Part Time Remote Job Vacancy

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    @Emios තමා වැඩේට හරියනම බුලට් එක. No Kids no worries, thats why I go to spa කියලා අවුරුදු ගානක ඉදන් කිරියෙ ජනගහන පාලනය වෙනුවෙන් තනියම සටනක් අරන් ගිය කොල්ලෙක්. ඔය වගේ opportunity එකක් හම්බුනොත් දෙයි වැඩේ ප්‍රෙග්නට් උන්ටත් ඇබෝශන් කරගන්න හිතෙන ලෙවල් එකට 😎
     

    nidarsha91

    Well-known member
  • @Emios තමා වැඩේට හරියනම බුලට් එක. No Kids no worries, thats why I go to spa කියලා අවුරුදු ගානක ඉදන් කිරියෙ ජනගහන පාලනය වෙනුවෙන් තනියම සටනක් අරන් ගිය කොල්ලෙක්. ඔය වගේ opportunity එකක් හම්බුනොත් දෙයි වැඩේ ප්‍රෙග්නට් උන්ටත් ඇබෝශන් කරගන්න හිතෙන ලෙවල් එකට 😎
    අපිට වැඩේ විතරක් වෙන්න නෙමෙයි මචන් වුවමනා වෙන්නෙ. එහෙම වුනා නං ඕන තරම් අඩු මුදලට හයර් කරන්නෙ ඒශියන්ස්ල ඉන්නව. "ගුණාත්මක" පුද්ගලයෙකුයි අපි හොයන්නෙ. සල්ලි ලැබෙනව කියල හෘද සාක්ෂිය විකුණන මිනිස්සු අතරින් මේ රටේම ඉපදිච්ච කොලිටි එකෙක්ව හොයාගන්න එකයි ගේම.



    අවුරුදු ගානක් අත් අරින්නෙ නැතුව ගහන ගේමක් මේක මචන්ල. සෑහෙන පරිප්පුවක් එක්ක මේ ගේම ගහන්නෙ. මේ මහන්සිය, ලඟ ලඟ හොයන රුපියල් ඩොලර් යූරෝ හින්ද බාල්දු කරගන්න අපිට වුවමනාවක් නැහැ.