මම FB එකේ පොස්ට් එකක් දැකලා විස්තර ඉලපුවාම කියනවා ලක්ශ 15-17 අතර ප්රමානයකින් කැනඩා ජොබ් එකෙක් සෙට් කරලා PR ගන්න පුලුවන් කියලා.. මට තියෙන ප්රශෙනෙ එචර ලෙසියෙන් කැනඩා යන්න පුලුවන්නම් ඇයි මිනිස්සු Student Visa දගෙන් කැනඩා යන්නේ...මෙකේ මොකඛරි අවුලක් තියෙනවා වගේ..

