මට fixed Deposit එකක් තියලා Credit Card එකක් ගන්න ඕනේ..

chameeracool

Well-known member
  • Nov 1, 2014
    779
    450
    63
    Homagama
    මට ෆික්ස් ඩිපොසිට් එකක් තියලා ක්‍රෙඩ්ට් කාඩ් එකක් ගන්න ඕනේ...

    ගත්ත අය කියාගෙන යමුද? හොද Offers තියෙන Credit කාඩ් එක

    අවම මුදල කීයද දාන්න ඕන.. කාඩ් එකක් ගන්න
    මම රු 100,000 කාඩ් එකක් ගත්තා කියලා හිතුවොත් මට ලක්ෂ 2 කැමරාවක් වගේ බඩුවක් ගන්න පුලුවන්ද? මාසිකව ගෙවන්න
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,180
    1
    31,768
    113
    - උඩරට -
    10 ලැක්ස් FD එකක් දැම්මා HNB එකේ.. 9 ලැක්ස් Credit Card එකක් දෙන්නම් ගන්න කීවා 😁
    උන් පන්න පන්න දෙන්න අහනවා..
    අරවා මේවා ගන්න පුලුවන් ගගා කියවණවා
     
    • Love
    Reactions: chameeracool

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,958
    1,486
    113
    Nawalapitiya
    මට ෆික්ස් ඩිපොසිට් එකක් තියලා ක්‍රෙඩ්ට් කාඩ් එකක් ගන්න ඕනේ...

    ගත්ත අය කියාගෙන යමුද? හොද Offers තියෙන Credit කාඩ් එක

    අවම මුදල කීයද දාන්න ඕන.. කාඩ් එකක් ගන්න
    මම රු 100,000 කාඩ් එකක් ගත්තා කියලා හිතුවොත් මට ලක්ෂ 2 කැමරාවක් වගේ බඩුවක් ගන්න පුලුවන්ද? මාසිකව ගෙවන්න
    FD එකේ ගානෙන් 90% දෙන්නෙ. ලක්ෂයක් දැම්මොත් අනූදාහක් සෙට්වෙන්නෙ. ඒකෙන් ගන්න පුළුවන් උපරිම ගානත් එච්චරයි. අසූදාහක මොනවහරි ගත්තොත් කාඩ් එකෙන් කාඩ් එකෙන් ආපහු ගන්න පුළුවන් දහදාහක විතරයි. වාරිකය ගෙවන්න ගෙවන්න තමයි අර ආපහු වියදම් කරන්න පුළුවන් ගාන ආපහු හම්බෙන්නෙ. අනික ගන්න ශොප් එකෙන්ම ගෙවන්න දෙන විදිහට වාරික කඩල දෙනවනම් හරි පොලී නැතුව බැංකුවෙන් ගෙවන්න දෙන ඒව විතරක් ඔය විදිහට ගන්න. නැත්නම් හැම මගුලම ගෙවන්න ගත්තොත් පොලිය සෙට් වෙනව.
     
    • Like
    Reactions: chameeracool

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    373
    396
    63
    FD එකේ ගානෙන් 90% දෙන්නෙ. ලක්ෂයක් දැම්මොත් අනූදාහක් සෙට්වෙන්නෙ. ඒකෙන් ගන්න පුළුවන් උපරිම ගානත් එච්චරයි. අසූදාහක මොනවහරි ගත්තොත් කාඩ් එකෙන් කාඩ් එකෙන් ආපහු ගන්න පුළුවන් දහදාහක විතරයි. වාරිකය ගෙවන්න ගෙවන්න තමයි අර ආපහු වියදම් කරන්න පුළුවන් ගාන ආපහු හම්බෙන්නෙ. අනික ගන්න ශොප් එකෙන්ම ගෙවන්න දෙන විදිහට වාරික කඩල දෙනවනම් හරි පොලී නැතුව බැංකුවෙන් ගෙවන්න දෙන ඒව විතරක් ඔය විදිහට ගන්න. නැත්නම් හැම මගුලම ගෙවන්න ගත්තොත් පොලිය සෙට් වෙනව.
    FD එක අවුරුද්දයි නම්, Card එක valid වෙන්නෙත් අවෘද්දයි නේද
     
    saho

    Active member
  • Oct 9, 2007
    210
    162
    43
    38
    Kelaniya
    FD එක අවුරුද්දයි නම්, Card එක valid වෙන්නෙත් අවෘද්දයි නේද
    උඹ කාර්ඩ් එක හොදට යූස් කරලා ටෝක් කලොත් FD එක ගලවලා කාඩ් එක දිගටම තියාගන්න පුලුවන් වෙයි. මම එහෙම කරලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: fromhome89