දේවාල වල කපුවෝ, ප්‍රොපට් ජෙරමි, තොවිල් ඔක්කොම කරන්නේ කට්ටියව මෝහනය කරන එක තමයි දෙවියෝ, යක්කු පෙන්නලා. දේශපාළුවෝ, ත්‍රස්ථවාදියෝ මෝහනය යොදා ගන්නවා මිනිස්සුන්ව ඒ අය කියන වැඩ ටික කරවගන්න. හාමුදුරුවෝ පරලොව පෙන්නලා මිනිස්සුන්ව මෝහනය කරනවා. ටෙලි ඩ්‍රාමා වල ඉදන් අපි මෝහනය වෙනවා. මේ ළගදී එකෙක් කෙල්ලො ගොඩක් මෝහනය කරලා දැලේ දාගෙන එකෙක්ව මරලාත් තිබ්බා. ඒකට ම්නෝ වෛද්‍යවරු ඕනි නෑ. ඕන කෙනෙක්ට අනෙකාව මෝහනය කරන්න පුළුවන්, ඒකට විශේෂ හැකියාවක් ඕනි. සමහර අයව මෝහනය කරන්න අමාරුයි. ඒත් ගොඩක් අය මෝහනය වෙනවා. මෝහනය කියන්නේ ඇත්තක්.