උබ බැදලද ?37 යි දැනට.
හම්මෝ ඔව්. එළකිරි වගේ forums කොච්චර හැදුවද. සමහර ඒවායින් ඇවිල්ල PM පවා දැම්ම උන්ගේ එකට එන්න කියල.එළකිරි එකත් එක්කම කපුටා.com , මල්කොහා.com ,lionsroar.com වගේ ගොඩක් අවා .
සවයිව් උනේ එළකිරි . com විතරයි .
ඉස්සර නම් profit තියෙන්න ඇති .
දැන් නම් @GTRZ මේක නාකි කුකුලන්ගේ හිත සුව පිණිස පිනට කරන්නේ ..
married da ?37 යි දැනට.