මූනම් පට්ට මෝඩයෙක්......බලහන් ජෙප්පන්ගේ බොරු වලට අහුවෙලා ජීවිතෙ නැති කරගත්තා...අනික හෙන කුහක පාටකුත් පේනවා...
මුන් හිටියත් එකයි නැතත් එකයි රටට වැඩක් නැමූනම් පට්ට මෝඩයෙක්......බලහන් ජෙප්පන්ගේ බොරු වලට අහුවෙලා ජීවිතෙ නැති කරගත්තා...අනික හෙන කුහක පාටකුත් පේනවා...View attachment 267318
මේ මනුස්සයා ගැන කටපාඩම් කෙරෙව්වා.ඒත් කැම්පස් කාලෙ ඉදන්ම මට මාර දුකක් තිබ්බෙ ඒ කාලෙ තිබ්බ political propaganda එකකට අහුවෙලා නිකන් නිස්කාරණේ තමන්ගෙ ජීවිතේ බිලිදුන්න අහිංසකයෙක් කියන එක.ඇත්තටම පව්.අම්බලන්ගොඩ කහව පැත්තෙ පට්ට දුප්පත් පවුලක ලොකුම කොල්ලා.අම්මා රට ගිහිල්ලා තමා ඉගැන්නුවෙ...එක එකාගෙ උගුල් වලට අහුවෙලා නිකාන් නිස්කාරණේ මැරිලා ගියා.එහෙම නැතුව හරියට ඉගන ගෙන දොස්තර කෙනෙක් උනානම් අද මේ මනුස්සයාගෙ පවුලම ගොඩ දාන්න තිබ්බා.මෙයාගෙ ගුරුවරයෙක් තදින්ම අවවාද කරලා තිබ්බලු කැම්පස් ගියාට කමක් නෑ දේශපාලනය කරන්ම එපා ,තමන් ගිය කාරණාව කරගෙන එලියට එන්න කියලා.මූනම් පට්ට මෝඩයෙක්......බලහන් ජෙප්පන්ගේ බොරු වලට අහුවෙලා ජීවිතෙ නැති කරගත්තා...අනික හෙන කුහක පාටකුත් පේනවා...View attachment 267318
මුගේ කුහක පාටක මුනක් තියෙන්නේ ඔක්කොම පඩෛාක්කු කුහකයි තමාමූනම් පට්ට මෝඩයෙක්......බලහන් ජෙප්පන්ගේ බොරු වලට අහුවෙලා ජීවිතෙ නැති කරගත්තා...අනික හෙන කුහක පාටකුත් පේනවා...View attachment 267318
වෙනුර එදිරිසිංහ කියන්නෙ පට්ටම වැඩ්ඩෙක්.prize giving එකේ එහෙම හෙනටම awards ගත්‍ත කෙනෙක්.Colombo medical faculty එකේ මෙරිට් රෑන්ක් එකක් දාන්න පුලුවන් ලෙවල් එකේ මොලයක්.දක්ෂයෙක්.අද වෙනුරගෙ අම්මත් හුදකලාව අසරණව ඉන්නවා කියලා මම වීඩියො එකක දැක්කා සිසු විරු දිනේට කරපු එකකතව එකෙක් ඉදල තියෙන්නේ වෙනුර එදිරිසිංහ කියලා ..
OL වලින් රෝයල් එකට ඇවිත් island 1st වෙලා මෙඩිසින් ගිහින් අන්තිමට ජෙප්පන්ට අහුවෙලා නිකන් මැරුම් කාලා
හ්ම් ඔව් ,අපරාදෙ ඒ කාලෙ මොල.හෝඳන්න ලේසියි වගේ නේ.මෙච්චර ඉගන ගත්ත උනුත් අහු උනා කියන්න්ර්ජෙප්පෝ නිසා විනාස වුනු ජීවිතයක්.
අපේ ගමේ. පවු ඒ මිනිස්සු මැරෙනකන් සැපක් තිබ්බෙ නෑ. යන්තමින් පිරිමහන් ජීවත් උනා. හැබයි තවමත් ජෙප්පො බලනව ඒ මිනිස්සුන්ට. තාත්ත , මල්ලි නැති උනා මෑතක. සේරම වැඩ කලේ උන්තව එකෙක් ඉදල තියෙන්නේ වෙනුර එදිරිසිංහ කියලා ..
OL වලින් රෝයල් එකට ඇවිත් island 1st වෙලා මෙඩිසින් ගිහින් අන්තිමට ජෙප්පන්ට අහුවෙලා නිකන් මැරුම් කාලා
ඒ කාලෙ ගොන් මොරාල් වැඩි..මන් උබලට කියවන්න පොතක් රෙකමන්ඩ් කරන්නම් ,
"ඉටිපහන්"-සුමිත්‍රා රාහුබද්ධ
මේ පොත පුලුවන් කෙනෙක් අරන් කියවන්න.spoil වෙන නිසා කතාව කියන්නෙ නෑ.ඒකෙ තියනවා රටේ තරුණ පරම්පරාව 71 අරගලය වෙලාවේ ලනුකෑව හැටි සහ 88/89 අරගලේ වෙලාවෙ ඒ ලනුවම කෑව හැටි සහ අවසානයෙ මැරුම් කන හැටි.
අනිවාරෙන්ම කියවන්න ලස්සන නවකතාවක්![]()