක පස්නෙයක්!+

    කාබනික පොහොර කියල ලබ්බක් කරල රටේ වගාව සම්පූරනයෙන් නැති කරා . අරගල කරල එලෙව්වෙ නැත්තන් මිනිස්සු කන්න නැතුව මැරෙනෙ .
    කාබනික පොර ගෙනාවෙ කෙමිකල් පොර ගෙන්න සල්ලි නැති වීම නිසා! කොරොනා කාලෙ කෙමිකල් පොර ෆැක්ටරි වැසීම නිසා සහ මිනිස්සුන්ට රස්සා නැති වීමෙන් ලොකෙ පුරා කුරුසිකර්මෙ වැඩි වෙලා පොර වල ඉල්ලුම වැඩි වෙලා පොර ලොකෙ පුරම මිල ගියා - මෙක ගැන ඔන තරම් වැඩ සටහන් ඉන්ටෙර් නෙට් එකෙ තියෙනවා!

    OH LOOK @ 2022 Prices


    also watch Clarksons Farm TV series Season 01 - meka film karanna covid asse . oo eke pora mila gana katha karanawa!


    රනිල් ඉන්දියාවට කතා කරල කෑම් ගෙනල්ල පොහොර ගෙනල්ල ගේම ගැහුවෙ නැත්තන් අපි සෝම්ලියවක්.
    කොරෝන කාලෙ සල්ලි අච්චු ගහ ගහ මෝඩ විතිහට මිනිස්සුන්ට බෙදුව. ඒකෙ සීමාවක් තිබ්බෙ නෑ . දම්මික පෙරේරත් ගනන් අරගෙන තමා බෙදන්න සල්ලි අච්චු ගැහුවෙ . එහෙම රටේ ඉන්න ඔක්කොටම ආන්ඩුවෙන් සල්ලි දෙන්න ඕනද . එතකොට උද්දමනය කොච්චර වැඩි වෙන්වද

    මෙක නොකෙරුවානම් ආදායම් අහිමි වීම තුල මිනිස්සුන්ගෙ ඩීප්‍රෙශන් හැදිලා - උන් සල්ලි වෙනුවෙන් මිනි මරාගන්න - ඇනකොටාගන්න ගියානම් උබට ඔය කියන උද්දමනය ගැන කතා කරන්න වෙන්නෙ නැ/. අල්ලපු ගෙදර එකා උබව මරල තොගෙ දෙපල මන්කොල්ල කාල තියෙන්නෙ ඉඩ තියෙනවා! මෙක ලොකෙම උනා! කොවිඩ් ඉකොනොමික් බ්ලිප් එක ගැන කියවපම්!

    මෙහෙම කරපු මෝඩ වැඩ ලිස්ට් එකක් කියාගෙන යන්න පුලුවන් . උබල පිලිගත්තත් නැතත් රාජපක්ශල වැරදිකාරයො කරල සුප්‍රීම් කෝට් එකෙන්ම තීන්දුවක් දීල ඉවරයි . එක ගැනකතා නොකර ඉමු. මොකද ඔය කොට් එකෙ ආර්තික ඔස්තාර්ලා එකෙක්වත් නැහැ!

    නිකන් මෝඩ කතා කියන්න එපා . මේ රට මොලේ නැති ගහරක් ටිකක් එකතු වෙලා බංකොලොත් කලා . නැතුව කොරෝන කරපු මගුලක් නෑ . කොරෝන වලින් වැටුනනම් අපිට කලින් ම්ලදිවයින එහෙම බංකොලොත් වෙන්න ඕන සංචාරකයො නැතුව

    මාල දිවයින බන්කොලොත් වෙලා උන්ගෙ ආන්ඩුව එලවල දැම්මා! තො කොමා වෙලාද ඉදියෙ!

    ලන්කාවට කෙල උනෙ උබ කියන හෙතු නිසා නෙවි! ලන්කාවට කෙල උනෙ රාජපක්සල කොවිඩ් මිස් මැනෙජ් කරපුනිසා. ඩොලර් ආදායම් අහිමි වීම තියාගෙන සන්චිත දිය කර කර රුපියල එකාකාරිව තියා ගන්න යැම සහ ආදායමක් නැතත් ඩොලර් වලින් ණය ගෙවිම නිසා! උබට වඩා මම මෙක එක්ක ඉකොනොමික් අයිඩියා එකක ඉනවා. මොකද මම රස්සාවට කරන්නෙ ආයොජන!



    රනිලාගෙ ආර්ත්ක ඔස්තාර් හර්ශ පොන්නෙයා ලන්කාවෙ කෙල වීමට රාජපක්සාලට වඩ වග කියන්න ඔන! යහපාලන කාලෙ ලොන් ගෙවන්න ලොන් ගත්තෙ ඔකා. දැන් අලී එක්ප්‍රස් එකට හුකොලා මනුස්සයෙක්ට බඩුවක් මුට්ටුවක් රෙපෙයාර් කරගන්න චිප් කැල්ලක්. ටෙප් රොලක් - බෙල්ට් එකක් වගෙ දෙයක් ගන්න බැර් කරෙ ඔකා. එලෙක්ට්‍රික් කාර් වල මොටර් පස්නෙ ඇදල ගත්තෙ එයා. මනුස්සයෙක් වසයෙන් යහපත් බුවෙක් උනාට මහපොලොවෙ යතාර්ත වාදි බිස්නස් ගැන මෙලව අයිඩියා එකෙක් උට නැහැ!



    un direct tax gewanawa godak! mind game!
    ------ Post added on Aug 12, 2025 at 5:03 PM

    හෑ . උබ ඉන්නෙ වෙන්ම් ලෝකෙකද බං
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    යුරෝපුත් එහෙමයි. වෙනද ගිහින් ගත්ත ගනං නෙමෙයි. අනික වෙනද තිබුන තැන් ගොඩක් වහල දාල. ළඟදිත් ගිහින් අහනකොට ඒ කඩේ වහලා අවුරුදු ගානක් වෙනවලු. 😑
    කොහොම හරි ගේමක් ගහලා බෝට්ටුවෙන් හරි ලංකාවට වරෙන් :geek:
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    Ice Cube Reaction GIF
     
    • Haha
    Reactions: skymicro

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,187
    29,851
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ රට ඉවරයි උප්තෝ😵‍💫

    අලුතින් ත්‍රෙඩ් එකක් දාන්න යද්දී මේක බම්ප් වෙලා තිබුනා.

    මේ මාසේ මොන සිරිලංකන් ඩේද? පද්දෝ ටිකක් තූත්තුකුඩියේ ශිරිලංකන් ඩේ එකක් කරනවා. ආටිස්ට් කෙවීන් රෙනිෂ්ක ඌටත් නිකන් පිශ්ෂු වගේ ඇති ගොබ්බයෝ නිසා මේ පිං බිමට මාසෙන් දෙකෙන් අඩිය තියන්න හම්බෙනවට.

    මේවට යන උන්ට ගහන්න ඕන මඩු වලිගෙන්.
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,198
    747
    113
    මේ රට ඉවරයි උප්තෝ😵‍💫

    අලුතින් ත්‍රෙඩ් එකක් දාන්න යද්දී මේක බම්ප් වෙලා තිබුනා.

    මේ මාසේ මොන සිරිලංකන් ඩේද? පද්දෝ ටිකක් තූත්තුකුඩියේ ශිරිලංකන් ඩේ එකක් කරනවා. ආටිස්ට් කෙවීන් රෙනිෂ්ක ඌටත් නිකන් පිශ්ෂු වගේ ඇති ගොබ්බයෝ නිසා මේ පිං බිමට මාසෙන් දෙකෙන් අඩිය තියන්න හම්බෙනවට.

    මේවට යන උන්ට ගහන්න ඕන මඩු වලිගෙන්.
    france walata visit visa ekak gahan gihin rubber dingy ekakata invest karanna kaale hari wage apitathe