ඒ මොකක් ද ඒ සීන් එක. ඕව Register වෙන්නෙ මොන වාහන කියල ද ?ඕන නෑ, හැබැයි උඹට ඕන නම් ඒවා බර වාහන විදියට රෙජිස්ටර් කරන්නත් පුළුවන්. එහෙම කලොත් ලය්සන් එක ඕන.
ඒවා රෙජිස්ටර් කරපු හැටියට තමා නේ. ඔයා කියපු වාහන ගොඩක් රෙජිස්ටර් කරන්නෙ සැහැල්ලු වාහන ලයිසන් වලින් පදින්න පුලුහන් විදිහට දැන් මම හිතන්නෙ. ඕවා ලොරි විදිහට රෙජිස්ටර් කරන්නත් පුලුහන් සහ කලා ඉස්සර . ඔය L අකුරින් එහෙම පටන් ගන්න නම්බර් ප්ලේට්ස් තියෙන්නෙ. එතකොට ඒවගෙ , ටැක්ස් වියදම් අඩුයි (ලක්සරි ටැක්ස් එක එහෙම ) ඒවා එලවන්න බර වාහන ලයිසන් ඕනෙ. දැනට සාමාන්යෙන් ඕවා රෙජිස්ටර් කරන්නෙ Dual purpose vehicles හැටියට මම දන්න විදිහට. සැහැල්ලු වාහන ලයිසන් එක ප්‍රමානවත්Hilux Revo Rocco / Ford Raptor වගේ ඒව පදින්ඩ බර වාහන ලයිශන් ඕනෙද ?
උඹ සෙකන්ඩ් හෑන්ඩ් ගන්න යනවා නම් බලපන් සමහර ඒවා තියෙනවා ලොරි විදියට රෙජිස්ටර් කරපුව. වැඩි හරියක් සිංගල් කැබ් එහෙම ඒවා. ඒවාට ලොරි ලයිෂන් එක ඕන.ඒ මොකක් ද ඒ සීන් එක. ඕව Register වෙන්නෙ මොන වාහන කියල ද ?
Thanks broඋඹ සෙකන්ඩ් හෑන්ඩ් ගන්න යනවා නම් බලපන් සමහර ඒවා තියෙනවා ලොරි විදියට රෙජිස්ටර් කරපුව. වැඩි හරියක් සිංගල් කැබ් එහෙම ඒවා. ඒවාට ලොරි ලයිෂන් එක ඕන.
Thanks broP නම්බර් ඒවට සැහැල්ලු තිබ්බාම ඇති.
Thanks broඕන නෑ, හැබැයි ඔබට ඕන නම් ඒවා බර වාහන විදියට රෙජිස්ටර් කරන්නත් පුළුවන්. එහෙම කලොත් N නම්බර් එකක් එන්නේ. නැත්තම් P නම්බර්
සැහැල්ලුPAC වගේ නම්බර් එන්නේ මොන කැටගරි එකෙන්ද බන්? hilux එකක් දැක්කා PAC නම්බර් එකක්
මාත් ඕක හොයනව. තමා දන්න එකෙක් හම්බුනේ නෑPAC වගේ නම්බර් එන්නේ මොන කැටගරි එකෙන්ද බන්? hilux එකක් දැක්කා PAC නම්බර් එකක්
ලංකාවට ඒවා එන්නේ නෑ නේ සර්.ford f550, toyota tundra, dodge ram 5500 දැක්කොත් උඹට උණ ගනි
Tundra තියනව දැන් මෙහෙford f550, toyota tundra, dodge ram 5500 දැක්කොත් උඹට උණ ගනි
මට හිතුනේ කාර් වලට "CCC" වාගේ ඉස්සරහට එන්න තියෙන නම්බර් පේ කරලා ගන්නේ. ඒ වගේම dual purpose කැටගරියට "PAC" දෙනවා ඇති කියලාPAC වගේ නම්බර් එන්නේ මොන කැටගරි එකෙන්ද බන්? hilux එකක් දැක්කා PAC නම්බර් එකක්