MSI monitors වල හොඳ නරක ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,009
    1
    57,044
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    USB-C to USB-C cable eka video walata support nathi ekak wennath puluwan, nathnam monitor eka DP ALT mode support nathi wenna puluwan.. laptop model ekai moniotor model kiyhn balanna. hariyatama danaganna puluwan. mokeda aawla kiyala.
    අලුත් USB-C display port කේබල් එක ආව. මොනිටර් USB-C පෝට් එක හරහා වැඩ. ෆෝන් එකටත් මොනිටර් එක සෙට් කරන්න පුළුවන් වුනා

    Seth Meyers Thank You GIF by Late Night with Seth Meyers
     

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    MSI Modern 27" 2K එකක් තියෙනවා. කියන්න තරම් අවුලකුත් නෑ. ඒත් ආයේ ඒකක් නම් ගන්නෙ නෑ
    Machan mekada monitor eka? kohomada experiance eka

    MSI PRO MD272QXP 27

     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,426
    2,068
    113
    Msi 32inch 1080 එකක් තියෙන්නෙ. කිසි අර්බුඩයක් නෑ. මං ඉතිං මහ මගුලක් කොරන්නෙ නෑෆිල්ම් බලන එක තමා
    Oke text ekka weda karanna ba ban. Mata 27 එකටත් fhd awul poddak.
     
    • Love
    Reactions: wissnshaftler

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,551
    383
    83
    Kurunegala
    aluthen view sonic ekak gaththa 27 eke ban 1920*1080 witharai ban thiyenne aparade dan maru karaganan bahane. ubala dannawada thawa resulation hadaganan widihak. mata size eka hena lokui ban meke