මාර මිනිස්සු බං ඉන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,859
    113
    අපේ ගේ ඉස්සරහ ලිමඩුවෙ බල්ල කෑ ගහනව

    බේත් දාල කෑම දෙන්න විදියක් නෑ. ඒ ගැනි කැමති නෑ
    අපිට කියනව බේත් වැඩි වෙලාලු

    එක්කො උං බේත් කරන්න ඕනෙ
    ඒ ගැනිගෙ දුවත් කිව්ව බේත් වැඩි වෙලාලු

    බේත් වැඩි වෙලානං ඔහොම කෑ ගගහ ඉන්නවයැ

    අපේ තාත්ත තමා බේත් පෙත්ත කෑමවලට හොදට කලවම් කරල බත් එකකට දාල ගෙනිහින් දෙන්නෙ
    දුන්න හැමදවසෙම ඌ බත් සේරම ටික කැවලු

    හරියට කන්නවත් දෙන්නෙ නැතුව ඇති මේ සතාට

    ඌ කෑගහන සද්දෙ අහන් ඉන්නත් අමාරුයි වෙලාවකට
    මොනා කරන්නද ඉතිං

    බේත් දුන්න ගමං උගෙ කෙදිරිල්ල නැතුව යනව ඉස්සර

    කොච්චර බේත් දුන්නත් ආයෙ ආයෙ එනව ලෙඩේ
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,455
    6,081
    113
    අනුරාධ සහෝදරයා බල්ලාට බෙහෙත් දමා කෑම ටිකක් දෙන්න හැදුවා විතරයි, අල්ලපු ගෙදර ඇන්ටි යුද ප්‍රකාශ කළාය.

    "ඕකට බෙහෙත් වැඩි වෙලා අනේ... ඕන්නෑ
    "ඕකට බෙහෙත් වැඩි වෙලා අනේ... ඕන්නෑ!"
    නූතන වෛද්‍ය විද්‍යාව අභියෝගයට ලක් කරමින් ඇන්ටි එසේ කියද්දී, ඇගේ දුවද පසෙකින් සිට "ඔව් ඔව්, ඩෝස් එක වැඩි වෙලා" යැයි සහතික කළාය
    බල්ලාගේ මතය: "අනේ අනුරාධ අයියේ, මට කෑම ටික දීපන්. මට බෙහෙත් වැඩි වෙලා නෙවෙයි, බඩගින්න වැඩි වෙලා තියෙන්නේ! අරුන් දෙන්නා මාව බඩගින්නේ මරන්න හදන්නේ!"

    ඇන්ටිගේ මතය: බල්ලාට බෙහෙත් දැමීමෙන් ඌ "ඕවර් ඩෝස්" වී, රෑට බිරීමේ ශබ්ද තරංග වැඩි වී ඇගේ නින්දට බාධා වේ යන්නයි.

    දුවගේ මතය: අම්මා කියන ඕනෑම බයිලාවකට "ඔව්" කීම පවුලේ සාමය රැක ගැනීමට හේතු වන බව ඇය දන්නීය.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,859
    113
    අනුරාධ සහෝදරයා බල්ලාට බෙහෙත් දමා කෑම ටිකක් දෙන්න හැදුවා විතරයි, අල්ලපු ගෙදර ඇන්ටි යුද ප්‍රකාශ කළාය.

    "ඕකට බෙහෙත් වැඩි වෙලා අනේ... ඕන්නෑ

    බල්ලාගේ මතය: "අනේ අනුරාධ අයියේ, මට කෑම ටික දීපන්. මට බෙහෙත් වැඩි වෙලා නෙවෙයි, බඩගින්න වැඩි වෙලා තියෙන්නේ! අරුන් දෙන්නා මාව බඩගින්නේ මරන්න හදන්නේ!"

    ඇන්ටිගේ මතය: බල්ලාට බෙහෙත් දැමීමෙන් ඌ "ඕවර් ඩෝස්" වී, රෑට බිරීමේ ශබ්ද තරංග වැඩි වී ඇගේ නින්දට බාධා වේ යන්නයි.

    දුවගේ මතය: අම්මා කියන ඕනෑම බයිලාවකට "ඔව්" කීම පවුලේ සාමය රැක ගැනීමට හේතු වන බව ඇය දන්නීය.
    නෑ බං බේත් දුන්න ගමන්
    ඔය හූ තියන එක පහුවෙනිදට නෑ
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,789
    1,246
    113
    පැටියා කාලෙ හුරතලේට හදනව. ලොකු වෙද්දි එපා වෙනව.
    එක්කො බෙහෙත් කරන්ඩ වියදම් කරන්ඩ කැමති නෑ, නැත්නම් සල්ලි නෑ.
    එහෙම උන් සත්ත්තු/ළමයි හදන්ඩ එපා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,859
    113
    පැටියා කාලෙ හුරතලේට හදනව. ලොකු වෙද්දි එපා වෙනව.
    එක්කො බෙහෙත් කරන්ඩ වියදම් කරන්ඩ කැමති නෑ, නැත්නම් සල්ලි නෑ.
    එහෙම උන් සත්ත්තු/ළමයි හදන්ඩ එපා.
    වෙන මනුස්සයෙක් ප්‍රතිකාරයක් කරනවටවත් කැමති නෑනෙ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,743
    10,781
    113
    35
    Spain
    වැහි කාලේ සීතල නිසා වෙන්න ඇති බන් රෑට කෙඳිරි ගාන්නේ. පරණ ටවල් එකක් බෙඩ් ශීට් එකක් එහෙම දියන් .
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,560
    113
    Kotahena
    බේත් දුන්න ගමං උගෙ කෙදිරිල්ල නැතුව යනව ඉස්සර
    උඹත් බෙහෙත් පෙති 500k විතර බීලා දාපන් කො කෙඳිරිල්ල නැති වෙලා යන්න ponnayo
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,328
    1
    59,670
    113
    Mother Earth
    9mm වෙඩි උණ්ඩෙකට වඩා පා පහර බලවත් කිව්ව නේ බං උඹ 🤭
    Yes, a wood stick that breaks from a 9mm bullet can almost certainly be broken with a powerful kick.

    Why the Kick Succeeds
    • Kinetic Energy Transfer: A 9mm bullet carries roughly 400 to 500 Joules of energy. A heavy, well-executed martial arts kick can deliver over 400 to 600 Joules of energy.
    • Mass vs. Velocity: A bullet relies on high velocity and a tiny surface area to pierce objects. A human foot relies on high mass to smash objects. [
    • Structural Failure: If a piece of wood is thin or brittle enough to snap completely from a bullet impact—rather than just letting the bullet pass through a small hole—its structural integrity is low. The blunt-force trauma of a heavy kick will easily snap it.
    🤷‍♂️