@Janatha Jhon කියන්නෙ දාන මාන දෙන හොඳ පුද්ගලයෙක්, ඉතින් මෙ වගෙ කොමන්ට් බලාපොරොත්තු වෙන්නෙ නැ, ඇයි එහෙම වුනෙ.
එහෙමට අඩු කුලේ
@Janatha Jhon කියන්නෙ දාන මාන දෙන හොඳ පුද්ගලයෙක්, ඉතින් මෙ වගෙ කොමන්ට් බලාපොරොත්තු වෙන්නෙ නැ, ඇයි එහෙම වුනෙ.
එහෙමට අඩු කුලේ
එක එක ඒවා Try කරලා Account එක Lock කියලා වැටුනා
ආයි දෙන්නේ නැහැ කිව්වා දැන්
koti ganak tiyeda ekeUba kiypu hindama mn boc web ekta log wenna beluwa sehena kaalekin. Password expire wela tibbe. Eekath reset kragena log unaa
මම කතා කරේ 1975 ට එකෙන් තමා කිව්වේ දැන් නැහැ කියලා වෙබ් එක App එක විතරයි කියලා කෝපරේට් විතරයි කිව්වා දෙන්නේ වෙබ් එක.website eka discontinue kale ne. Contact num 011 220 4444
මට කවුරුවත් කියලා දෙන්න ඕනේ නැහැ හැමදාම මගේ මහන්සියෙන් ඉගෙන ගෙන කරගෙන තියෙන්නේ බැරි දෙයක් අත ඇරියොත් ඇරෙන්න මම කාගෙන් වත් උදව් ඉල්ලන්නේ නැහැ
website eka discontinue kale ne. Contact num 011 220 4444
මම කතා කරේ 1975 ට එකෙන් තමා කිව්වේ දැන් නැහැ කියලා වෙබ් එක App එක විතරයි කියලා කෝපරේට් විතරයි කිව්වා දෙන්නේ වෙබ් එක.
mekata aran balapan. Smart online banking customer supportContact num 011 220 4444
උඹ ඌව අමාරුවෙ දැම්ම නේ. ඕක දැන් බැංකුව එක්ක රණ්ඩු වෙනව ඇති. නැවැත්තුව කිව්වනම් චැප්ටර් ක්ලෝස්ඩ්.Uba kiypu hindama mn boc web ekta log wenna beluwa sehena kaalekin. Password expire wela tibbe. Eekath reset kragena log unaa
නෑ බන් මාත් ඇප් වලට වැඩිය වෙබ් එක තමයි පාවිච්චි කරන්න කැමති.උඹ ඌව අමාරුවෙ දැම්ම නේ. ඕක දැන් බැංකුව එක්ක රණ්ඩු වෙනව ඇති. නැවැත්තුව කිව්වනම් චැප්ටර් ක්ලෝස්ඩ්.
ගහන එක නැවැත්තුවේ නෑ බන්. අපි දන්නව නේ බොක්ක ගැන@Yudewwa ada idan aye patan ganna puluvan![]()
එහෙම කියන්න එපා.. මොනවා හරි අවුලක් උනොත් එළකිරි දාවි..NICE MOVE ado mugen dan nam services ganna eka gana hithanna ona security gana kisi responsibility ekak nane
හයියෙන් සාදු කියන උන් තමා වැඩිපුර පවු කරන්නෙ නාන.@Janatha Jhon කියන්නෙ දාන මාන දෙන හොඳ පුද්ගලයෙක්, ඉතින් මෙ වගෙ කොමන්ට් බලාපොරොත්තු වෙන්නෙ නැ, ඇයි එහෙම වුනෙ.

මම බැංකුවට ගිහින් හදා ගත්තා.ඕක හදාගන්න පුළුවන්, උඹ බැංකුවට ගිහිං අහපන්.
නදුන් බිජ්ජේ පොටෝ එකක් දාපන්කෝ පොඩ්ඩක්..මම බැංකුවට ගිහින් හදා ගත්තා.