El nino, your solutions?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,607
    9,636
    113
    එනවයි කියන el nino එකට අපේ එලකිරියන්ස්ලා මොනවද කරල තියෙන්නෙ දැනට? කරන්න හිතන් ඉන්නේ මොනවද? මටත්, අනිත් අයටත් අදහසක් ගන්න ෂෙයා කරන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    Kiyanna thiyenne dakina dakina thana thanakola udalu gamen walakinna thanakola walin pase thethamanaya randawa gannawa polowa direct sun light ekata expose wenne naha. Thawa kola rodu unath pohora wenna harinna. Minissu mewa dana dana amu harak wage polowata kelawanawa udalu gala dala. Minissu thanakola parisarayata karana sewaya danne naha.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,758
    23,500
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉන්දරේ කිව්ව අව්ලක් වෙන්නෙ නෑ කියල.so no worries :)
    එහෙනම් විනාසයක්.

    මාස දෙකෙන් පීදෙන ගස් ගෙ වටේට හිටවන්න ඕන. ලොකු ගස් හරි කමක් නෑ...
     
    වත්තෙ මානා වැවිලා තියනවා, හැමෝම කියනවා තෙල් ගහලා දාන්න කියලා. මමත් ඔය විදියටම හිතලා මැෂින් එකෙන් උස අඩුකරා විතරයි කරේ. අපේ වියලි කලාපය නිසා එල් නිනෝ එක ආවත් නැතත් මේ පායන කාලය පටන්ගැන්ම, ඒක නිසා සහ මේ එල් නිනෝ prediction එක නිසා.
     
    • Like
    Reactions: jhnnwp

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,607
    9,636
    113
    ඉන්දරේ කිව්ව අව්ලක් වෙන්නෙ නෑ කියල.so no worries :)
    එහෙනම් හරි, ඔක්කොම ලෑස්ති වෙන්න වෙනවා එහෙනම් 😄
    මම මේ හදිස්සියේම මේ thread එක දැම්මෙත් France වල heat wave එක නිසා කාර් එකක් ඇතුලෙ ලමයි දෙන්නෙක් මැරිලා කියලා (වගේ) නිව්ස් එකක් දැකලා.

    එහෙනම් විනාසයක්.

    මාස දෙකෙන් පීදෙන ගස් ගෙ වටේට හිටවන්න ඕන. ලොකු ගස් හරි කමක් නෑ...
    මාස දෙකෙන්? 🤔
    ------ Post added on Jun 23, 2026 at 7:36 PM

    විශේෂ පනතක් ගෙනත් Sub 2000 බෑන්ඩ් ගේන්න ඕන.
    තේරෙන විදියට කියහන්කො
    ------ Post added on Jun 23, 2026 at 7:37 PM

    ඔව්, මොකක්ද දේශගුනික විපර්‍යාස සංගමේද මොකක්ද එකකින් කිව්වෙ.
    Link එකක් දාපන් මචන්.
    කොහොම උනත් ඔය කියන එක ආවොත් එහෙම කෝකටත් සූදානම් වෙන එක හොඳයි. Solar ගහපු මහත්වරුන්ට එහෙමනම් හොඳයි. මොකද power cut එහෙම තියෙයි මේ යන විදියට ඒ කාලෙ වෙනකොට.
    ------ Post added on Jun 23, 2026 at 7:39 PM
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    834
    450
    63
    Homagama
    තේරෙන විදියට කියහන්කො
    ------ Post added on Jun 23, 2026 at 7:37 PM
    විද්‍යුත් චුම්භක තරංග වලින් පරිසරයට වෙන බලපෑම අවම කිරීමට , ශ්‍රී ලංකාව සමකාසන්න රටක් නිසා ස්වාභාවිකම Entropy එක වැඩි නිසා, Chaos theory එකට අනුව කාලගුණය කැලඹීම අඩුකිරීම.
     
    • Love
    Reactions: KSPathirana

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,680
    1
    99,933
    113
    33
    Kalutara
    Link එකක් දාපන් මචන්.
    කොහොම උනත් ඔය කියන එක ආවොත් එහෙම කෝකටත් සූදානම් වෙන එක හොඳයි. Solar ගහපු මහත්වරුන්ට එහෙමනම් හොඳයි. මොකද power cut එහෙම තියෙයි මේ යන විදියට ඒ කාලෙ වෙනකොට.
    ------ Post added on Jun 23, 2026 at 7:39 PM

    https://adaderana.lk/news/cmqdl0rrw0003356p0un4prou?brid=YWdncwEo8X0aIN8sWtXSzONXFr64
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,139
    7,423
    113
    Kotahena
    Kiyanna thiyenne dakina dakina thana thanakola udalu gamen walakinna thanakola walin pase thethamanaya randawa gannawa polowa direct sun light ekata expose wenne naha. Thawa kola rodu unath pohora wenna harinna. Minissu mewa dana dana amu harak wage polowata kelawanawa udalu gala dala. Minissu thanakola parisarayata karana sewaya danne naha.
    දකින දකින තැන thanakola කන්න එපා කියපන්
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,758
    23,500
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මාස දෙකෙන්? 🤔
    මේ මෝසමෙන් පස්සෙ පත්තු වෙනව නෙ. අඩි 5ක් උසගියත් ඇති. වතුර ටැංකි දෙකක්වත් සෙටප් කරගන්න වෙනව. ලබුගම හිඳෙයි. කැළණි ගඟ මඩ එයි. කළු ගඟ ලුනු වතුර වෙයි.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,227
    6,376
    113
    අධික වැසි ආවත්, පෑවිල්ල ආවත් දෙකම විනාශයක්. ඩෑම් අරිනවද වහනවද ? වගේ උභතෝකෝටිකයක්.
     
    • Like
    Reactions: windows_ubuntu

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,523
    7,994
    113
    bump
    invest in companies which will benefit from it.
    later switch to companies which have a negative effect from it.