මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,772
    3,553
    113
    ado

    ado sirawata . oka based karan issara awalu supiri animated movie ekak. eka ehema kerima pothak kiyala ahala thiyenawa. oke machan sinihala translate ekk nadda
    සිංහල ඒව ඇති සමහර විට. ඒත් කියවන්න එපා . ඉංග්‍රීසි පොත කියවන්න . අර උඩ තියෙන්නෙ පී ඩී එෆ් එකක් දාල.
     
    • Love
    Reactions: wissnshaftler

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,031
    19,515
    113
    Miami
    මාර කතාවක් උනාට ඇත්ත කතාවක්.
    හා එහෙනම් දැනගනින් රාජ්යට විරුද්ධව සෙල්ලම දාගෙන එනකොට රාජ්‍ය විසින් ප්‍රතිප්‍රහාර දෙනව කියලත්.
     
    • Like
    Reactions: Error365!

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මූනම් පට්ට මෝඩයෙක්......බලහන් ජෙප්පන්ගේ බොරු වලට අහුවෙලා ජීවිතෙ නැති කරගත්තා...අනික හෙන කුහක පාටකුත් පේනවා...View attachment 267318
    තමන් ගැන විතරක් හිතන Xස කාලකන්නි බයගුලු ගෙවල් වල හැන්ගිලා පින්බත් ගිල ගිල හිටපු පින්ගුත්තරයොන්ට අනුව නම් මුන් හෙන මෝඩයෝ. තමන්ට කියල මතයක් නැති බඩ පිරෙන්වනම් Xක උනත් දෙන සිල්ලර පිම්පියෝ මේ වගෙ දේවල් ගැන හිතන්නවත් එපා.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,277
    5,853
    113
    mata penne ahinsaka munak

    mewage minissu kee dahak kalakanninge brainwash kirilla hinda aprade apre ratata nathi wunada
     
    • Sad
    Reactions: Mawathagama

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    ඔය වගේම දේශපාලන ලනුවක් කාපු දෙන්නෙක් තමා ඊයේ ඇතුලට ගියේ.. කාලේ වෙනස් නිසා උන් හිතුවේ මේක මොඩර්න් විදියට ඉවර වෙයි කියල.. කාට කාටත් හොඳ පාඩම්..
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,784
    1
    9,024
    113
    හා එහෙනම් දැනගනින් රාජ්යට විරුද්ධව සෙල්ලම දාගෙන එනකොට රාජ්‍ය විසින් ප්‍රතිප්‍රහාර දෙනව කියලත්.
    දන්නවා ඉතින්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,893
    99,187
    113
    බයියන්ට එහෙම තමා හිතෙන්නේ.

    ආක්‍රමණය හරි මොකක් හරි විදියට රටට ආවට උන් රට ඇල්ලුවේ ඒ වෙලාවෙ රටේ හිටිය නීත්‍යනුකූල පාලකයා එක්ක ගිවිසුම් ගහලනෙ බන්. එතකොට උන් තමා රටේ නීත්‍යනුකූල පාලකයා වෙන්නේ.
    ------ Post added on Jun 26, 2026 at 9:12 PM
    ආ රටේ පහළ ටික එහෙම ගිව්සුම් ගහලා නීත්‍යානුකූලව අල්ලන්න ඇත්තේ නෙ. 🤭
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,788
    3,252
    113
    JVP කරත් ත්‍රීමාට තාමත් ජිවත් වෙලා ඉන්නවා.
    Ada wenakam hitiya nam mu gena tyena impression eka wenas wenna tibuna. Kalin maruna nisa mu patta weerayek.

    Nikamata hithapanko muu jiwat wela 2024 election eken passe jepponge aanduwe hitiya kiyala. Ehema wuna nam ada muut patta joke ekak wela tyewi.

    Wijeyweera lomba jeewat wela hitiya nam eetat wada loku artal tikak dewi.
     
    • Like
    Reactions: speedmalli

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,098
    9,376
    113
    මූනම් පට්ට මෝඩයෙක්......බලහන් ජෙප්පන්ගේ බොරු වලට අහුවෙලා ජීවිතෙ නැති කරගත්තා...අනික හෙන කුහක පාටකුත් පේනවා...View attachment 267318

    Oya wage un thama loku unaama me wage un wenne ban. api umbala wage keyboard gothayo neme

    prof_bibile_colombotelegraph.jpg
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,750
    5,711
    113
    Oya wage un thama loku unaama me wage un wenne ban. api umbala wage keyboard gothayo neme

    prof_bibile_colombotelegraph.jpg
    සේනක බිබිලේ කවද්ද ජේප්පේක් උනේ කියලා පෙන්නපන් බලන්න? සේනක බිබිලේ කියන්නේ හැත්ත හය අවුරුද්දක් රට පාලනය කරයි කියන රදල පැලැන්තියේ පුද්ගලයෙක්. බිබිල රටේ මහත්තයාගේ පුතා. සමසමාජ කාරයෙක්.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,080
    1,770
    113
    ලංකාව ට මොකද වුනේ කියන එක චිත්‍රයක් ඇන්දා වගේ පැහැදිලි කරන එක ම පොතයි තියෙන්නෙ . ඒ තමයි ජෝජ් ඕවෙල් ලියපු "දි ඇනිමල් ෆාම් " (The Animal Farm) කියන පොත.
    සමාජවාදය ගැන යි ඒකෙ ඇත්ත ස්වරූපය ගැන යි විප්ලව වල අවසාන ප්‍රතිඵලය ගැන යි ඊට වඩා කියවෙන පොතක් මීට කලින් ලියල ත් නෑ , ආයෙ ලියන්නෙත් නෑ . කියවන්න ආස හිතෙයි ඕනම කෙනෙකුට . ලස්සන, ගොඩක් පොඩි , නවකතාවක් .පොත් කඩෙන් ගන්න පුළුවන් අලුතෙන් නම් රුපියල් 3000 ක් විතර වෙයි .පෙන්ගුයින් එඩිෂන් එක.
    ජෝජ් ඕවල් ගෙම 1984 කියලා පොතකුත් තියෙනවා. පොර ඒක ලියලා තියෙන්නේ 1950 ගනන් වල. දැන් මේ දවස් වල ලංකාව ටික ටික හැඩ ගැහෙමින් ඉන්නේ ඒ පොතේ තියෙන සිස්ටම් එකට.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,772
    3,553
    113
    ජෝජ් ඕවල් ගෙම 1984 කියලා පොතකුත් තියෙනවා. පොර ඒක ලියලා තියෙන්නේ 1950 ගනන් වල. දැන් මේ දවස් වල ලංකාව ටික ටික හැඩ ගැහෙමින් ඉන්නේ ඒ පොතේ තියෙන සිස්ටම් එකට.
    That book is what gave us the famous buzzword "Orwellian justice" which is used to talk about a system in which psychological manipulation, and total surveillance is used to make the population obedient to the state.
     
    • Like
    Reactions: U.N.C.L.E

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,784
    1
    9,024
    113
    ආ රටේ පහළ ටික එහෙම ගිව්සුම් ගහලා නීත්‍යානුකූලව අල්ලන්න ඇත්තේ නෙ. 🤭
    රටේ පහළ ටික බේරගන්න කවදහරි රටේ මිනිස්සු කැරලි ගැහුවද? සුද්දගෙන් සපෝට් එක අරන් උන් උන් මරාගත්ත එකනෙ කරේ. මම වැරදි නම් හරිගස්සපන්. 18,48 කැරලි දෙකම ඇති උනේ සුද්දා නීත්‍යනුකූලව රටේ පාලකයා උනාට පස්සේ. මම කතා කරේ ඒ ගැන.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,021
    537
    113
    Nugegoda
    මූනම් පට්ට මෝඩයෙක්......බලහන් ජෙප්පන්ගේ බොරු වලට අහුවෙලා ජීවිතෙ නැති කරගත්තා...අනික හෙන කුහක පාටකුත් පේනවා...View attachment 267318
    ඇත්තටම උඹල අසාධාරණ පාලනයකට විරුද්ධව කතා කරන එක, අසාධාරණයකට විරුද්ධව නැගී සිටින එක මෝඩකමක් විදියටද බං දකින්නෙ?
    මම කියන්නෙ අසාධාරණේකට විරුද්ධව කතා කරන එක වීරකමක් විදියටවත්, මෝඩකමක් විදියටවත් දකින්න ඕනි දෙයක් නෙවෙයි. මේ මිනිස්සු සමහර කැපකිරීම් කරල තියෙන්නෙ තමන් ගැන විතරක් හිතල නෙවෙයි. තමන්ගෙ පවුල ගැන විතරක් හිතල නෙවෙයි. අතීතයේ ඉඳල මිනිස්සු එහෙම ආත්මාර්තකාමී වුණානම් අදටත් අපිට අදහන්න තියෙන ගොඩක් ආගම් මේ ලෝකෙ ඇති නොවෙන්න ඉඩ තිබුණා. මේ රටවල් මේ තත්වෙන් ඉතුරු නොවෙන්න ඉඩ තිබුණා. මිනිස්සු අනුන් වෙනුවෙන් කරපු කැපකිරීම්වල ප්‍රතිඵල තමයි බං අදටත් අපි භුක්ති විඳින්නෙ. අපිට නොදැනුනාට මේ හැමදේකටම අපිත් සුළුවෙන් හෝ කැපවෙනව බං...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,893
    99,187
    113
    රටේ පහළ ටික බේරගන්න කවදහරි රටේ මිනිස්සු කැරලි ගැහුවද? සුද්දගෙන් සපෝට් එක අරන් උන් උන් මරාගත්ත එකනෙ කරේ. මම වැරදි නම් හරිගස්සපන්. 18,48 කැරලි දෙකම ඇති උනේ සුද්දා නීත්‍යනුකූලව රටේ පාලකයා උනාට පස්සේ. මම කතා කරේ ඒ ගැන.
    1562 මුල්ලේරියාව සටන ඉදලම තිබ්බේ එහෙම ඒව තමා. මරු නීත්‍යානුකූල පාලනය. එහෙම නීත්‍යානුකූලව ගිවිසුම් අත්සන් කරනවා නන් අත්සන් කරන්න ඕනි රටේ රජතුමා එක්ක මිසක් ඇමතිලා එක්ක නෙවෙයි නෙ. රටේ නීත්‍යානුකූල පාලකයා රජතුමානෙ ඒ වෙනකොට.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,784
    1
    9,024
    113
    1562 මුල්ලේරියාව සටන ඉදලම තිබ්බේ එහෙම ඒව තමා. මරු නීත්‍යානුකූල පාලනය. එහෙම නීත්‍යානුකූලව ගිවිසුම් අත්සන් කරනවා නන් අත්සන් කරන්න ඕනි රටේ රජතුමා එක්ක මිසක් ඇමතිලා එක්ක නෙවෙයි නෙ. රටේ නීත්‍යානුකූල පාලකයා රජතුමානෙ ඒ වෙනකොට.
    රජතුමාව පැන්නුවනෙ බන් ඇමතිලා සෙට් එක එකතු වෙලා. පොරව ඉන්දියාවටද කොහෙද පිටුවහල් කරානෙ. එතකොට පාලකය වෙන්නෙ රජාට යට ලේයර් එකේ ඉන්න ඇමතිලා නෙවෙයිද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,893
    99,187
    113
    රජතුමාව පැන්නුවනෙ බන් ඇමතිලා සෙට් එක එකතු වෙලා. පොරව ඉන්දියාවටද කොහෙද පිටුවහල් කරානෙ. එතකොට පාලකය වෙන්නෙ රජාට යට ලේයර් එකේ ඉන්න ඇමතිලා නෙවෙයිද?
    සුද්ද ඇවිත් රටේ රජතුමාව අල්ලාගෙන ගිහින් ඉතුරු වෙච්ච උන් ටික එක්ක ගිවිසුම් අත්සන් කරාම ඒක නිතානුකුලයි කියලද උබලට උගන්නලා තියෙන්නේ.

    මහජන ඡන්දෙන් පත් වෙච්ච ආණ්ඩුවකට, රජයකට විරුද්ධව කරපු ත්‍රස්ත ක්‍රියා හරි කියන්න අන්තිමට සුද්ද නීත්‍යානුකූලව රට බාරාගත්ත කියලත් කියන්න උනා නෙ. 🥲