hoyagena hdgnna oneතල් කිරි ගුණ වගේම රසයි කියලා මං අහලා තියෙනවා. හැබැයි තල් ගෙඩියක් තිබ්බ පලියට හැමෝටම ඕක හදන්නත් බැහැ. එක සැරයක් අපේ ගෙදරට තල් ගෙඩි වගයක් ගෙනාවා. යූටියුබ් බලල හදන්න ගත්තත් හරියට ආවේ නැහැ. අන්තිමේ විසි කරල දැම්මා.
මම හිතන් හිටියෙ පානුයි ලුකයි එක්ක තමයි රසම කියලතල් උන හොඳයි බන් පානුයි ලුකයා එක්ක.![]()

රෑහු ගෙඩ් කාල තියෙනවද?මටත් කන්න සෙට් කරන්න මචන්.
දැං බඩට මාස කීයද?මට පොඩි තල් උණ කන්ඩ ආසාවක් ආවා
ඔව්... හිතන තරම් රහක් නෑ... පෙනුමත් අඩුයි...දැන් නම් කන්න හිතෙන්නේ වත් නෑතල් උණ කියන්නේ තල් ගොබ නේද? ඒවා මෙලෝ රහක් නැහැ. මන් කාල තියෙනවා.
Apo na bnකැලැල් බරි හරි කැස්ලිම් මුරු හරි බොන්න ආස ඇද්ද?![]()
ehnm morapu thal gediyak wage kala tynnehතල් උණ කියන්නේ තල් ගොබ නේද? ඒවා මෙලෝ රහක් නැහැ. මන් කාල තියෙනවා.
panui lukai bnතල් උන හොඳයි බන් පානුයි ලුකයා එක්ක.![]()
කන්න පුලුවන්ද බන් හපල උරන්න තමා...
rasa athidekama puluwan nehකාලද ලෙව කාලද
හරියට කියපන්
e mona ekakda?රෑහු ගෙඩ් කාල තියෙනවද?
morala wadi daඔව්... හිතන තරම් රහක් නෑ... පෙනුමත් අඩුයි...දැන් නම් කන්න හිතෙන්නේ වත් නෑ
ඒ මාර වැඩේ බන්. මම මෙහෙම ටයිප් කරලා පෝසිට් කරනවා. පස්සෙ කියවල බැලුවම අකුරු වැරදියි. මේකෙත් කියවන්නෙ නැතුව පෝස්ට් කරන්නෙ. බලමු මේකෙත් අකුරු වැදරියද කියලා.මම හිතන් හිටියෙ පානුයි ලුකයි එක්ක තමයි රසම කියල![]()
