ගෑනි බණිනවා ඉවරයක් නෑ එක එක ලට්ට ලොට්ට ගැජමැටික්ස් අරන් ගෙදර පුරවනවා කියල.
මට ඒ පුරුද්ද නතර කරගන්න බෑ බං. නිකං ඉන්න වෙලාවට ඕව ඕඩර් කරන්න ඉබේ ම යැවෙනවා. උඹලටත් එහෙම ද? නවත්ත ගන්නත් බෑ ගෑනි විතරක් නම් කමක් නෑ අම්මත් බණිනවා. 
ganita vibrator ekk genat dipan
තිබ්බ ඩිප දැන් හොදයි කියල diagnose වෙලා තියෙන්නෙ.ඔවු බන්, මන් හිතන්නේ ඕක එන්නේ ඩිප නිසා.
පල ගෑනියෙක් වත් නැති නාකි පොන්නයාඊය පොන්නයො උබ ගෑනිගෙනුත් බැනුම් අහනවද? උබේ ප්ලාස්ටික් කෑල්ල මදි ඇති.
ගත්ත දේවල් නම් නිකං තියෙන්නෙ නෑ. වැඩක් ගන්නවා.Math ohoma tamai sahenna gannawa gatta dekuth ne kohe tiyenawada danneth ne
බ්ලොක් කලා කිව්වට තාම හොරෙන් බලනව නේද පොන්නයො. ගෑනිගෙ නෙමේ පොන්නයො තොගෙ අවුල තියෙන්නෙ. තෝ වගේ පොන්නයෙක් බැදගත්ත් කරුමෙ තමා ඉතින්පල ගෑනියෙක් වත් නැති නාකි පොන්නයා![]()

Math ohoma tamai sahenna gannawa gatta dekuth ne kohe tiyenawada danneth ne
Seems men's all are same. i bought PlayStation 5 week ago but haven't got a time to setup it yet.Same here. Some packages haven't even opened![]()

Math ohoma tama ban genapu package diha balan innawa open karanna kammaliySame here. Some packages haven't even opened![]()
ඔය කියන්නෙ ගන්න එපා කියලා නෙවී, තනියෙන් ගන්න එපා කියලා.. ඉඳලා හිටලා ගෑනි ආස ඒවත් අරන් දීපන්, එතකොට හරියනවා ඕකගෑනි බණිනවා ඉවරයක් නෑ එක එක ලට්ට ලොට්ට ගැජමැටික්ස් අරන් ගෙදර පුරවනවා කියල.මට ඒ පුරුද්ද නතර කරගන්න බෑ බං. නිකං ඉන්න වෙලාවට ඕව ඕඩර් කරන්න ඉබේ ම යැවෙනවා. උඹලටත් එහෙම ද? නවත්ත ගන්නත් බෑ ගෑනි විතරක් නම් කමක් නෑ අම්මත් බණිනවා.
![]()
කාලයක් තිබ්බා සැලරි ගත්තම ඩරාස් එකේ උඩ පහල යනවා ගන්ඩ මොනා හරි හොයන්ඩ. ඕනෙ කමකුත් නෑ. ඒත් ගන්නවාගෑනි බණිනවා ඉවරයක් නෑ එක එක ලට්ට ලොට්ට ගැජමැටික්ස් අරන් ගෙදර පුරවනවා කියල.මට ඒ පුරුද්ද නතර කරගන්න බෑ බං. නිකං ඉන්න වෙලාවට ඕව ඕඩර් කරන්න ඉබේ ම යැවෙනවා. උඹලටත් එහෙම ද? නවත්ත ගන්නත් බෑ ගෑනි විතරක් නම් කමක් නෑ අම්මත් බණිනවා.
![]()
exactly same mamathකාලයක් තිබ්බා සැලරි ගත්තම ඩරාස් එකේ උඩ පහල යනවා ගන්ඩ මොනා හරි හොයන්ඩ. ඕනෙ කමකුත් නෑ. ඒත් ගන්නවා