Bosch mehe ne neda ban gannaඋබට recommend කරන්නම් පුළුවන් ඉතින් Bosch තමා. YouTube channel එකක් තියනවා අයර්ලන්තේ ඌ හදන්නේ ම Bosch hammer අවුරුදු විස්ස එකදිගට දුවපුවා එනවා ස්වර්විස් වලට ආයේ සර්විස් එකෙන් පස්සේ අළුත් එක වගේ.
Bosch mehe ne neda ban gannaඋබට recommend කරන්නම් පුළුවන් ඉතින් Bosch තමා. YouTube channel එකක් තියනවා අයර්ලන්තේ ඌ හදන්නේ ම Bosch hammer අවුරුදු විස්ස එකදිගට දුවපුවා එනවා ස්වර්විස් වලට ආයේ සර්විස් එකෙන් පස්සේ අළුත් එක වගේ.
Kiiyk unada set ekma. Monwada itemsIngco එකක් ගන්න. ලොකුවට බිත්ති කඩන්නැත්තං hammer action තියෙන Normal drill එකක් ඇති. ආමර් වීදියේ Ingco flagship store එක තියෙනවා කතා කරලා බලන්න.
මමත් ලගදි kit එකක්ම ගත්තා. බඩු නම් මරු
View attachment 266874View attachment 266875
View attachment 266876
eeyaa.. mewa mala jarawal..Ingco එකක් ගන්න. ලොකුවට බිත්ති කඩන්නැත්තං hammer action තියෙන Normal drill එකක් ඇති. ආමර් වීදියේ Ingco flagship store එක තියෙනවා කතා කරලා බලන්න.
මමත් ලගදි kit එකක්ම ගත්තා. බඩු නම් මරු
View attachment 266874View attachment 266875
View attachment 266876
E unata lassanaii mewaeeyaa.. mewa mala jarawal..
Dong feng nam recommend karanna puluwan..
ගාන වැඩී බන් daily use වෙන්නේ නැත්නම් ඒ වගේ ගානක් යට කරන්න එපා.Bosch mehe ne neda ban ganna
Home use ekata newei machan blanne..construction wada walata wage..mge kattiyak innwa wada krna..unta one wenwa..rent ekta aran terumak ne eta wada labai mehema ekak aran use krna ekaගාන වැඩී බන් daily use වෙන්නේ නැත්නම් ඒ වගේ ගානක් යට කරන්න එපා.
උබ kottawa ළඟනම් හොරණ පාරේ තියනවා Ceylon machinery කියලා කඩයක්. උන් FB ඒකේ අඩුවට දානවා. හොඳම දේ උබ සෙට් එකකට දෙනවා නම් අඩු ගානට තියන හොදම එකක් අරන් දෙන එක. පාවිච්චි කරන එකා විනාශ කලොත් වැඩක් නැහැ.Home use ekata newei machan blanne..construction wada walata wage..mge kattiyak innwa wada krna..unta one wenwa..rent ekta aran terumak ne eta wada labai mehema ekak aran use krna eka
Dong Feng කියල නම් එකක් නෑ. Dongcheng කියල නම් brand එකක් තියෙනවා.eeyaa.. mewa mala jarawal..
Dong feng nam recommend karanna puluwan..

Drill, Impact drill, circular saw, blower, angle grinderKiiyk unada set ekma. Monwada items
Thanks machan..mam piliyandala inne e nisa lagai..ghn blannamඋබ kottawa ළඟනම් හොරණ පාරේ තියනවා Ceylon machinery කියලා කඩයක්. උන් FB ඒකේ අඩුවට දානවා. හොඳම දේ උබ සෙට් එකකට දෙනවා නම් අඩු ගානට තියන හොදම එකක් අරන් දෙන එක. පාවිච්චි කරන එකා විනාශ කලොත් වැඩක් නැහැ.
වෙන ත්‍රෙඩ් එකක රිවීව් එකක් දාපන්කෝ.Dong Feng කියල නම් එකක් නෑ. Dongcheng කියල නම් brand එකක් තියෙනවා.
Dongcheng power tool ingco වලට වඩා හොඳයි. මම මේවා ගත්තේ DIY වැඩ වලට. මට මේවා ඇති.
Drill, Impact drill, circular saw, blower, angle grinder
------ Post added on Jun 12, 2026 at 1:53 PM
ටික කාලයක් පාවිච්චි කරලා දාන්නම්. මමත් ගත්තා විතරයි.වෙන ත්‍රෙඩ් එකක රිවීව් එකක් දාපන්කෝ.
පිලියන්දල නම් බොරලැස්ස හමුවේ තියනවා නේද chama tool කියලා ලොකු කඩයක්. උන් ගානක් ඇති.Thanks machan..mam piliyandala inne e nisa lagai..ghn blannam
experience එකක් නැහැ බන්
ඔවු ගොඩක් චයිනීස් ඒව එහෙම තමයි
බ්‍රැන්ඩඩ් ඒව එක්ක ගත්තම වෙනස තේරෙනවා
DongCheng එහෙම කොලිටි උනාට මකීට වගේ එකක් එක්ක ලඟින් තියපු ගමන් වෙනස තේරෙනවා
Breaker එකක් නං ගෙදරට ලොකු යූසේජ් එකක් නැහැනේ
3Mode rotary hammer එකක් ගන්න (Drill mode, Chip mode, Rotary hammer mode)
DongCheng, Men දෙකේම එනවා.
Chip mode එක ලොකුවට යූස් වෙන්නෙ නැත්තං Drill mode + Rotary hammer mode දෙක තියන එකක් ගත්තත් හරි.
ගනිද්දි අනිවා Mode ටික වෙරිෆයි කරලා ගන්න
https://ikman.lk/en/ad/men-rotary-hammer-800w2-26-for-sale-colombo (මේ සයිස්ම Makita එකක් මගේ ලඟ තියන්නෙ සයිස් එකේ හැටියට හොඳට පවර්ෆුල්)
ගොඩක්ම ලොකු වැඩ කරනවා නං
මේ දෙක හොඳයි, හැබැයි මේදෙකේ මට මකත විදියට. Normal drill mode එකක් නැහැ. තියෙන්නෙ Chip + Rotary hammer mode දෙක විතරයි
ගෙදර වෙන ඩ්‍රිල් එකක් තියනවා නං මේ මෝඩ් දෙක තියන එක කිසි අවුලක් නැහැ
https://ikman.lk/en/ad/dbl-rotary-hammer-1000w-for-sale-colombo
https://ikman.lk/en/ad/dongcheng-rotary-hammer-750w-26mm-for-sale-colombo
Ingco eke පාටට මාව තෙත්වෙනවාඉඳලා හිටලා ගෙදර වැඩ වලට නං ඔය ගන්න තියන ගොඩක් ඒව හොඳයි
බ්‍රැන්ඩඩ් ඒව ගනං නේ ගෙදර වැඩ වලට ඒව ගන්න එක තේරුමක් නැහැ
අඩු ගනං වලට තියන බ්‍රැන්ඩ් ගත්තම
DongCheng හොඳටම හොඳයි. ගාන චුට්ටක් වැඩියි
MEN හොඳටම හොඳයි
Makute බ්‍රැන්ඩ් එක තියනවා
INGCO හොඳයි. මේකම තමයි TOTAL කියලා එන්නෙත්. නම සහ පාට විතරයි වෙනස්. දෙකේම තියන්නෙ එකම බැටරිය. මේකෙ පොඩි සීන් එකක් තියනවා Wired tools ආපු කාලෙ මුලින්ම ආපු ටූල්ස් හොඳයි පස්සෙ ආපුව අවුල්. කෝඩ්ලස් ඒවත් පස්සෙ එන ඒව කොලිටි අඩු වෙයිද දන්නෙ නැහැ
තව ලාබෙට MPT කියලා එකක් තියනවා ඒකත් අවුලක් නැහැ බැටරි එහෙම වෙනම ගන්නත් තියනවා
Presscot කියලා එකකුත් තියනවා ඒක කොහොමද දන්නෙ නැහැ
මේ පොඩි කෝඩ්ලස් ඩ්‍රිල් වලින් කොන්ක්‍රිට් වල ලොකු හිල් විදින්න අමාරුයි. බිත්ති අවුලක් නැහැ. ගෙදර වැඩ වලට හොඳටම ඇති
ළඟදී ingco 66nm hammer drill එක ගත්තා. දැන් මාස 6කට වැඩී. තම ලෙඩක් නෑ. හැබැයි 4ah බැටරි එක පාවිච්චි කරන්නේ.ගෙදර use කරන්න හොද rechargeable Drill machine එක මොකක්ද මචන් බිත්තියක් විදගන්න වගේ දන්නා කෙනෙක් හොද brand එකක් model එකක් කියහන්කෝ
chater seen eka, autocorrect wela..Dong Feng කියල නම් එකක් නෑ. Dongcheng කියල නම් brand එකක් තියෙනවා.
Dongcheng power tool ingco වලට වඩා හොඳයි. මම මේවා ගත්තේ DIY වැඩ වලට. මට මේවා ඇති.
Drill, Impact drill, circular saw, blower, angle grinder
------ Post added on Jun 12, 2026 at 1:53 PM

