මෙන්න මේ මැශින් එක ලංකාවේ යූස් කරන තැනක පොඩ්ඩක් ගිහිල්ල බලන්න විදියක් සෙට් කරල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ
ගෙන්න ගන්න පුලුවන් මචන් මේක චයිනා වලින් ගෙනත් දෙන්න ලක්ශ 11ක් වගේ කීව කිව්ව, දකින්නෙවත් නැතිව ඒ වගේ ගානක් වියදම් කරන එක රිස්ක් එකක් නිසා මෙහේ තියන එකක් බලල ගන්න හරි, නැත්නම් පොඩ්ඩක් වැඩ කරන විදිය හරි බලල අරගන්න බලන්නේයූනියන් පෙදෙසෙ juki machine showroom එකේ බලන්න සමහරවිට ගෙන්නගන්න පුලුවන. හීට් කරල අලවන එකක් වගේ.
හොඳ brand එකක් නම් අවුලක් නෑ.ගෙන්න ගන්න පුලුවන් මචන් මේක චයිනා වලින් ගෙනත් දෙන්න ලක්ශ 11ක් වගේ කීව කිව්ව, දකින්නෙවත් නැතිව ඒ වගේ ගානක් වියදම් කරන එක රිස්ක් එකක් නිසා මෙහේ තියන එකක් බලල ගන්න හරි, නැත්නම් පොඩ්ඩක් වැඩ කරන විදිය හරි බලල අරගන්න බලන්නේ
මෙන්න මේ මැශින් එක ලංකාවේ යූස් කරන තැනක පොඩ්ඩක් ගිහිල්ල බලන්න විදියක් සෙට් කරල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ
නෑ, මාතර ඉන්නේ, එහෙම ගිහින් බලන්න චාන්ස් එකක් අරගෙන දෙන්න පුලුවන්නම් මගේ යාලුව ඇවිත් බලාවි, එයාට තමා ගන්න හදන්නේUmba moratuweda? Mas, brandix, bonding karana ona thanaka tiyanawa