මමනම් ලැප් ගෙන්නුවෙ නෑ, ඒත් amazon වලින් බඩු ගෙන්නුවා presto කියන උන් පාව්ච්චි කරලා. ඒත් කැරියො ටික යුද්දේ පිටින්දාල ශිපින් වැඩි කරලා දැන්.උබල කවුරුහරි laptop වගේ item abroad buy කරපු උන් ඉන්නවද amazon bestbuy walmart වගේ? ඉන්නවා නම් මට පොඩ්ඩක් කියන්න වැඩේ කොහොඅද කරගත්තේ කියල. parcel forwarding service එක මොකද්ද අනන් මනං
Amazon -> Pestroඋබල කවුරුහරි laptop වගේ item abroad buy කරපු උන් ඉන්නවද amazon bestbuy walmart වගේ? ඉන්නවා නම් මට පොඩ්ඩක් කියන්න වැඩේ කොහොඅද කරගත්තේ කියල. parcel forwarding service එක මොකද්ද අනන් මනං
මමනම් ලැප් ගෙන්නුවෙ නෑ, ඒත් amazon වලින් බඩු ගෙන්නුවා presto කියන උන් පාව්ච්චි කරලා. ඒත් කැරියො ටික යුද්දේ පිටින්දාල ශිපින් වැඩි කරලා දැන්.
කපෘක තට්ටයාගෙ එක බලපන් පොඩ්ඩක
Shopand ship 1.3 google reviews ඒකෙ.shopandship, ebay supiri
kalin ekak ebay global shipping ekath supiri
dekama thinkpads
international reviews ne bn. lankawe aramex eken karanne. matanam hena helpful widiyata handle kara. branch eken lap eka gannakanmaShopand ship 1.3 google reviews ඒකෙ.
උබල කවුරුහරි laptop වගේ item abroad buy කරපු උන් ඉන්නවද amazon bestbuy walmart වගේ? ඉන්නවා නම් මට පොඩ්ඩක් කියන්න වැඩේ කොහොඅද කරගත්තේ කියල. parcel forwarding service එක මොකද්ද අනන් මනIf Of you wanna buy from Best Buy only option is Shippn
lapaya tax gahanwa dan lesatama.lap walata 35% wage tax wei...tax karranneth item value+shipping+insuarance ekathu karala e amount ekata tax karanne...genna kalin tax eka calculate karala blpn...උබල කවුරුහරි laptop වගේ item abroad buy කරපු උන් ඉන්නවද amazon bestbuy walmart වගේ? ඉන්නවා නම් මට පොඩ්ඩක් කියන්න වැඩේ කොහොඅද කරගත්තේ කියල. parcel forwarding service එක මොකද්ද අනන් මනං
Fedex Intl Connect service weda ne dan, priority witharai...myus eken Fedex Intl Connect dapu ekath awe priority eken..මමනම් ලැප් ගෙන්නුවෙ නෑ, ඒත් amazon වලින් බඩු ගෙන්නුවා presto කියන උන් පාව්ච්චි කරලා. ඒත් කැරියො ටික යුද්දේ පිටින්දාල ශිපින් වැඩි කරලා දැන්.
කපෘක තට්ටයාගෙ එක බලපන් පොඩ්ඩක්
Ow math baluwa. Tax okkoma gewala 365k wage yana lap ekama mehen ganna puluwan 345kata.lapaya tax gahanwa dan lesatama.lap walata 35% wage tax wei...tax karranneth item value+shipping+insuarance ekathu karala e amount ekata tax karanne...genna kalin tax eka calculate karala blpn...
------ Post added on Jun 16, 2026 at 3:39 PM