තාමත් මාකට් ඇයි බන්..බහින්නෙම නෑනේ ගන්න උනුත් ඕන තරම් ඉන්නවා..කල් යන්න යන්න ගාන නගිනවා..මේකට විශේශ හේතුවක් තියනවද? 





ඕවගේ වයසත් එක්ක ශුවර් කරන්න පුලුවන්ද බන් ඉතින්..අවුරුදු 30ක් විතර වෙනවනේඒවා රිලයබල් වාහන බන්. සැප පහසුව තියෙනවා. ලංකාවට හොඳට ගැලපෙනවා.
පරණ වුනාට එන්ජින් රෙපයා නොකරපුව තියෙනවා බන්. දිරුම් එහෙම එන්නේ කලාතුරෙකින්. ඒවත් හරියට මේන්ටේන් නොකරපු වාහන වල. විශේෂයෙන් ඩිලිවරි දාපුවා. අනිත් ඒවා එහෙම නැහැ. මම කවදාවත් දැකල නැහැ ඩොල්ෆින් එකක්, කැරවෑන් එකක් කැඩිලා මග හිටලා තියෙනවා. @Lakshan-Seramඕවගේ වයසත් එක්ක ශුවර් කරන්න පුලුවන්ද බන් ඉතින්..අවුරුදු 30ක් විතර වෙනවනේ
ලක්ශ 100ක් දීලා ගන්න උනුත් ඉන්නවනේ බන් කොච්චර පරන උනත්ලංකාවේ උන් දුප්පත් , අලුත් වැන් ගන්න සල්ලි නෑ
අනික අපේ උන් මෝඩයි
yes samhra un japan numbre plate pawa tama tyn inneEkale ewa Japan wala neda manufacture.. dan wage wena wena ratawala newei neda..?
එකනේ බන් කියන්නේ . බොරු වටිනාකම් බන් ඕවා .ලක්ශ 100ක් දීලා ගන්න උනුත් ඉන්නවනේ බන් කොච්චර පරන උනත්
තාමත් මාකට් ඇයි බන්..බහින්නෙම නෑනේ ගන්න උනුත් ඕන තරම් ඉන්නවා..කල් යන්න යන්න ගාන නගිනවා..මේකට විශේශ හේතුවක් තියනවද?![]()
අළුත් මොඩ්ල් එක ගණන් වැඩි වෙනකොට පරණ මොඩ්ල් වල ගණන් නිකන්ම වැඩි වෙනව. ඕවට alternative ඔප්ෂන් එකක් නෑනේ. ඊළඟට තියෙන්නෙ kdh එක. ඒකෙ ගාණට සරිලන්න ඊට කලින් තියෙන මොඩ්ල් එකේ ගණන් ඉහල යනවා. ඩොල්පින් එකට ලක්ෂ 100 වැඩියි කියන එකාට ඊලඟට තියෙන ඔප්ෂන් එක මොකක්ද? කැරවන් E25 ගත්තොත් ඒකත් overpriced. අනික ඒකෙ ලෙඩ. ඉතින් සාධාරණ ඔප්ෂන් එකක් නෑ වෙන.ඕවගේ වයසත් එක්ක ශුවර් කරන්න පුලුවන්ද බන් ඉතින්..අවුරුදු 30ක් විතර වෙනවනේ
Laksha 5kata witara ganna aththeape gedarath tiyanawa parana dolphin ekak
manufacture year 1989 mama hithanne
api gaththe 1995 wage
tama yaka wage weda
onna oka tama reason eka market adu wenne nethi wenna