මට ෆික්ස් ඩිපොසිට් එකක් තියලා ක්‍රෙඩ්ට් කාඩ් එකක් ගන්න ඕනේ...
ගත්ත අය කියාගෙන යමුද? හොද Offers තියෙන Credit කාඩ් එක
අවම මුදල කීයද දාන්න ඕන.. කාඩ් එකක් ගන්න
මම රු 100,000 කාඩ් එකක් ගත්තා කියලා හිතුවොත් මට ලක්ෂ 2 කැමරාවක් වගේ බඩුවක් ගන්න පුලුවන්ද? මාසිකව ගෙවන්න