L’Occitane ඇබ්බැහිවන සුලුයි.

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,879
    13,937
    113
    අඩෝ මේක පට්ට බ්‍රෑන්ඩ් එක බන්. මන් ඉතින් ඔය කොස්මැටික් මගුල් ගැන ලොකුවට දන්නෙ නැ.
    මායි ආන්‍යායි ඒකිලගෙ අම්මලගෙ ගෙදර ගියා ක්‍රැකොව් ගිහින් එන ගමන්. අම්මා වෙනම ඉන්නෙ.
    එකි ලෝයර් කෙනෙක්, සල්ලි එහෙම අඩුවක් නැ, ලොකු ගාර්ඩන් එකක් එක්ක ලස්සන ගෙයක ඉන්නෙ. Middle class වගෙ.
    කොහොම හරි අම්මා ලග තියලා මෙකි ගාගෙන ආව එනකොට ක්‍රීම් එකක් මචන් එවගෙ ස්මෙල් එකක් මන් සිරාවටම එක්ස්පිරියන්ස් කරලා නැ.පස්සෙ තමයි බ්‍රෑන්ඩ් එක දැනගත්තෙ. Poznan වල තියෙනවා ස්ටොර් එකක්, ෆ්‍රෙන්ච් බ්‍රෑන්ඩ් එකක්. මන් ගත්තා බන් බොඩ්‍ ඔයිල් එකකුයි හෑන්ඩ් ක්‍රීම් එකකුයි. පිස්සු ඕයි ඒක ඇතුලට ගියාම එන්න හිතෙන්නෙ නැ.

    ලන්කාකෙ තියෙනවානම් ට්‍ර්‍යි කරපන්. කෙල්ලට දෙන්න මරු බන්..අරකි ගත්තා බොඩි ලෝශන් එකක්. රෝස් එකක් ගත්තෙ, අම්මා ලග තිබ්බෙ චෙරි බ්ලූසම් එක. දෙකම මරු බන්. කන්න හිතෙනවා ඒක ගාගෙන ඉන්නකොට.

    මෙකෙ ඉන්නවනෙ හොද තැන් වල ඉන්න, වියදම් කරන්න පුලුවන් උන්. ගෑනිට හරි කෙල්ලට හරි අරන් දීපන් මච්න්. ලෙවල් අප් වෙනවා බොන්ඩ් එක. ලගට ගන්නමයි හිතෙන්නෙ.

    මන් නම් කැමති රෝස් එකට. ඒක හැබයි ගොඩක් ඉවෙනින් එකට වගෙ තමයි සුපිරිම.
    කොහොමද ඉතින් උබලගෙ ගෑනි හරි කෙල්ල හරි වොශ් එකක් දාගෙන මේක ගාගෙන ඉන්නකොට.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,065
    25,401
    113
    Fantasy
    අඩෝ මේක පට්ට බ්‍රෑන්ඩ් එක බන්. මන් ඉතින් ඔය කොස්මැටික් මගුල් ගැන ලොකුවට දන්නෙ නැ.
    මායි ආන්‍යායි ඒකිලගෙ අම්මලගෙ ගෙදර ගියා ක්‍රැකොව් ගිහින් එන ගමන්. අම්මා වෙනම ඉන්නෙ.
    එකි ලෝයර් කෙනෙක්, සල්ලි එහෙම අඩුවක් නැ, ලොකු ගාර්ඩන් එකක් එක්ක ලස්සන ගෙයක ඉන්නෙ. Middle class වගෙ.
    කොහොම හරි අම්මා ලග තියලා මෙකි ගාගෙන ආව එනකොට ක්‍රීම් එකක් මචන් එවගෙ ස්මෙල් එකක් මන් සිරාවටම එක්ස්පිරියන්ස් කරලා නැ.පස්සෙ තමයි බ්‍රෑන්ඩ් එක දැනගත්තෙ. Poznan වල තියෙනවා ස්ටොර් එකක්, ෆ්‍රෙන්ච් බ්‍රෑන්ඩ් එකක්. මන් ගත්තා බන් බොඩ්‍ ඔයිල් එකකුයි හෑන්ඩ් ක්‍රීම් එකකුයි. පිස්සු ඕයි ඒක ඇතුලට ගියාම එන්න හිතෙන්නෙ නැ.

    ලන්කාකෙ තියෙනවානම් ට්‍ර්‍යි කරපන්. කෙල්ලට දෙන්න මරු බන්..අරකි ගත්තා බොඩි ලෝශන් එකක්. රෝස් එකක් ගත්තෙ, අම්මා ලග තිබ්බෙ චෙරි බ්ලූසම් එක. දෙකම මරු බන්. කන්න හිතෙනවා ඒක ගාගෙන ඉන්නකොට.
    ඊලගට වැටෙන් ත්‍රෙඩ්

    ආන්‍යගෙ අම්මව කන්න හිතෙනවා. මන් මොකද කරන්නේ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,879
    13,937
    113
    ඊලගට වැටෙන් ත්‍රෙඩ්

    ආන්‍යගෙ අම්මව කන්න හිතෙනවා. මන් මොකද කරන්නේ
    නැ නැ මන් කියන්න හැදුවෙ බන් උබලට මතකද ඉස්සර මකන කෑලි වල එන සුවද?කන්න හිතෙන්නෙ බන්. හිතපන් කෙල්ල ලගින් රොමෑන්ටික් ස්මෙල් එකක් එනවා නිකන් උබව පිස්සු වට්ටලා යන. හේදුවත්
    ඊලගට වැටෙන් ත්‍රෙඩ්

    ආන්‍යගෙ අම්මව කන්න හිතෙනවා. මන් මොකද කරන්නේ

    OP are you the Sales Rep..?
    පිස්සුද හුත්තො ට්‍රැක්ද බොට
    ------ Post added on Jul 9, 2026 at 3:51 PM

    ආන්‍ය උබ ගනින්
    එකිගෙ අම්ම මට දියන්
    මගෙන් අහන්න දෙයක් නැ...ලෝයර් ගෑනු එක්ක ඉන්න බැරි ඇති බන්. එකනෙ වෙනම ඉන්නෙ 😇
    ------ Post added on Jul 9, 2026 at 3:52 PM
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,879
    13,937
    113

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,273
    25,452
    113
    තුන්සෝමේ ඇයි ඔව්වා අපට කියන්නනේ.... මෙහෙ රස්නෙට විනාඩි 5යි ඕවගේ සුවඳ තියෙන්නේ
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,879
    13,937
    113
    තුන්සෝමේ ඇයි ඔව්වා අපට කියන්නනේ.... මෙහෙ රස්නෙට විනාඩි 5යි ඕවගේ සුවඳ තියෙන්නේ
    එහෙම සීන් එකක් තියෙනවද බන්. මන් එක දන්නෙ නැ බන්.
     
    • Like
    Reactions: Lionzzz