උඹලගෙ ගෙවල් වලත් මෙහෙමද

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,385
    6,265
    113
    ගෑනි බණිනවා ඉවරයක් නෑ එක එක ලට්ට ලොට්ට ගැජමැටික්ස් අරන් ගෙදර පුරවනවා කියල. 😑 මට ඒ පුරුද්ද නතර කරගන්න බෑ බං. නිකං ඉන්න වෙලාවට ඕව ඕඩර් කරන්න ඉබේ ම යැවෙනවා. උඹලටත් එහෙම ද? නවත්ත ගන්නත් බෑ ගෑනි විතරක් නම් කමක් නෑ අම්මත් බණිනවා. 😑
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,385
    6,265
    113
    ඊය පොන්නයො උබ ගෑනිගෙනුත් බැනුම් අහනවද? උබේ ප්ලාස්ටික් කෑල්ල මදි ඇති.
    පල ගෑනියෙක් වත් නැති නාකි පොන්නයා 😂

    Math ohoma tamai sahenna gannawa gatta dekuth ne kohe tiyenawada danneth ne
    ගත්ත දේවල් නම් නිකං තියෙන්නෙ නෑ. වැඩක් ගන්නවා.
    ------ Post added on Jul 1, 2026 at 1:48 PM
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,027
    5,590
    113
    පල ගෑනියෙක් වත් නැති නාකි පොන්නයා 😂
    බ්ලොක් කලා කිව්වට තාම හොරෙන් බලනව නේද පොන්නයො. ගෑනිගෙ නෙමේ පොන්නයො තොගෙ අවුල තියෙන්නෙ. තෝ වගේ පොන්නයෙක් බැදගත්ත් කරුමෙ තමා ඉතින් :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,086
    113
    Gotland
    ඉතින් බං ඔර්ඩර් කරද්දී ගැනිට එක එක ගැජමැටික්ස් ඔර්ඩර් කරහන් ඔය කොස්මටික එහෙම ගණනුත් අඩුයි නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,564
    72,693
    113
    ගෑනි බණිනවා ඉවරයක් නෑ එක එක ලට්ට ලොට්ට ගැජමැටික්ස් අරන් ගෙදර පුරවනවා කියල. 😑 මට ඒ පුරුද්ද නතර කරගන්න බෑ බං. නිකං ඉන්න වෙලාවට ඕව ඕඩර් කරන්න ඉබේ ම යැවෙනවා. උඹලටත් එහෙම ද? නවත්ත ගන්නත් බෑ ගෑනි විතරක් නම් කමක් නෑ අම්මත් බණිනවා. 😑
    ඔය කියන්නෙ ගන්න එපා කියලා නෙවී, තනියෙන් ගන්න එපා කියලා.. ඉඳලා හිටලා ගෑනි ආස ඒවත් අරන් දීපන්, එතකොට හරියනවා ඕක 🥴 🥴
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,974
    25,206
    113
    Fantasy
    ගෑනි බණිනවා ඉවරයක් නෑ එක එක ලට්ට ලොට්ට ගැජමැටික්ස් අරන් ගෙදර පුරවනවා කියල. 😑 මට ඒ පුරුද්ද නතර කරගන්න බෑ බං. නිකං ඉන්න වෙලාවට ඕව ඕඩර් කරන්න ඉබේ ම යැවෙනවා. උඹලටත් එහෙම ද? නවත්ත ගන්නත් බෑ ගෑනි විතරක් නම් කමක් නෑ අම්මත් බණිනවා. 😑
    කාලයක් තිබ්බා සැලරි ගත්තම ඩරාස් එකේ උඩ පහල යනවා ගන්ඩ මොනා හරි හොයන්ඩ. ඕනෙ කමකුත් නෑ. ඒත් ගන්නවා