එනවයි කියන el nino එකට අපේ එලකිරියන්ස්ලා මොනවද කරල තියෙන්නෙ දැනට? කරන්න හිතන් ඉන්නේ මොනවද? මටත්, අනිත් අයටත් අදහසක් ගන්න ෂෙයා කරන්න.

එහෙනම් විනාසයක්.ඉන්දරේ කිව්ව අව්ලක් වෙන්නෙ නෑ කියල.so no worries![]()
Trusted source එකක්ද බන්ලංකාවට එතරම් බලපෑමක් නෑ කියල නිල වශයෙන් කියලනෙ තියෙන්නෙ.

වත්තෙ මානා වැවිලා තියනවා, හැමෝම කියනවා තෙල් ගහලා දාන්න කියලා. මමත් ඔය විදියටම හිතලා මැෂින් එකෙන් උස අඩුකරා විතරයි කරේ. අපේ වියලි කලාපය නිසා එල් නිනෝ එක ආවත් නැතත් මේ පායන කාලය පටන්ගැන්ම, ඒක නිසා සහ මේ එල් නිනෝ prediction එක නිසා.Kiyanna thiyenne dakina dakina thana thanakola udalu gamen walakinna thanakola walin pase thethamanaya randawa gannawa polowa direct sun light ekata expose wenne naha. Thawa kola rodu unath pohora wenna harinna. Minissu mewa dana dana amu harak wage polowata kelawanawa udalu gala dala. Minissu thanakola parisarayata karana sewaya danne naha.
ඔව්, මොකක්ද දේශගුනික විපර්‍යාස සංගමේද මොකක්ද එකකින් කිව්වෙ.Trusted source එකක්ද බන්
එහෙනම් හරි, ඔක්කොම ලෑස්ති වෙන්න වෙනවා එහෙනම්ඉන්දරේ කිව්ව අව්ලක් වෙන්නෙ නෑ කියල.so no worries![]()
මාස දෙකෙන්?එහෙනම් විනාසයක්.
මාස දෙකෙන් පීදෙන ගස් ගෙ වටේට හිටවන්න ඕන. ලොකු ගස් හරි කමක් නෑ...
තේරෙන විදියට කියහන්කොවිශේෂ පනතක් ගෙනත් Sub 2000 බෑන්ඩ් ගේන්න ඕන.
Link එකක් දාපන් මචන්.ඔව්, මොකක්ද දේශගුනික විපර්‍යාස සංගමේද මොකක්ද එකකින් කිව්වෙ.
විද්‍යුත් චුම්භක තරංග වලින් පරිසරයට වෙන බලපෑම අවම කිරීමට , ශ්‍රී ලංකාව සමකාසන්න රටක් නිසා ස්වාභාවිකම Entropy එක වැඩි නිසා, Chaos theory එකට අනුව කාලගුණය කැලඹීම අඩුකිරීම.තේරෙන විදියට කියහන්කො
------ Post added on Jun 23, 2026 at 7:37 PM
Link එකක් දාපන් මචන්.
කොහොම උනත් ඔය කියන එක ආවොත් එහෙම කෝකටත් සූදානම් වෙන එක හොඳයි. Solar ගහපු මහත්වරුන්ට එහෙමනම් හොඳයි. මොකද power cut එහෙම තියෙයි මේ යන විදියට ඒ කාලෙ වෙනකොට.
------ Post added on Jun 23, 2026 at 7:39 PM
දකින දකින තැන thanakola කන්න එපා කියපන්Kiyanna thiyenne dakina dakina thana thanakola udalu gamen walakinna thanakola walin pase thethamanaya randawa gannawa polowa direct sun light ekata expose wenne naha. Thawa kola rodu unath pohora wenna harinna. Minissu mewa dana dana amu harak wage polowata kelawanawa udalu gala dala. Minissu thanakola parisarayata karana sewaya danne naha.
මේ මෝසමෙන් පස්සෙ පත්තු වෙනව නෙ. අඩි 5ක් උසගියත් ඇති. වතුර ටැංකි දෙකක්වත් සෙටප් කරගන්න වෙනව. ලබුගම හිඳෙයි. කැළණි ගඟ මඩ එයි. කළු ගඟ ලුනු වතුර වෙයි.මාස දෙකෙන්?![]()
Ehema kana unta thamai thanakola penna baruwa udalu game lede thiyenneදකින දකින තැන thanakola කන්න එපා කියපන්