කැනඩා යන එක...

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,897
    1,565
    113
    මම FB එකේ පොස්ට් එකක් දැකලා විස්තර ඉලපුවාම කියනවා ලක්ශ 15-17 අතර ප්‍රමානයකින් කැනඩා ජොබ් එකෙක් සෙට් කරලා PR ගන්න පුලුවන් කියලා.. මට තියෙන ප්‍රශෙනෙ එචර ලෙසියෙන් කැනඩා යන්න පුලුවන්නම් ඇයි මිනිස්සු Student Visa දගෙන් කැනඩා යන්නේ...මෙකේ මොකඛරි අවුලක් තියෙනවා වගේ..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    මෙකේ මොකඛරි අවුලක් තියෙනවා වගේ..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,583
    53,823
    113
    Colombo
    @2osama help ekak diyan

    මූට කියල ලැට් හෝදන ජොබක් නම් සෙට් කරගන්න පුලුවන් වෙයි.

    ඌට මාර ප්ලේස් ලු එහෙ.මෙහෙ අවුරුදු බර ගානක experience තියනවනෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,466
    14,095
    113
    මූට කියල ලැට් හෝදන ජොබක් නම් සෙට් කරගන්න පුලුවන් වෙයි.

    ඌට මාර ප්ලේස් ලු එහෙ.මෙහෙ අවුරුදු බර ගානක experience තියනවනෙ.
    නැත්තම් ඉංග්‍රීසිත් බැරි ඕකව ගන්නේ නෑනේ :yes:
     
    • Like
    Reactions: lilman

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,288
    1
    50,820
    113
    ප*යාගල
    sorry.com
    18k ganne oya 600$ job walatada?
    ඔව්. අනික් එක තමා Europe Student Visa Scam එක. FB එකේ එහෙම ඇඩ් දානව උන් ලක්ශ 4-5න් වීසා ගොඩ දාල දෙනව කියල.
    ලක්ශ 4- 5 ගන්නෙ Visa Apply කරන්න විතරයි.Reject උනොත් අර ලක්ශ 4-5 ආයෙ දෙන්නෙ නැ .
    සින්හලුන්ගෙ Visa Reject වෙන රේට් එක වැඩි . උන් එකෙන් හොදට හම්බ කරනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,396
    72,613
    113
    මාලඹේ
    මුලින්ම කියන්න ඔනේ ලක්ශ 17 නෙන් කැනඩා Work Visa ගන්න බැහැ ඔක බොරුවක්

    දෙක මෙහේ ඉන්න එවුනටත් ජොබ් හොයාගන්න බැහැ මේහේ කොම්පැනි වලට ඔනේතරම් සෙනග රට ඇතුලේ ඉන්නවා

    හොරුන්ට අහුවෙන්න එපා
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,485
    9,156
    113
    මම FB එකේ පොස්ට් එකක් දැකලා විස්තර ඉලපුවාම කියනවා ලක්ශ 15-17 අතර ප්‍රමානයකින් කැනඩා ජොබ් එකෙක් සෙට් කරලා PR ගන්න පුලුවන් කියලා.. මට තියෙන ප්‍රශෙනෙ එචර ලෙසියෙන් කැනඩා යන්න පුලුවන්නම් ඇයි මිනිස්සු Student Visa දගෙන් කැනඩා යන්නේ...මෙකේ මොකඛරි අවුලක් තියෙනවා වගේ..
    විකාරෙයි බන්
    ඔව්වට අහු වෙලා සල්ලි නම් කෙලා ගන්න එපා
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,829
    11
    3,378
    113
    ඔව්. අනික් එක තමා Europe Student Visa Scam එක. FB එකේ එහෙම ඇඩ් දානව උන් ලක්ශ 4-5න් වීසා ගොඩ දාල දෙනව කියල.
    ලක්ශ 4- 5 ගන්නෙ Visa Apply කරන්න විතරයි.Reject උනොත් අර ලක්ශ 4-5 ආයෙ දෙන්නෙ නැ .
    සින්හලුන්ගෙ Visa Reject වෙන රේට් එක වැඩි . උන් එකෙන් හොදට හම්බ කරනවා
    18 දීලා ඇයි රුමේනියා යන්නෙ.

    ඒක නිකම්. අපායක් . සැලරි එකට ලොකු ටැක්ස් එකකුත් වදිනවා කීයක් ගත්තත්.
     
    • Like
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,396
    72,613
    113
    මාලඹේ
    මූට කියල ලැට් හෝදන ජොබක් නම් සෙට් කරගන්න පුලුවන් වෙයි.

    ඌට මාර ප්ලේස් ලු එහෙ.මෙහෙ අවුරුදු බර ගානක experience තියනවනෙ.
    නැත්තම් ඉංග්‍රීසිත් බැරි ඕකව ගන්නේ නෑනේ :yes:

    You know losers just like to gossip and put others down😬
     
    • Wow
    Reactions: lilman